නියුක් කරමු.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අපි ගොඩාක් වෙලාවට නියුක් වෙන්න,නියුක් කරන්න කතාකරනවා. මට හම්බුනා මෙතෙක් කල් මීඩියා වල නියුක්ලියෙර් බෝම්බයක් පිපිරුවහම මොනවගේද කියලා නිවැරදිතාව අතින් ඉහල ප්‍රතිනිර්මානය කරපු රූප රාමුවක්.මේක තිබ්බෙ ටෙර්මිනේටර් 2 චිට්‍රපටයේ 1991. ඒකාලයෙ විද්යාඥයෝ මේ රූපරාමුවල නිවැරදි බව ගැන ප්‍රශංසා කලාලු. අපිව කවදා හරි නියුක් කලොත්, මැදම ඉන්න අය ඇර අනිත් අය මැරෙන්නෙ මෙහෙම තමා. තව ගොඩාක් ඈත ඉන්න අය විකිරන වලට නිරාවරණය වෙලා පිළිකා හැදිලා මැරෙයි.


    for more information https://www.reddit.com/r/videos/comments/7qg7oq/the_nuke_scene_from_t2_is_still_one_of_the_most/?st=jd95e1dv&sh=9aafdff5
     
    Last edited: