Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්

Facebook එකේ දැක්ක post වගයක් දැකල මේක ලියන්න හිතුනෙ.

''සෝභිත හිමිට සැත්කමක් කරලා... හොඳ වැඩේ.. පව් පල දෙනව ඕකට.. ඔය කරපුව තමයි.. ඔහොම වෙලා මදි...!! ''

ජවිපෙ නායක අනුර මහත්තය රෝහල් ගත වෙච්ච එක අහලා කස්ටියක් post වගයක් හදල තිබ්බා ''රොටිය කර වෙලා '' ද මොකක්ද කියලා..

සරලවම කියනවනං ඒ මනුස්සයට ලෙඩේ හැදිච්ච එකට හොඳ වැඩේ කියලා...

කස්ටියක් comment කරලත් තිබ්බා ''හොඳ වැඩේ..!!'' '' ඔහොම වෙලා මදි'' වගේ ඒවා දාලා...

සන්ධානෙවත් unp වත් jvp වත් නොවන මානසිකත්වෙකින් මේක දිහා බැලුවම තේරෙනව මේ මිනිස්සු කොච්චර පහත් තිරිසන් මානසිකත්වෙකින්ද ඉන්නෙ කියලා..

සෝභිත හාමුදුරුවො , අනුර මොන මතයක් දරනවද.. අනුර කවුද.. සෝභිත හිමි මොනවද කරන්නෙ.. පක්ෂෙ මොකක්ද කියා අපිට වැඩක් නැත..

සෝභිත හිමි මනුස්සයෙකි.... අනුර ද මනුස්සයෙකි....

ඇහුවොත් තැඹිලි කාරයට තමන් ගානේ තැඹිලි ගෙඩියක් දෙන.. අඹ සීය ට සීතල වතුර වීදුරුවක් දෙන පට්ට ජාතිය..

නමුත් ඇත්තටම මෙහෙ ඉන්නේ තමන්ගේ විරුද්ධ මත ධාරියාගේ මරණය ප්රාර්තනා කරන තිරිසන් ගෝත්රික මිනිස්සු ය...

ඔය post දාපු සාතිශය බහුතරය බෞද්ධයන් වන අතර ඒ මිනිස්සු බුද්ධාගම ඇර අනිත් හැමදේම දන්නා බව ඒ ගෝත්රික post වලින් හා comments වලින් පැහැදිලි වෙයි..

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සියලු සත්වයන්ට මෛත්රී කරන්නටය.. සතුරාටද මෙත් වඩන්නටය..

බුදුන් වහන්සේ දේවදත්තටද මෙත් වැඩූ නමුත්....,

ලංකාවේ උන් තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ වන්නේ යම් කෙනෙක්ද ඔහුගේ දුක හෝ ශෝකය දෙස බලා සතුටු වෙන තිරිසන් මිනිසුන් බවට පත්ව ඇත..

බෞද්ධ උනත් ක්රිස්තියානි උනත් ඉස්ලාම් උනත් කෙනෙක් තව කෙනෙක්ගේ දුකක් හෝ ශෝකයක් දෙස බලා සතුටු වන්නේ නම් හේ තිරිසනෙකි..

දේශපාලනය වැනි පටු තැනක් එයට හේතුවක් කරගෙන සිටියිනම් හේ තිරිසනෙක්ටත් වඩා අන්ත සතෙකි..

සරලව අහන තියෙන්නෙ මෙච්චරයි...

උඹල මිනිස්සු ද..??

දැන්වත් උඹලගේ කුහක පහත් දේශපාලනේ හින්දා මනුස්සකම නැති කර ගන්න එපා..

ඔය දේශපාලනේ.. ආගම්.. ජාති එන්න කලින් අපි ඔක්කොම මිනිස්සු වෙලා හිටියෙ..

ඕවා ඔක්කොටම කලින් මනුස්සයෙක් වෙලා හිටපන්..

දේශපාලනේ කරපන්.. මතවාදීව..

හැප්පියන් ප්රතිපත්ති වලින්..

ගහගනින් තර්ක වලින්...

ඒත් කවදාවත් මනුස්සකම නැති වෙන දේවල් කරන්නෙපා බං..

මේ 21 වෙනි සියවස..

අපි ගෝත්රිකයොවත් තිරිසන්නුවත් නෙමෙයි...

මොන ආගම මොන ජාතිය ඇදහුවත් බයියෙක් උනත් ටොයියෙක් උනත් ජෙප්පෙක් උනත් ස්වාධීන උනත් මනුස්සකම නැති කරන්නෙපා බන්..

ඒක නැතුව ඔය කිසි මගුලක් කරන්න බෑ..

ඒක නැතුව උඹලට අපිට අනාගතේ ඉපදෙන්න ඉන්න උන්ට රටක් ඉතුරු වෙන්නෙත් නෑ..

මුලින්ම මනුස්සකම හදාගනින්..

පස්සෙ ඕන මගුලක්....

Source

[QUOTE="wije99000, post: 19255694, member: 169520"] [b]නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්[/b] [SIZE=5]Facebook එකේ දැක්ක post වගයක් දැකල මේක ලියන්න හිතුනෙ. ''සෝභිත හිමිට සැත්කමක් කරලා... හොඳ වැඩේ.. පව් පල දෙනව ඕකට.. ඔය කරපුව තමයි.. ඔහොම වෙලා මදි...!! '' . ජවිපෙ නායක අනුර මහත්තය රෝහල් ගත වෙච්ච එක අහලා කස්ටියක් post වගයක් හදල තිබ්බා ''රොටිය කර වෙලා '' ද මොකක්ද කියලා.. සරලවම කියනවනං ඒ මනුස්සයට ලෙඩේ හැදිච්ච එකට හොඳ වැඩේ කියලා... . කස්ටියක් comment කරලත් තිබ්බා ''හොඳ වැඩේ..!!'' '' ඔහොම වෙලා මදි'' වගේ ඒවා දාලා... . සන්ධානෙවත් unp වත් jvp වත් නොවන මානසිකත්වෙකින් මේක දිහා බැලුවම තේරෙනව මේ මිනිස්සු කොච්චර පහත් තිරිසන් මානසිකත්වෙකින්ද ඉන්නෙ කියලා.. . සෝභිත හාමුදුරුවො , අනුර මොන මතයක් දරනවද.. අනුර කවුද.. සෝභිත හිමි මොනවද කරන්නෙ.. පක්ෂෙ මොකක්ද කියා අපිට වැඩක් නැත.. . සෝභිත හිමි මනුස්සයෙකි.... අනුර ද මනුස්සයෙකි.... . ඇහුවොත් තැඹිලි කාරයට තමන් ගානේ තැඹිලි ගෙඩියක් දෙන.. අඹ සීය ට සීතල වතුර වීදුරුවක් දෙන පට්ට ජාතිය.. . නමුත් ඇත්තටම මෙහෙ ඉන්නේ තමන්ගේ විරුද්ධ මත ධාරියාගේ මරණය ප්රාර්තනා කරන තිරිසන් ගෝත්රික මිනිස්සු ය... . ඔය post දාපු සාතිශය බහුතරය බෞද්ධයන් වන අතර ඒ මිනිස්සු බුද්ධාගම ඇර අනිත් හැමදේම දන්නා බව ඒ ගෝත්රික post වලින් හා comments වලින් පැහැදිලි වෙයි.. . බුදුන් වහන්සේ ඉගැන්වූයේ සියලු සත්වයන්ට මෛත්රී කරන්නටය.. සතුරාටද මෙත් වඩන්නටය.. බුදුන් වහන්සේ දේවදත්තටද මෙත් වැඩූ නමුත්...., . ලංකාවේ උන් තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ වන්නේ යම් කෙනෙක්ද ඔහුගේ දුක හෝ ශෝකය දෙස බලා සතුටු වෙන තිරිසන් මිනිසුන් බවට පත්ව ඇත.. . බෞද්ධ උනත් ක්රිස්තියානි උනත් ඉස්ලාම් උනත් කෙනෙක් තව කෙනෙක්ගේ දුකක් හෝ ශෝකයක් දෙස බලා සතුටු වන්නේ නම් හේ තිරිසනෙකි.. . දේශපාලනය වැනි පටු තැනක් එයට හේතුවක් කරගෙන සිටියිනම් හේ තිරිසනෙක්ටත් වඩා අන්ත සතෙකි.. . සරලව අහන තියෙන්නෙ මෙච්චරයි... . උඹල මිනිස්සු ද..?? . දැන්වත් උඹලගේ කුහක පහත් දේශපාලනේ හින්දා මනුස්සකම නැති කර ගන්න එපා.. ඔය දේශපාලනේ.. ආගම්.. ජාති එන්න කලින් අපි ඔක්කොම මිනිස්සු වෙලා හිටියෙ.. . ඕවා ඔක්කොටම කලින් මනුස්සයෙක් වෙලා හිටපන්.. . දේශපාලනේ කරපන්.. මතවාදීව.. හැප්පියන් ප්රතිපත්ති වලින්.. ගහගනින් තර්ක වලින්... . ඒත් කවදාවත් මනුස්සකම නැති වෙන දේවල් කරන්නෙපා බං.. මේ 21 වෙනි සියවස.. අපි ගෝත්රිකයොවත් තිරිසන්නුවත් නෙමෙයි... . මොන ආගම මොන ජාතිය ඇදහුවත් බයියෙක් උනත් ටොයියෙක් උනත් ජෙප්පෙක් උනත් ස්වාධීන උනත් මනුස්සකම නැති කරන්නෙපා බන්.. ඒක නැතුව ඔය කිසි මගුලක් කරන්න බෑ.. . ඒක නැතුව උඹලට අපිට අනාගතේ ඉපදෙන්න ඉන්න උන්ට රටක් ඉතුරු වෙන්නෙත් නෑ.. මුලින්ම මනුස්සකම හදාගනින්.. පස්සෙ ඕන මගුලක්.... [/SIZE][SIZE=5][URL="https://www.facebook.com/SLBlood/posts/1655635154713541"]Source[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom