මේ ඔබතුමා හරි සිංහලයෙක් නම්,සිංහල බෞද්ධ උන්නතිය සඳහා කැපවිමක් හිතේ ගතේ තියනවා නම්,සයිබර් එකේ මෙහෙම ත්‍රෙඩ් දාල කාලේ කන්න එපා,අර මුස්ලිම් ජාතිකයෝ වගේ උනන්දුවෙන් උත්සහයෙන් මොකක් හරි ප්‍රක්ටිකල් වැඩක යෙදෙන්න බලන්න,දන්නවාද?? ඔබතුමා මෙහෙම කැ ගහ ගහ ඉන්නවා කියන්න ඔබතුමා ඔච්චර වෛර කරණ ඔය ජාතින්ට තවත් ගෙමක් නැති කරණ එක,ප්‍රක්ටිකල් වෙන්න බලන්න...එතකොට සිංහල අපිටත් කාගෙන්වත් අභියොගයක් නැත,හැබයි මෙහෙම කාඩ් බොර්ඩ් විරයෙක් වෙලා මෙහෙම ෆොරම් වල ත්‍රෙඩ් ඇර ඇර කාලය කැවොත් ඉතින් ජාතියට....කතා කරලා වැඩක් නැත.....
කිසිම ජාතියකට බනින්න එපා,අපේ වැරදි අපි හදාගෙන අපි ඉදිරියට යමු
This is call golden words, you are great machan.

