නියෝජ්‍ය කතානායකගේ සහෝදරයාගේ නම පැනමා පත
ඊයේ දිනයේ නිකුත් කරන ලද පැනමා පත්‍රිකාවල ජගත්ප්රිය අනුර සුමතිපාල මහතාගේ නමද ඇතුළත්ව තිබේ.
ඔහු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයක් වන අතර සමස්ත ලංකා බොද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයාද වෙයි.
මහා නගර අමාත්‍යංශයේ උපදේශක විද්‍යා අමරපාලද ඇතුළුව මේ වන විට ආණ්ඩුවේ සෘජු සබඳතා ඇති පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් මෙම ලයිස්තුවේ වෙයි.