Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිරපේක්ෂත්වයේ මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් ශ්‍රී මුඛ භාෂිත තථාගත බුද්ධවචන යම් මහණෙක් හෝ ගිහියෙක් විසින් වෙනස් කොට විකෘති කොට දෙසත්ද..යම් මහණෙක් එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද,බුද්ධ ආඥාව අභිබවා කටයුතු කරන්නේද ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපකට පත්ව විනාශයකට පත් වීම ඒකාන්තයි. ඒ කවර දහයකට ද යත්

1.අවබෝධ නො කළ දහම් අවබෝධ නො වෙයි.

2.අවබෝධ කළ දහමින් පිරිහෙයි ලබා ඇත් යම් ධ්‍යානයක් ඇතොත් ඉන් පිර්හෙයි.

3.සද්ධර්මයෙන් සිත පිරිසිදු නො වෙයි.

4.මාර්ග ඵල නො ලබා, ලැබුවේ යැයි සිතා ගනියි.

5.නො කැමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙයි.

6.එකක් හෝ වූ කිළිටි සහිත වූ ඇවතකට පත්වෙයි.

7.මරනය ගෙනදෙන දැඩි රෝගාබාධයනට ලක්වෙයි.

8.උන්මාදයට පත් වේ මානසික රෝගයන් ඇතිවෙයි.

9.සිහි මුළා වී කලුරිය කරයි.

10.කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති දුගති වූ නිරයෙහි උපදියි කල්ප විනාශයන්හී පවා සුගතියකට නොපැමිණේ ලෝකාන්තරිය නිරයනට පත්වේ.

[QUOTE="MihiCherub, post: 23732658, member: 238676"] [SIZE=3]✍️ උතුම් ශ්‍රී මුඛ භාෂිත තථාගත බුද්ධවචන යම් මහණෙක් හෝ ගිහියෙක් විසින් වෙනස් කොට විකෘති කොට දෙසත්ද..යම් මහණෙක් එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද,බුද්ධ ආඥාව අභිබවා කටයුතු කරන්නේද ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපකට පත්ව විනාශයකට පත් වීම ඒකාන්තයි. ඒ කවර දහයකට ද යත්👇 [/SIZE] [SIZE=3]👉1.අවබෝධ නො කළ දහම් අවබෝධ නො වෙයි. [/SIZE] [SIZE=3]👉2.අවබෝධ කළ දහමින් පිරිහෙයි ලබා ඇත් යම් ධ්‍යානයක් ඇතොත් ඉන් පිර්හෙයි. [/SIZE] [SIZE=3] 👉3.සද්ධර්මයෙන් සිත පිරිසිදු නො වෙයි. [/SIZE] [SIZE=3] 👉4.මාර්ග ඵල නො ලබා, ලැබුවේ යැයි සිතා ගනියි. [/SIZE] [SIZE=3]👉5.නො කැමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙයි. [/SIZE] [SIZE=3]👉6.එකක් හෝ වූ කිළිටි සහිත වූ ඇවතකට පත්වෙයි. [/SIZE] [SIZE=3]👉7.මරනය ගෙනදෙන දැඩි රෝගාබාධයනට ලක්වෙයි. [/SIZE] [SIZE=3] 👉8.උන්මාදයට පත් වේ මානසික රෝගයන් ඇතිවෙයි. [/SIZE] [SIZE=3]👉9.සිහි මුළා වී කලුරිය කරයි. [/SIZE] [SIZE=3]👉10.කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති දුගති වූ නිරයෙහි උපදියි කල්ප විනාශයන්හී පවා සුගතියකට නොපැමිණේ ලෝකාන්තරිය නිරයනට පත්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom