නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්

    Facebook එකේ දැක්ක post වගයක් දැකල මේක ලියන්න හිතුනෙ.
    ''සෝභිත හිමිට සැත්කමක් කරලා... හොඳ වැඩේ.. පව් පල දෙනව ඕකට.. ඔය කරපුව තමයි.. ඔහොම වෙලා මදි...!! ''
    .
    ජවිපෙ නායක අනුර මහත්තය රෝහල් ගත වෙච්ච එක අහලා කස්ටියක් post වගයක් හදල තිබ්බා ''රොටිය කර වෙලා '' ද මොකක්ද කියලා..
    සරලවම කියනවනං ඒ මනුස්සයට ලෙඩේ හැදිච්ච එකට හොඳ වැඩේ කියලා...
    .
    කස්ටියක් comment කරලත් තිබ්බා ''හොඳ වැඩේ..!!'' '' ඔහොම වෙලා මදි'' වගේ ඒවා දාලා...
    .
    සන්ධානෙවත් unp වත් jvp වත් නොවන මානසිකත්වෙකින් මේක දිහා බැලුවම තේරෙනව මේ මිනිස්සු කොච්චර පහත් තිරිසන් මානසිකත්වෙකින්ද ඉන්නෙ කියලා..
    .
    සෝභිත හාමුදුරුවො , අනුර මොන මතයක් දරනවද.. අනුර කවුද.. සෝභිත හිමි මොනවද කරන්නෙ.. පක්ෂෙ මොකක්ද කියා අපිට වැඩක් නැත..
    .
    සෝභිත හිමි මනුස්සයෙකි.... අනුර ද මනුස්සයෙකි....
    .
    ඇහුවොත් තැඹිලි කාරයට තමන් ගානේ තැඹිලි ගෙඩියක් දෙන.. අඹ සීය ට සීතල වතුර වීදුරුවක් දෙන පට්ට ජාතිය..
    .
    නමුත් ඇත්තටම මෙහෙ ඉන්නේ තමන්ගේ විරුද්ධ මත ධාරියාගේ මරණය ප්‍රාර්තනා කරන තිරිසන් ගෝත්‍රික මිනිස්සු ය...
    .
    ඔය post දාපු සාතිශය බහුතරය බෞද්ධයන් වන අතර ඒ මිනිස්සු බුද්ධාගම ඇර අනිත් හැමදේම දන්නා බව ඒ ගෝත්‍රික post වලින් හා comments වලින් පැහැදිලි වෙයි..
    .
    බුදුන් වහන්සේ ඉගැන්වූයේ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නටය.. සතුරාටද මෙත් වඩන්නටය..
    බුදුන් වහන්සේ දේවදත්තටද මෙත් වැඩූ නමුත්....,
    .
    ලංකාවේ උන් තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ වන්නේ යම් කෙනෙක්ද ඔහුගේ දුක හෝ ශෝකය දෙස බලා සතුටු වෙන තිරිසන් මිනිසුන් බවට පත්ව ඇත..
    .
    බෞද්ධ උනත් ක්‍රිස්තියානි උනත් ඉස්ලාම් උනත් කෙනෙක් තව කෙනෙක්ගේ දුකක් හෝ ශෝකයක් දෙස බලා සතුටු වන්නේ නම් හේ තිරිසනෙකි..
    .
    දේශපාලනය වැනි පටු තැනක් එයට හේතුවක් කරගෙන සිටියිනම් හේ තිරිසනෙක්ටත් වඩා අන්ත සතෙකි..
    .
    සරලව අහන තියෙන්නෙ මෙච්චරයි...
    .
    උඹල මිනිස්සු ද..??
    .
    දැන්වත් උඹලගේ කුහක පහත් දේශපාලනේ හින්දා මනුස්සකම නැති කර ගන්න එපා..
    ඔය දේශපාලනේ.. ආගම්.. ජාති එන්න කලින් අපි ඔක්කොම මිනිස්සු වෙලා හිටියෙ..
    .
    ඕවා ඔක්කොටම කලින් මනුස්සයෙක් වෙලා හිටපන්..
    .
    දේශපාලනේ කරපන්.. මතවාදීව..
    හැප්පියන් ප්‍රතිපත්ති වලින්..
    ගහගනින් තර්ක වලින්...
    .
    ඒත් කවදාවත් මනුස්සකම නැති වෙන දේවල් කරන්නෙපා බං..
    මේ 21 වෙනි සියවස..
    අපි ගෝත්‍රිකයොවත් තිරිසන්නුවත් නෙමෙයි...
    .
    මොන ආගම මොන ජාතිය ඇදහුවත් බයියෙක් උනත් ටොයියෙක් උනත් ජෙප්පෙක් උනත් ස්වාධීන උනත් මනුස්සකම නැති කරන්නෙපා බන්..
    ඒක නැතුව ඔය කිසි මගුලක් කරන්න බෑ..
    .
    ඒක නැතුව උඹලට අපිට අනාගතේ ඉපදෙන්න ඉන්න උන්ට රටක් ඉතුරු වෙන්නෙත් නෑ..
    මුලින්ම මනුස්සකම හදාගනින්..
    පස්සෙ ඕන මගුලක්....

    Source
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    දේශපාලනේ කරපන්.. මතවාදීව..
    හැප්පියන් ප්‍රතිපත්ති වලින්..
    ගහගනින් තර්ක වලින්...

    බයිෙයාත් එක්ක මොන තර්කද බන් කුනුහරුප විතරනෙ උන් දන්නෙ
     
    • Like
    Reactions: RePost බුවා

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    12196187_949285778471682_5057703426093073983_n.png
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දේශපාලනේ කරපන්.. මතවාදීව..
    හැප්පියන් ප්‍රතිපත්ති වලින්..
    ගහගනින් තර්ක වලින්...

    බයිෙයාත් එක්ක මොන තර්කද බන් කුනුහරුප විතරනෙ උන් දන්නෙ
    :(:(:(:(:(
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සිරාවට මචං හුගක් වුන් මන්ද මානසික වගෙ ෆ්බ් ඔන්ලිනෙ ක්මෙන්ට් කියෙවුවහම, ඒ උනාට මගතොටදි හම්බ වෙලා කතාකරොත් වෙනම මනුස්සයෙක් වගේ:(:(...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..උන්වහන්සේ අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..උන්වහන්සේ අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    මම නම් කියන්නේ මෙතනට දේශපාලනය ගාව ගන්නෙ නැතිව ඉන්න එක හොඳයි කියල මචන්.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    palyan ban H***a kata kiyannathiwa balapan hamuduruwo issara karapuwa...
    anika tho me comment ekentuh politics ne kata karanne... molayak nathi pahara hatta
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම නම් කියන්නේ මෙතනට දේශපාලනය ගාව ගන්නෙ නැතිව ඉන්න එක හොඳයි කියල මචන්.

    well said machan politics karana un okkoma diha balanne kannadi dagena.. munta mole kiyala kalandak na... Okkotama issella Manushika wenna ugannan one..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..උන්වහන්සේ අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    ශිරාවට බන්,පොනිලය් සිරය් දෙන්නම උන් වහන්සේව ඉත්තෙක් කර ගත්ත
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සෝභිත හිමියන්ට අපහාස කරන එක තරයේ ප්‍රතික්ෂේප කරන අතරම
    සෝභිත හිමියන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන ඒ මගින් වාසි ලබාගන්න තැත් කරන පිළිකුල් සහගත ක්‍රියාවනුත් තරයේ හෙලා දකිමි

    qsmn90.jpg
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    well said machan politics karana un okkoma diha balanne kannadi dagena.. munta mole kiyala kalandak na... Okkotama issella Manushika wenna ugannan one..

    ඔවි බං මුං හැමදේම ගැන බලන්නේ පාට කණ්න්ඩි වලිං.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..උන්වහන්සේ අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    nikan gon katha kiyala pau purawa ganna epa yako...oya mama highlight karapu eka nam atta..eth sobith hamuduruwo loku wada kotasak karapu hamudurunamak..unwahanseta dakmak tibuna ape rata gana ..ehema hitalai pahu giya kale wada kale..habai awasanawata me kalakanni desapaluwo unwahansetath koka pennuwa..unwahaseta baninna umba mokekda...:angry::angry::angry::angry: topila wage gonnu inna kam ratak hadannath ba...
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    nikan gon katha kiyala pau purawa ganna epa yako...oya mama highlight karapu eka nam atta..eth sobith hamuduruwo loku wada kotasak karapu hamudurunamak..unwahanseta dakmak tibuna ape rata gana ..ehema hitalai pahu giya kale wada kale..habai awasanawata me kalakanni desapaluwo unwahansetath koka pennuwa..unwahaseta baninna umba mokekda...:angry::angry::angry::angry: topila wage gonnu inna kam ratak hadannath ba...

    Totally agreed
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව

    අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ සිටියේ කලකිරීමකිනි. එයට හේතුවූයේ උන් වහන්සේ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසාය. රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.

    ‘‘ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරුවලට පොරකන්න ගියොත් රටට පැවැත්මක් නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා.

    මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඬක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ.

    මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

    19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා.

    ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ.

    තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ බෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා. අලුත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු බෙදාගන්නඑකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි’’

    source:http://www.amarasara.info/wordpress2/?p=9647
     
    Last edited: