Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම බෞද්දයෙකු වන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම බෞද්දයෙකු වන්න

මේ කථා ඇහෙන කොට හිනා යනවා නේද?ඔබ මොහොතකට සිතුවාද ඔබ ඒ හිනාවන්නේ කාටද කියා.?එක් එක් අන්යාගමිකයන් හෝ තම පහත් විනෝදාශිවාදය උදෙසා දහම ගැන නොදත් නමට පමණක් බවුද්ධ යැයි කියා ගන්න පිරිසක් හෝ කණ්ඩායමක් විසින්,සංඝය වහන්සේ නමක් දානය ඉලා දෙන දුරකතන ඇමතුමක් ලෙස හා කවි බනක් ලෙස අමු කුණුහරුප භාවිතාකොට සකසන ලද හඩ පට වලට ඔබ සවන්දී ඇත.අදටත් ඔබගේ දුරකථනයේ හෝ පරිගනකයේ ඒවා සුරක්ශිතව ගබඩා කරගෙනද ඇත.

දයාබර සොයුර අප සංඝයා වහන්සේලාට සහ බවුද්ධ දර්ශනය අපහාස කරමින් සහා මඩ ගසමින් එම ඊනියා කල්ලි විසින් ගෙනයන කූට උපක්රම මගින් වැනසෙන්නේ අප දහම බව ඔබ මොහොතකට සිතුවාද?එවන් දෑ ඇසීමෙන් අපට නොදැනී අප කරගන්නේ පාපයක් බව ඔබ මොහොතකට සිතුවාද?සංඝයා වහන්සේනමක් යනු හුදෙක් එක් පුද්ගලයෙක් පමණක් නොව,එක් සංඝයාවහන්සේ නමක් යනු අප මහා බුදුරජානන් වහන්සේයේ කාලයේ සිට පැවත එන සැරියුත්,මුගලන් මහරහතුන්ගේ සිට වර්ථමානයේ වැඩසිටිනා හා අනාගතයේදී වැඩ සිටීමට නියමිත මුලු මහත් සංග රත්නයම බව ඔබ දන්නවාද?

ඔබ නිකමට හෝ අසා තිබේද වෙනත් ආගම්වල එවන් පූජකයන් ලෙස හඩ පටිගතකර ඇති හඩ පට?නැ නේද?එසේ ඇත්නම් එවන් හඩපට කීයක් ඔබ අසා ඇතිද? මොහොතක් අප අපේ ධර්මය ගැන සිතමු,එවන් හඩපට ඔබේ ජංගම දුරකථනයේ හෝ පරිඝනකයේ ඇතිනම් අදම ඒවා එයින් ඉවත් කරගමු.එවා අතිනත යැවීමහෝ ඔයට ඔබේ මිතුරෙකුගෙන් එවන් බුදුදහමට නිගාවන දෙයක් ලැබුනහොත් හෝ වා ප්රතික්ශේප කරන්න,සහා ඔහුටත් කරුණු වටහාදී වහාම එවන් දෑ විනාදකර දමන්න.අපේ දේ අපි රකිමු.මොහොතක් සිතන්න ඔබ හිනාවෙන්නේ ඔබ මිනීමරුවෙක්,මංකොල්ලා කාරයෙක්,තක්කඩියෙක්,පල් හොරෙක්,සතුන් මරන්නේක් ස්ත්රී දූෂකයෙක් නොකිරීමට මග කියාදුන් දහමට බව ඔබ මොහොතකට සිතුවාද?.

එවන් වැඩසටහම් මගින් විනෝදය නොලබන්න,

තෙරුවන් සරණයි.

[QUOTE="sebastian show, post: 12094881, member: 388298"] [b]නියම බෞද්දයෙකු වන්න[/b] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/s720x720/428615_362649330414234_318576704821497_1537337_2112335542_n.jpg[/IMG] [B][SIZE=5]මේ කථා ඇහෙන කොට හිනා යනවා නේද?ඔබ මොහොතකට සිතුවාද ඔබ ඒ හිනාවන්නේ කාටද කියා.?එක් එක් අන්යාගමිකයන් හෝ තම පහත් විනෝදාශිවාදය උදෙසා දහම ගැන නොදත් නමට පමණක් බවුද්ධ යැයි කියා ගන්න පිරිසක් හෝ කණ්ඩායමක් විසින්,සංඝය වහන්සේ නමක් දානය ඉලා දෙන දුරකතන ඇමතුමක් ලෙස හා කවි බනක් ලෙස අමු කුණුහරුප භාවිතාකොට සකසන ලද හඩ පට වලට ඔබ සවන්දී ඇත.අදටත් ඔබගේ දුරකථනයේ හෝ පරිගනකයේ ඒවා සුරක්ශිතව ගබඩා කරගෙනද ඇත.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] දයාබර සොයුර අප සංඝයා වහන්සේලාට සහ බවුද්ධ දර්ශනය අපහාස කරමින් සහා මඩ ගසමින් එම ඊනියා කල්ලි විසින් ගෙනයන කූට උපක්රම මගින් වැනසෙන්නේ අප දහම බව ඔබ මොහොතකට සිතුවාද?එවන් දෑ ඇසීමෙන් අපට නොදැනී අප කරගන්නේ පාපයක් බව ඔබ මොහොතකට සිතුවාද?සංඝයා වහන්සේනමක් යනු හුදෙක් එක් පුද්ගලයෙක් පමණක් නොව,එක් සංඝයාවහන්සේ නමක් යනු අප මහා බුදුරජානන් වහන්සේයේ කාලයේ සිට පැවත එන සැරියුත්,මුගලන් මහරහතුන්ගේ සිට වර්ථමානයේ වැඩසිටිනා හා අනාගතයේදී වැඩ සිටීමට නියමිත මුලු මහත් සංග රත්නයම බව ඔබ දන්නවාද?[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]ඔබ නිකමට හෝ අසා තිබේද වෙනත් ආගම්වල එවන් පූජකයන් ලෙස හඩ පටිගතකර ඇති හඩ පට?නැ නේද?එසේ ඇත්නම් එවන් හඩපට කීයක් ඔබ අසා ඇතිද? මොහොතක් අප අපේ ධර්මය ගැන සිතමු,එවන් හඩපට ඔබේ ජංගම දුරකථනයේ හෝ පරිඝනකයේ ඇතිනම් අදම ඒවා එයින් ඉවත් කරගමු.එවා අතිනත යැවීමහෝ ඔයට ඔබේ මිතුරෙකුගෙන් එවන් බුදුදහමට නිගාවන දෙයක් ලැබුනහොත් හෝ වා ප්රතික්ශේප කරන්න,සහා ඔහුටත් කරුණු වටහාදී වහාම එවන් දෑ විනාදකර දමන්න.අපේ දේ අපි රකිමු.මොහොතක් සිතන්න ඔබ හිනාවෙන්නේ ඔබ මිනීමරුවෙක්,මංකොල්ලා කාරයෙක්,තක්කඩියෙක්,පල් හොරෙක්,සතුන් මරන්නේක් ස්ත්රී දූෂකයෙක් නොකිරීමට මග කියාදුන් දහමට බව ඔබ මොහොතකට සිතුවාද?.[/SIZE][/B] [B][SIZE=5]එවන් වැඩසටහම් මගින් විනෝදය නොලබන්න,[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]තෙරුවන් සරණයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom