Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම සිංහල මිනිහෙක්ගෙ වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් කතෝලික භක්තියෙක්. එත් උන්වහන්සේ ගැන තියෙන්නේ ලොකු භක්තියක්.

ඒවගේම උන්වහන්සේගේ අපවත් වීම ලොකු දුකක්.

මටනම්

"සෝභිත හාමුදුරුවො සැබෑ දේශප්‍රේමියෙක්."

රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන්

තමන්ගේ හෘර්ද සාකෂියේ හඩ අව්‍යාජව ඉදිරිපත් කළා..

ඒ වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියා.

උන්වහන්සේගේ මතයේ ජය පරාජය කුමක් උනත් රට වෙනුවෙන් උන්වහන්සේගේ වගකීම යුතුකම ඉෂ්ට කළා.

උන්වහන්සේ,

දේශපාලනේ කළේ.. මතවාදීව..

හැප්පුනේ ප්‍රතිපත්ති වලින්..

ගහගත්තේ තර්ක වලින්...

හොදම උදාහරණය මහින්දට දක්වපු ගෞරවය. නමුත් රටවෙනුවෙන් මතවාදීව, ප්රතිපත්මය වශයෙන් ඔහුට විරුද උනා. ඔහුව පරාජය කළා.

ඒත් උන්වහන්සේගේ මනුස්සකම නැති කරගත්තේ නැ.

සසර කෙලවරේ

අමා මහන් නිවන් දකින්නට

බෝමළුවේ සක්මන් කළ

අපේ හාමුදුරුවනේ...

බෝමළුවේන් මහපොළවට

වැඩියේ ඔබ මිනිසා නිසයි...

"අපේ හාමුදුරුවනේ ඔබට නිවන් සුවම අත් වේවා..!!!"

[QUOTE="jude.bandara, post: 19259259, member: 63764"] :yes: [SIZE="3"][COLOR="Blue"]මාත් කතෝලික භක්තියෙක්. එත් උන්වහන්සේ ගැන තියෙන්නේ ලොකු භක්තියක්. ඒවගේම උන්වහන්සේගේ අපවත් වීම ලොකු දුකක්.:( මටනම් "සෝභිත හාමුදුරුවො සැබෑ දේශප්‍රේමියෙක්." රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ හෘර්ද සාකෂියේ හඩ අව්‍යාජව ඉදිරිපත් කළා.. ඒ වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියා. උන්වහන්සේගේ මතයේ ජය පරාජය කුමක් උනත් රට වෙනුවෙන් උන්වහන්සේගේ වගකීම යුතුකම ඉෂ්ට කළා. උන්වහන්සේ, දේශපාලනේ කළේ.. මතවාදීව.. හැප්පුනේ ප්‍රතිපත්ති වලින්.. ගහගත්තේ තර්ක වලින්... හොදම උදාහරණය මහින්දට දක්වපු ගෞරවය. නමුත් රටවෙනුවෙන් මතවාදීව, ප්රතිපත්මය වශයෙන් ඔහුට විරුද උනා. ඔහුව පරාජය කළා. ඒත් උන්වහන්සේගේ මනුස්සකම නැති කරගත්තේ නැ. -------------------------------------------------------- සසර කෙලවරේ අමා මහන් නිවන් දකින්නට බෝමළුවේ සක්මන් කළ අපේ හාමුදුරුවනේ... බෝමළුවේන් මහපොළවට වැඩියේ ඔබ මිනිසා නිසයි... "අපේ හාමුදුරුවනේ ඔබට නිවන් සුවම අත් වේවා..!!!"[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom