නියම පිරිමියෙක්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    2,532
    2,288
    113
    NWP
    241204524_2988281661448980_1884847826440145489_n.jpg
     

    iambanda

    Active member
  • Nov 28, 2019
    44
    126
    33
    එකගයි .. ඊයෙ මගෙ කෙල්ල මට කියපු දෙයක් නිසා මට මල පැන්න .. ඒත් කොහමහරි ඒක ගැන කෙල්ලටවත් නොතේරෙන්න එයත් එක්ක කතා නොකර හිටිය .. කොටින්ම කීවොත් බාවනා කලා .. දෙකක් කියල එයාගෙ සිත රිදවන්න ඕනමයි කියල ඔලුව පට්ට විදියට ප්‍රෙශර් උනේ .. ඒත් මම කොහම හරි තදින් පාලනය කරගෙන කෙල්ලත් එක්ක කතා නොකරම නින්දට ගියා .. උදේ කතා කලෙත් නෑ .. කෙල්ල කෝල් කරනකොට ආන්ස්වර් නොකරම හිටියා .. අන්තිමේදි මම ආන්ස්වර් කලාම හොටු පෙරාගන අඩනව ගණන් ගන්නෙ නෑ කියල .. මම එතනදි සතුටු උනා මම ඊයෙ මල පැනපු වෙලාවෙ කියෙව්වානම් මම කොයිතරම් පදිරි වෙනවද කියල කෙල්ල ඉදිරියේ
    ආඩවැඩියාව පිටුදකිමු මචං
     
    • Haha
    • Like
    Reactions: Mosess and Jeewa 95

    Didy

    Well-known member
  • Dec 12, 2020
    201
    360
    63
    අපි අනික් අය කැමති වෙන විදිහටත් ඉන්න ඕනෙද?
    ගොඩක් අය අපිට වැඩිපුර කැමති වෙන්නේ අපෙන් වැඩිපුර උන්ට ඕනේ දේවල් හම්බවෙනකොට