නියැන්ඩර්තාල්වරු වඳවී ගියේ සංහාරයකින් නොවනබව සොයාගැනේ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    තව හොයනකොට කියයි ඩයිනසොරයෝ ඉන්න කාලෙත් මිනිස්සු හිටියා කියල. සමහරවිට කියයි අනික් එවුන් පරිණාමය වෙලා මිනිස්සු පරිණාමය වෙලා නැහැ කියලා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අඩෝ එහෙම බැලුවම අවුරුදු 10,000ක් කාලයක් ගතවෙද්දී අම්මටසිරි වෙන්නම දේවල් වෙනස් වෙන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: reuse