නියම යක්ක දුවෙක්...

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,007
    27,636
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අච්චර එක්ස්පිරියන්ස් තියන ස්නේක් ගාඩියන් පොරත් බුට් එකක් දාලා එන්නේ.
    මේකිට පොලගෙක් වගේ සෙට් උනොත් නම් කනවා ලොවෙත්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නයාගේ හියුමන් රයිට්ස් ලෙෆ්ට්..
    නයෙක් ගෙ කොහෙද යකෝ human right. නයි රැයිට්

    අච්චර එක්ස්පිරියන්ස් තියන ස්නේක් ගාඩියන් පොරත් බුට් එකක් දාලා එන්නේ.
    මේකිට පොලගෙක් වගේ සෙට් උනොත් නම් කනවා ලොවෙත්
    ඉතිං polangaea අල්ලන්නේ නැතුව ඇති ඔහොම.
    ------ Post added on Nov 2, 2024 at 5:13 PM
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    හුස්ම ගන්න අමාරු වෙන්නේ නැද්ද බං ඔච්චර හිර එකක හිර කරපුවා ම
    අමාරු වෙනව .. සර්පයෙක් උනත් handle කරන විදිහක් තියෙනව නැත්තං ඔලුවට එහෙම damage වෙනවා
    ඇයිබන් ඕකූන්ව පරිස්සම් කරන්නෙ ඔච්චර
    විස කැරියො
    පරිසර සමතුලිතතාවයට ගොඩක් වටිනවා..
    අච්චර එක්ස්පිරියන්ස් තියන ස්නේක් ගාඩියන් පොරත් බුට් එකක් දාලා එන්නේ.
    මේකිට පොලගෙක් වගේ සෙට් උනොත් නම් කනවා ලොවෙත්
    ඔව් ඒක ඇත්ත... ඕනෙ වෙලාවක ඕනෙ දෙයක් වෙන්න පුලුවන් නෙහ් ඔහොම කරන්න ගිහින් නයා කෑවා වගේ නෙමේ බේත් කරන්න ගියාම.. අනික පොලගෙක් ඔහොම අල්ලන්න ගියානං දෂ්ඨ කරන්න පුලුවන් chance එක ගොඩක් වැඩී...

    නයි හුස්ම ගන්නේ නැද්ද දන්නේ නෑ.
    1000117405.jpg
    මේ glottis කියන එකෙන් තමා
    ------ Post added on Nov 2, 2024 at 5:26 PM