Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.

බොහෝ ගිහි පැවිදි අධිගමලාබින් දේශනා කරන්නේ තම තමන් මාර්ගය එලි කර ගත් ආකාරය. එහිදී ඉතා දැඩි මිත්යා දුෂ්ටික මත වලට එලබ සිටින්නන් හැර, ඒ ඒ අයගේ, එකක් දෙකක් නොව බොහෝ දේශනා වලට සවන් දීමේදී මේ හැමෝම අවසාන අදහස බොහෝ විට එකයී. තම තමන් දක්ෂ වෙලා තියෙන්නේ තම තමන්ගේ අද්දැකීම විස්තර කරන්න. එක්තරා ස්වාමින්ස වහන්සේ නමක් සම්මා දිට්ටිය කෙසේ ද ඇතිවෙන්නේ සේවිමිදී උන් වහන්සේට එකී නෙකට වෙනස් පිළිතුර හතරක් ලැබුණු නිසා එයින් සෑහීමට පත් නොවී තථාගතයන් වහන්සේට මේ ප්රශනය ඉදිරිපත් කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කිංසුපොමක සුත්රය ඇසුරෙන් පැහැදිලි කරනවා ඒ කවුරුත් වැරදි දෙයක් කිව්වේ නැහැ තම තමන් දැකපු ආකරය විස්තර කර ඇත්තේ කියා.( වැඩිපුර දැන ගැනීමට - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s )

අනික කරුණ එක් එක් ස්මිවාන් වහන්සේලා සරණ යන්නේ නැතුව සෑම දේශනාවන්ටම අපි නිදහස් මනසකින් සවන් දෙමින් අවබෝධයෙන් ගත යුතු දේ විතරක් ගෙන අත්හැරිය යුතු දේ අතහැර තථාගතයන්ම සරණ යා යුත්තේ. ලොවුතුරා බුදු රජාණන්වහන්සේ වහන්සේ පහල විමේදීත් බුද්ධ සසනයක් පැවතියේ නැත. එහිදී නිදහස් මනසකින් ඒ දෙස බැලුවන් නිවී සැනසීමට පත් උනා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඉතාම පැහැදිලව නිදහස් මනසක් ඇති කර ගැනීමට උපකාර වෙන දේශනා ඉදිපත් කරනවා. https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_

අනික එක් එක් කෙනාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩි ඇති අයුරු දැකමට ඥානය ඇති තථාගතයන් ජීවමාන නැති නිසා අපිට පොදුවේ සෑම ධර්ම දේහනා වලට සවන් දීමට සිදු වෙනවා. තම තමන්ගේ ප්රඥා වැඩි ඇති ආකාරයට අවබෝධය ලැබිමට. සම්පුර්ණ ධර්ම දේශනා වලට සවන් නොදී සුළු කොටස් වලට සවන් දීමෙන් නිගමන වලට පැමිණීම එතරම්ම සුදුසු දෙයක් නොවේ. අභය ස්වාමින් වහ්සේගේ ධර්ම දේහනා ( season 8) වලින් කිහිපයක් අසා ඇත. ත්රිපිටකය සාක්ෂියක් නොමැතිව

කරුණු ඉදිරිපත් කරනවා මේ වනතුරු අසා දේශනා වල නම් නැත. ඒම නිසා මත ඉදිරිපත් කිරීමට පෙර අවබෝධයක් ලැබීමට හැකි දේශනා ප්රමාණයක් වත් අසා තිබීම වැදගත් විය හැක.

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා.

කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න....

( https://www.youtube.com/watch?v=w5LmPV7siqI )

ත්රිපිටකයේ බොහෝ තැන්වල තමන්ගේ මාර්ග පල, නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීමටත් පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් ප්රකාශකර තිබෙනවා. වහරක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මා අසා නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්රවේශම් විය යුතුය. එකල සිටි අප සැම දෙනාම වගේ දැනුවත්, (ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන විට වතුර වලක් දුටු සැනින් එයට උඩින් පැන යන ස්වාමින් වහන්සේද, පාත්තර පහක් දන් වළදන ස්වාමින් වහන්සේද, වාසල වාදයෙන් කතා කරන ස්වාමින් වහන්සේ, ගැන අප්ප්රසාදයෙන් අනික් ස්වාමින් වහන්සේලා කරන කතා තථාගතයන් දැන ඒ කවුරුද කියා දැන, මහණ එහෙම කියන්න එපා ඒ රහතන් වහන්සේලා කියා අවවාද කරනවා. අද එවැනි රහතන් වහන්සේලා හිටියනම් මොන තරම් ආර්ය උපවාද කරගෙන නිරයට යයිද ?

ගිහි පැවිදි අයගේ හැසිරීමෙන් තීරණ ගැනිමේද ප්රථිපල ඉතා භයානක විය හැක.ආනන්තරිය පාප කර්මයකට පමණක් දෙවෙනි වෙන ආර්ය උපවාද අකුසල කර්මයක් නොවනුවත්ම හෝ කරගතහොත් අනන්ත සංසාරයක් පුරාවටම විදවීමට සිදු විය හැක.

තෙරුවන් සරණයි.....!

[QUOTE="sgmdarshana, post: 21157613, member: 14845"] මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා. බොහෝ ගිහි පැවිදි අධිගමලාබින් දේශනා කරන්නේ තම තමන් මාර්ගය එලි කර ගත් ආකාරය. එහිදී ඉතා දැඩි මිත්යා දුෂ්ටික මත වලට එලබ සිටින්නන් හැර, ඒ ඒ අයගේ, එකක් දෙකක් නොව බොහෝ දේශනා වලට සවන් දීමේදී මේ හැමෝම අවසාන අදහස බොහෝ විට එකයී. තම තමන් දක්ෂ වෙලා තියෙන්නේ තම තමන්ගේ අද්දැකීම විස්තර කරන්න. එක්තරා ස්වාමින්ස වහන්සේ නමක් සම්මා දිට්ටිය කෙසේ ද ඇතිවෙන්නේ සේවිමිදී උන් වහන්සේට එකී නෙකට වෙනස් පිළිතුර හතරක් ලැබුණු නිසා එයින් සෑහීමට පත් නොවී තථාගතයන් වහන්සේට මේ ප්රශනය ඉදිරිපත් කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කිංසුපොමක සුත්රය ඇසුරෙන් පැහැදිලි කරනවා ඒ කවුරුත් වැරදි දෙයක් කිව්වේ නැහැ තම තමන් දැකපු ආකරය විස්තර කර ඇත්තේ කියා.( වැඩිපුර දැන ගැනීමට - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් [URL="https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s"]https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s[/URL] ) අනික කරුණ එක් එක් ස්මිවාන් වහන්සේලා සරණ යන්නේ නැතුව සෑම දේශනාවන්ටම අපි නිදහස් මනසකින් සවන් දෙමින් අවබෝධයෙන් ගත යුතු දේ විතරක් ගෙන අත්හැරිය යුතු දේ අතහැර තථාගතයන්ම සරණ යා යුත්තේ. ලොවුතුරා බුදු රජාණන්වහන්සේ වහන්සේ පහල විමේදීත් බුද්ධ සසනයක් පැවතියේ නැත. එහිදී නිදහස් මනසකින් ඒ දෙස බැලුවන් නිවී සැනසීමට පත් උනා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඉතාම පැහැදිලව නිදහස් මනසක් ඇති කර ගැනීමට උපකාර වෙන දේශනා ඉදිපත් කරනවා. [URL="https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_"]https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_[/URL] අනික එක් එක් කෙනාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩි ඇති අයුරු දැකමට ඥානය ඇති තථාගතයන් ජීවමාන නැති නිසා අපිට පොදුවේ සෑම ධර්ම දේහනා වලට සවන් දීමට සිදු වෙනවා. තම තමන්ගේ ප්රඥා වැඩි ඇති ආකාරයට අවබෝධය ලැබිමට. සම්පුර්ණ ධර්ම දේශනා වලට සවන් නොදී සුළු කොටස් වලට සවන් දීමෙන් නිගමන වලට පැමිණීම එතරම්ම සුදුසු දෙයක් නොවේ. අභය ස්වාමින් වහ්සේගේ ධර්ම දේහනා ( season 8) වලින් කිහිපයක් අසා ඇත. ත්රිපිටකය සාක්ෂියක් නොමැතිව කරුණු ඉදිරිපත් කරනවා මේ වනතුරු අසා දේශනා වල නම් නැත. ඒම නිසා මත ඉදිරිපත් කිරීමට පෙර අවබෝධයක් ලැබීමට හැකි දේශනා ප්රමාණයක් වත් අසා තිබීම වැදගත් විය හැක. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා. කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න.... ( [URL="https://www.youtube.com/watch?v=w5LmPV7siqI"]https://www.youtube.com/watch?v=w5LmPV7siqI[/URL] ) ත්රිපිටකයේ බොහෝ තැන්වල තමන්ගේ මාර්ග පල, නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීමටත් පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් ප්රකාශකර තිබෙනවා. වහරක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මා අසා නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්රවේශම් විය යුතුය. එකල සිටි අප සැම දෙනාම වගේ දැනුවත්, (ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන විට වතුර වලක් දුටු සැනින් එයට උඩින් පැන යන ස්වාමින් වහන්සේද, පාත්තර පහක් දන් වළදන ස්වාමින් වහන්සේද, වාසල වාදයෙන් කතා කරන ස්වාමින් වහන්සේ, ගැන අප්ප්රසාදයෙන් අනික් ස්වාමින් වහන්සේලා කරන කතා තථාගතයන් දැන ඒ කවුරුද කියා දැන, මහණ එහෙම කියන්න එපා ඒ රහතන් වහන්සේලා කියා අවවාද කරනවා. අද එවැනි රහතන් වහන්සේලා හිටියනම් මොන තරම් ආර්ය උපවාද කරගෙන නිරයට යයිද ? ගිහි පැවිදි අයගේ හැසිරීමෙන් තීරණ ගැනිමේද ප්රථිපල ඉතා භයානක විය හැක.ආනන්තරිය පාප කර්මයකට පමණක් දෙවෙනි වෙන ආර්ය උපවාද අකුසල කර්මයක් නොවනුවත්ම හෝ කරගතහොත් අනන්ත සංසාරයක් පුරාවටම විදවීමට සිදු විය හැක. තෙරුවන් සරණයි.....! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom