Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබවින්ම පින්වත් ස්කයිලාක් විසින් විනය පිටකයේ සඳහන් බුද්ධ දේශනා අනුවම ඉතාම පැහැදිලිව සහ සම්පූර්ණව විස්තර කරලා තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් විසින් හික්මිය යුතු විනය ප්රතිපදාව කුමක්ද කියලා, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මෙසේ වියයුතුයි කියලා.

නමුත් එම භික්ෂූන් වහන්සේලාගේ එම චර්යාවන් දැනගන්නා ගිහි අපි විසින් පිළිපැදිය යුතු ප්රතිපදාව ගැන සඳහන් කරන්න එතුමා එතරම් උනන්දු වෙලා නැති බවක් පෙනෙනවා, ගිහි අපට භික්ෂූන් වහන්සේලා නිසා මහා පුණ්ය කර්ම වගේම මහා අකුසල කර්මත් සිදු කරගන්න පුළුවන් නිසා උන්වහන්සේලා සම්බන්ධ දේවල් වලදී ගිහි අපි ඉතාම ප්රවේශමින් අපි පිළිපැදිය යුතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා.

සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න... කියලා ගුණ සමුදායක් සංඝ රත්නය සතුව තිබෙනවා, සංඝයා වහන්සේලා විසින් බුදුරදුන් දේශිත විනය අනුව සිටින තාක්කල් උන්වහන්සේලා එම ගුණ සමුදායට උරුමකරුවන්, භික්ෂූත්වය සම්පූර්ණයෙන්ම නැතිවී යන වරදක් නොකරන තාක් ගිහි අප විසින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අයත්වෙන සඟ පරපුරේම පුරුකක් ලෙස උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සැලකිය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා, එසේ නොකර එම භික්ෂූන් වහන්සේලාගේ ක්රියාවන් ගැන මනසින් හෝ ගැටෙන එක කාටවත් ප්රයෝජනයක් ඇති දෙයක් නොවෙයි, එසේ ගැටීමත් ගිහි අපිට බොහෝ දුක් විපාක වලට හේතු වෙන අකුසල් රැස් කර දෙන්න පුළුවන් ක්රියාවක්.

භික්ෂූ උපසම්පදාව සම්පූර්ණයෙන් නැතිවී, භික්ෂූත්වයට උරුම කම් නැති, භික්ෂූ ජීවිතයෙන් පරාජිතයෙක් බවට පත්වෙන්නේ පාරාජිකා කියන ශික්ෂා පද කඩ කළොත් පමණයි.

මේවායින් භූතාරොචන ශික්ෂාපදය අයත් වන්නේ දෙසනාගාමි කියන කොටසට, ඉතින් භික්ෂූන්වහන්සේ නමක් විසින් මේ කොටසට අයිති වරදක් සිදු වුනා නම් බුදුරදුන් විසින් දේශිත විනය අනුවම සංඝයා වහන්සේ ඉදිරියේ ඒ ඇවත දේශනා කරලා උන්වහන්සේට තමන්වහන්සේගේ උපසම්පදා ශීලය නැවත ඉතාමත් ශක්තිමත් කරගන්න පුළුවන්, ඒ නිසා ගිහි අප විසින් ඒ වගේ දෙයක් ගැන නිතරම මනසින් ගැටෙනවානම් ඒ කියන්නේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගැන සිතද්දී මතකයට එන්නේ "උන්වහන්සේ මේ වගේ ඇවතක් සිදු කළා නේද" කියන කාරණය පමණක් නම් ගිහි අපේ ඒ ක්රියාව අර්ථයක් නැති, බොහෝ දුක් විපාක සකස් කර දෙන අකුසල කර්මයක් විතරයි.

බුදු රජාණන් වහන්සේගේ ක්රියා දිහා විවිධ විදිහට බලන අය ඒ අනුවම විවිධ කර්ම රැස් කර ගන්නවා, ඒක ලෝකයේ ස්වභාවය නිසා ලෝකය කරගන්නා අකුසල පක්ෂය අඩු වීමට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සුදුසුම අවස්ථාවේ පමණක් ධර්ම විනය දේශනා කරනවා, එත් ලෝකයේ ස්වාභාවය වෙනස් වෙන්නේ නැහැ, යම් ධර්ම/විනය කරුණක් අරමුණු කරගෙන අනන්ත පිරිසක් කුසල කර්ම රැස් කරගන්න අතරේ තවත් අනන්ත පිරිසක් එම කරුණම අරමුණු කරලා අකුසල කර්ම රැස් කරගන්න පුළුවන්, මහා බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරයාම තමන්ගේ පවුලේ වගකීම් පැහැර හැරීමක් විදිහට හෝ සියලුම ලෝකය ගැන මහා කරුණාවෙන් සිදු කරපු දෙයක් විදිහට දෙන්නෙක් දකින්න පුළුවන්. ඒ අතරේ මේ ලෝක ස්වාභාවයේ අනිත්ය බව දකින්නත් කෙනෙකුට පුළුවන් වගේම ඇලෙන්න හෝ ගැටෙන්නත් කෙනෙකුට පුළුවන්. ලෝක ස්වාභාවය හරියටම ක්රියා කරන්නේ මෙහෙමයි කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේට හැරෙන්න වෙන කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඉතින් ගිහි අපි දක්ෂ වෙන්න ඕනේ අපි දන්නා දෙයින් දකින දෙය කමටහනක් කරගෙන කුසලයේ ශක්තිමත් වීම් විතරයි.

පිණ්ඩපාතය පහසුවෙන් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමන්වහන්සේලාගේ උතුරු මිනිස් දම් ගිහියන්ට ප්රකාශ කරපු භික්ෂූන්වහන්සේලා පිරිසක් අරභයා තමයි බුදුරජාණන් වහන්සේ භූතාරොචන ශික්ෂාපදය දේශනා කළේ, යම්කිසි භික්ෂූන්වහන්සේ නමක් නොපැහැදුණු අයගේ ප්රසාදය ඇති කරන අරමුණින් සහ පැහැදුණු අයගේ ප්රසාදය වැඩි කරන අරමුණින් හරි තමන්වහන්සේ ළඟ ඇති උතුරු මිනිස් දම් ගිහියන්ට ප්රකාශ කරනවා නම් ඒක දෙසනාගාමී ආපත්තියක්ම තමයි. සැබෑ රහතන්වහන්සේ නමක් ලෝකය ගැන කරුණාවෙන් එහෙම දේශනා කරන්නත් පුළුවන්. එතකොට ගිහි අපිට පුළුවන් ඒ දේ නොගැටී, නොඇලී ත්රිවිධ රත්නය ගැන ප්රසාදය ඇති කරගන්නත් වැඩි කරගන්නත්,

මාර්ග ඵල ලබා ගැනීම උදෙසා ඇති වීර්යය ශක්තිමත් කරගන්නත්, උන්වහන්සේලාට සිදුකරන පූජා වලින් මහා පුණ්යකර්ම රැස් කරගන්නත් පුළුවන්... මොකද එහෙම ඇලීම/ගැටීම කළ යුතු දෙයක්, කුසලයක් බව හරි දෙසනාගාමී ඇවත සිදුකළ භික්ෂූන්වහන්සේ ගැන ප්රසාදයට පත්වීම නොකළ යුතු දෙයක් අකුසලයක් බව හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ.

ධර්මයේ සඳහන් වෙනවා දෙසනාගාමී ආපත්තිය රහතන් වහන්සේ නමක් අතින් සිදු වුනත් එහි කිසිම විපාකයක් එම රහතන් වහන්සේට විඳින්නට සිද්ධ නොවෙන බව, රහතන් වහන්සේලා ළඟ කර්ම රැස් කිරීමේ ශක්තියක් නැති නිසා. පෘථග්ජන අපි රැස් කරගන්නේ කුසල කර්මයද අකුසල කර්මයද කියන එක අපේ තීරණයක් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි.

[QUOTE="Superuser, post: 21160244, member: 546689"] [SIZE=3][B]සැබවින්ම පින්වත් ස්කයිලාක් විසින් විනය පිටකයේ සඳහන් බුද්ධ දේශනා අනුවම ඉතාම පැහැදිලිව සහ සම්පූර්ණව විස්තර කරලා තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් විසින් හික්මිය යුතු විනය ප්රතිපදාව කුමක්ද කියලා, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මෙසේ වියයුතුයි කියලා. නමුත් එම භික්ෂූන් වහන්සේලාගේ එම චර්යාවන් දැනගන්නා ගිහි අපි විසින් පිළිපැදිය යුතු ප්රතිපදාව ගැන සඳහන් කරන්න එතුමා එතරම් උනන්දු වෙලා නැති බවක් පෙනෙනවා, ගිහි අපට භික්ෂූන් වහන්සේලා නිසා මහා පුණ්ය කර්ම වගේම මහා අකුසල කර්මත් සිදු කරගන්න පුළුවන් නිසා උන්වහන්සේලා සම්බන්ධ දේවල් වලදී ගිහි අපි ඉතාම ප්රවේශමින් අපි පිළිපැදිය යුතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න... කියලා ගුණ සමුදායක් සංඝ රත්නය සතුව තිබෙනවා, සංඝයා වහන්සේලා විසින් බුදුරදුන් දේශිත විනය අනුව සිටින තාක්කල් උන්වහන්සේලා එම ගුණ සමුදායට උරුමකරුවන්, භික්ෂූත්වය සම්පූර්ණයෙන්ම නැතිවී යන වරදක් නොකරන තාක් ගිහි අප විසින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අයත්වෙන සඟ පරපුරේම පුරුකක් ලෙස උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සැලකිය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා, එසේ නොකර එම භික්ෂූන් වහන්සේලාගේ ක්රියාවන් ගැන මනසින් හෝ ගැටෙන එක කාටවත් ප්රයෝජනයක් ඇති දෙයක් නොවෙයි, එසේ ගැටීමත් ගිහි අපිට බොහෝ දුක් විපාක වලට හේතු වෙන අකුසල් රැස් කර දෙන්න පුළුවන් ක්රියාවක්. භික්ෂූ උපසම්පදාව සම්පූර්ණයෙන් නැතිවී, භික්ෂූත්වයට උරුම කම් නැති, භික්ෂූ ජීවිතයෙන් පරාජිතයෙක් බවට පත්වෙන්නේ පාරාජිකා කියන ශික්ෂා පද කඩ කළොත් පමණයි.[/B][/SIZE] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මේවායින් භූතාරොචන ශික්ෂාපදය අයත් වන්නේ දෙසනාගාමි කියන කොටසට, ඉතින් භික්ෂූන්වහන්සේ නමක් විසින් මේ කොටසට අයිති වරදක් සිදු වුනා නම් බුදුරදුන් විසින් දේශිත විනය අනුවම සංඝයා වහන්සේ ඉදිරියේ ඒ ඇවත දේශනා කරලා උන්වහන්සේට තමන්වහන්සේගේ උපසම්පදා ශීලය නැවත ඉතාමත් ශක්තිමත් කරගන්න පුළුවන්, ඒ නිසා ගිහි අප විසින් ඒ වගේ දෙයක් ගැන නිතරම මනසින් ගැටෙනවානම් ඒ කියන්නේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගැන සිතද්දී මතකයට එන්නේ "උන්වහන්සේ මේ වගේ ඇවතක් සිදු කළා නේද" කියන කාරණය පමණක් නම් ගිහි අපේ ඒ ක්රියාව අර්ථයක් නැති, බොහෝ දුක් විපාක සකස් කර දෙන අකුසල කර්මයක් විතරයි. බුදු රජාණන් වහන්සේගේ ක්රියා දිහා විවිධ විදිහට බලන අය ඒ අනුවම විවිධ කර්ම රැස් කර ගන්නවා, ඒක ලෝකයේ ස්වභාවය නිසා ලෝකය කරගන්නා අකුසල පක්ෂය අඩු වීමට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සුදුසුම අවස්ථාවේ පමණක් ධර්ම විනය දේශනා කරනවා, එත් ලෝකයේ ස්වාභාවය වෙනස් වෙන්නේ නැහැ, යම් ධර්ම/විනය කරුණක් අරමුණු කරගෙන අනන්ත පිරිසක් කුසල කර්ම රැස් කරගන්න අතරේ තවත් අනන්ත පිරිසක් එම කරුණම අරමුණු කරලා අකුසල කර්ම රැස් කරගන්න පුළුවන්, මහා බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරයාම තමන්ගේ පවුලේ වගකීම් පැහැර හැරීමක් විදිහට හෝ සියලුම ලෝකය ගැන මහා කරුණාවෙන් සිදු කරපු දෙයක් විදිහට දෙන්නෙක් දකින්න පුළුවන්. ඒ අතරේ මේ ලෝක ස්වාභාවයේ අනිත්ය බව දකින්නත් කෙනෙකුට පුළුවන් වගේම ඇලෙන්න හෝ ගැටෙන්නත් කෙනෙකුට පුළුවන්. ලෝක ස්වාභාවය හරියටම ක්රියා කරන්නේ මෙහෙමයි කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේට හැරෙන්න වෙන කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඉතින් ගිහි අපි දක්ෂ වෙන්න ඕනේ අපි දන්නා දෙයින් දකින දෙය කමටහනක් කරගෙන කුසලයේ ශක්තිමත් වීම් විතරයි. පිණ්ඩපාතය පහසුවෙන් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමන්වහන්සේලාගේ උතුරු මිනිස් දම් ගිහියන්ට ප්රකාශ කරපු භික්ෂූන්වහන්සේලා පිරිසක් අරභයා තමයි බුදුරජාණන් වහන්සේ භූතාරොචන ශික්ෂාපදය දේශනා කළේ, යම්කිසි භික්ෂූන්වහන්සේ නමක් නොපැහැදුණු අයගේ ප්රසාදය ඇති කරන අරමුණින් සහ පැහැදුණු අයගේ ප්රසාදය වැඩි කරන අරමුණින් හරි තමන්වහන්සේ ළඟ ඇති උතුරු මිනිස් දම් ගිහියන්ට ප්රකාශ කරනවා නම් ඒක දෙසනාගාමී ආපත්තියක්ම තමයි. සැබෑ රහතන්වහන්සේ නමක් ලෝකය ගැන කරුණාවෙන් එහෙම දේශනා කරන්නත් පුළුවන්. එතකොට ගිහි අපිට පුළුවන් ඒ දේ නොගැටී, නොඇලී ත්රිවිධ රත්නය ගැන ප්රසාදය ඇති කරගන්නත් වැඩි කරගන්න[/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]ත්[/SIZE][/B], මාර්ග ඵල ලබා ගැනීම උදෙසා ඇති වීර්යය ශක්තිමත් කරගන්නත්, උන්වහන්සේලාට සිදුකරන පූජා වලින් මහා පුණ්යකර්ම රැස් කරගන්නත් පුළුවන්... මොකද එහෙම ඇලීම/ගැටීම කළ යුතු දෙයක්, කුසලයක් බව හරි දෙසනාගාමී ඇවත සිදුකළ භික්ෂූන්වහන්සේ ගැන ප්රසාදයට පත්වීම නොකළ යුතු දෙයක් අකුසලයක් බව හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ධර්මයේ සඳහන් වෙනවා දෙසනාගාමී ආපත්තිය රහතන් වහන්සේ නමක් අතින් සිදු වුනත් එහි කිසිම විපාකයක් එම රහතන් වහන්සේට විඳින්නට සිද්ධ නොවෙන බව, රහතන් වහන්සේලා ළඟ කර්ම රැස් කිරීමේ ශක්තියක් නැති නිසා. පෘථග්ජන අපි රැස් කරගන්නේ කුසල කර්මයද අකුසල කර්මයද කියන එක අපේ තීරණයක් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom