නියෝජ්‍ය කතානායකගේ සහෝදරයාගේ නම පැනමා පත

Feb 15, 2016
532
109
0
නියෝජ්‍ය කතානායකගේ සහෝදරයාගේ නම පැනමා පත

thilanga_sumathipala.png

ඊයේ දිනයේ නිකුත් කරන ලද පැනමා පත‍්‍රිකාවල ජගත්ප‍්‍රිය අනුර සුමතිපාල මහතාගේ නමද ඇතුළත්ව තිබේ.

ඔහු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයක් වන අතර සමස්ත ලංකා බොද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයාද වෙයි.

මහා නගර අමාත්‍යංශයේ උපදේශක විද්‍යා අමරපාලද ඇතුළුව මේ වන විට ආණ්ඩුවේ සෘජු සබඳතා ඇති පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් මෙම ලයිස්තුවේ වෙයි.