Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නියම_කොමඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතිං මගෙ යාලුවෙක් ඉන්නව කපිල කියල මිනිහ වැඩ කරන්නේ ටෙක්නිකල් ක්ෂේත්රයේ, මිනිහ තමයි එතන හෙඩ්, දවසක් බොසා මෙයාව තියල ගමනක් ගිහිල්ල,

ටිකකින් බොසාගෙ යාලුවෙක් ඇවිත් බොසාව අහල , බොසා නෑ කීවම මිනිහ කියල

"එහෙනම් අවම කියනවකො එයාගෙ යාලුවෙක් අව සුරනිමල කියල"

අපේ පොරට නම් මතක හිටින්නෙම නෑ මිනිහ කල්පනා කලා මේ නම මතක තියා ගන්න ලේසි ක්රමයක්

හරි සුරනිමල කියල දසමහ යොදයෙක් හිටියනෙ දසමහ යෝදයෝ ගැන මතක් උනාම නම මතක් වෙයිනෙ කියල එහෙම මතක තියා ගත්ත

ඔන්න තව ටිකකින් තව ගෝතයෙක් ආව මිනිහත් බොසාගෙ යාලුවෙක්ලු මිනිහත් ඉතිං බොසාට කියන්න කීව

"ඡන්න ඇවිත් ගියා කියන්න කියල

අපේ පොර ඒක මතක තියාගත්තෙ සිදුහත් කුමාරයා ගිහිගෙය හැරදා ගියේ ඡන්න එක්කනෙ එක් හින්ද අභිනික්ෂ්ක්රමණය මතක් උනාම ඒ නම මතක් වෙනවනෙ කියල එහෙම මතක තියා ගත්ත

ඔන්න ඉතිං හවස බොසා ආව

"කවුරුත් ආවද කපිල මාව හම්බ වෙන්න".... බොසා ඇහුව

අපේ පොරට මතක් උනා දවල් ගෝතයෝ දෙන්නෙක් ආවනෙ කියල

"ආ.... ඔව් සර්... "

අපේ පොරට නම් මතකයෑ මිනිහට මතක් උනා අර මතක තියා ගත්ත ක්රමේ දසමහ යෝදයො

"ආ... සර් ගෝඨයිම්බර කියල කෙනෙක් ආව සර්ගෙ යාලුවෙක් කීව"

බොසා දහ අතේ කල්පනා කලා

"ගෝඨයිම්බර එහෙම කෙනෙක් නෑ නෙ"

"ආව සර් ඊට පස්සෙ කන්ථක කියල එක්කෙනෙකුත් ඇවිත් ගිය"

ඇයි මිනිහ මතක තියාගත්තෙ අභින්ක්ෂ්ක්රමණයනෙ

ඉතිං බොසා තාමත් ඒ යාලුවෝ හොයනවලු

Rep+

[QUOTE="Djwathila, post: 8163629, member: 295478"] [SIZE=3]ඔන්න ඉතිං මගෙ යාලුවෙක් ඉන්නව කපිල කියල මිනිහ වැඩ කරන්නේ ටෙක්නිකල් ක්ෂේත්රයේ, මිනිහ තමයි එතන හෙඩ්, දවසක් බොසා මෙයාව තියල ගමනක් ගිහිල්ල, ටිකකින් බොසාගෙ යාලුවෙක් ඇවිත් බොසාව අහල , බොසා නෑ කීවම මිනිහ කියල "එහෙනම් අවම කියනවකො එයාගෙ යාලුවෙක් අව සුරනිමල කියල" අපේ පොරට නම් මතක හිටින්නෙම නෑ මිනිහ කල්පනා කලා මේ නම මතක තියා ගන්න ලේසි ක්රමයක් [B]හරි සුරනිමල කියල දසමහ යොදයෙක් හිටියනෙ දසමහ යෝදයෝ ගැන මතක් උනාම නම මතක් වෙයිනෙ කියල එහෙම මතක තියා ගත්ත[/B] ඔන්න තව ටිකකින් තව ගෝතයෙක් ආව මිනිහත් බොසාගෙ යාලුවෙක්ලු මිනිහත් ඉතිං බොසාට කියන්න කීව "ඡන්න ඇවිත් ගියා කියන්න කියල [B]අපේ පොර ඒක මතක තියාගත්තෙ සිදුහත් කුමාරයා ගිහිගෙය හැරදා ගියේ ඡන්න එක්කනෙ එක් හින්ද අභිනික්ෂ්ක්රමණය මතක් උනාම ඒ නම මතක් වෙනවනෙ කියල එහෙම මතක තියා ගත්ත [/B] ඔන්න ඉතිං හවස බොසා ආව "කවුරුත් ආවද කපිල මාව හම්බ වෙන්න".... බොසා ඇහුව අපේ පොරට මතක් උනා දවල් ගෝතයෝ දෙන්නෙක් ආවනෙ කියල "ආ.... ඔව් සර්... " අපේ පොරට නම් මතකයෑ මිනිහට මතක් උනා අර මතක තියා ගත්ත ක්රමේ දසමහ යෝදයො "ආ... සර් ගෝඨයිම්බර කියල කෙනෙක් ආව සර්ගෙ යාලුවෙක් කීව" බොසා දහ අතේ කල්පනා කලා "ගෝඨයිම්බර එහෙම කෙනෙක් නෑ නෙ" "ආව සර් ඊට පස්සෙ කන්ථක කියල එක්කෙනෙකුත් ඇවිත් ගිය" ඇයි මිනිහ මතක තියාගත්තෙ අභින්ක්ෂ්ක්රමණයනෙ ඉතිං බොසා තාමත් ඒ යාලුවෝ හොයනවලු[/SIZE] Rep+ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom