Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිරපේක්ෂ්ත්වයේ මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් එලෙක්ට්රෝ,

මම උත්සාහ කරන්නම් ඔබට හරි මග පෙන්වන්න.

ඔබ විවෘත මනසක් ඇති යහපත් කෙනෙක් බව පෙනෙනෙනවා.

බුදුන් වහන්සේගේ ධර්මය පද-පෙරලි වලින් මතු කල හැකි ධර්මයක් නොවේයි. එය ඉතාම ගැඹුරුයි, සියුම්, ගාම්භීරයි, අති විශේෂයි,

අප මහා බුදු පියාණන් වහන්සේ දේශනා කලා

"පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "

මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්යාවක් පහල වුනා" කියායි.

එහෙම ධර්මයක් දේශනා කරන්නට මහා ඥානයන් ගනනාවක් ඇති බුදුපියාණන් වහන්සේ පවා පසුබට වුනාලු, ඒ තරම් ගැඹුරු නිසා.

අභය ස්වාමීන් මේ කරන්නේ පද-පෙරලියක්. අනිත්ය සහ අනාත්ම වරදවා මිනිසුන් දහස් ගන්නක් දුකේ හෙලීමක්. අනිච්ච යනු යමක් ස්තාවරව පිහුටුවාලිය නොහැකි කමයි. අනාත්ම යනු සත්ව පුද්ගල ආත්ම භාවයක්, සැඟවුන ආත්මයක් මේ රූප කාය තුල අසු නොවන බවයි. මේවා වරදවන කෙනෙකුඅට බුදු දහමේ හරය අසු නොවේ. සිංහල පද අරන් සිතූ, සිතූ ආකාරයෙන් දෙකට කඩා විකාර අරුත් දීමට ඔනෑම කෙනෙකුට පුලුවන්. මේ ස්වාමීන් ම කැනඩාවේ කල දේශනයක් කියනවා ආදර හැදෙන්නේ "ආ ආ දර" යන්නෙන් ලු, ගෙම්බා හැදෙන්නේ "ගෙම්බර්" දාන නිසාලු. මෙවා ලෝකය හිනස්සන විහිලු පමණයි.

[QUOTE="ex-muslim Ahmed, post: 22382270, member: 179431"] [SIZE="4"][COLOR="Navy"]පින්වත් එලෙක්ට්රෝ, මම උත්සාහ කරන්නම් ඔබට හරි මග පෙන්වන්න. ඔබ විවෘත මනසක් ඇති යහපත් කෙනෙක් බව පෙනෙනෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය පද-පෙරලි වලින් මතු කල හැකි ධර්මයක් නොවේයි. එය ඉතාම ගැඹුරුයි, සියුම්, ගාම්භීරයි, අති විශේෂයි, අප මහා බුදු පියාණන් වහන්සේ දේශනා කලා "[COLOR="Red"][U]පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු [/U]චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා[/COLOR]. " මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "[COLOR="red"]පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්යාවක් පහල වුනා[/COLOR]" කියායි. එහෙම ධර්මයක් දේශනා කරන්නට මහා ඥානයන් ගනනාවක් ඇති බුදුපියාණන් වහන්සේ පවා පසුබට වුනාලු, ඒ තරම් ගැඹුරු නිසා. අභය ස්වාමීන් මේ කරන්නේ පද-පෙරලියක්. අනිත්ය සහ අනාත්ම වරදවා මිනිසුන් දහස් ගන්නක් දුකේ හෙලීමක්. අනිච්ච යනු යමක් ස්තාවරව පිහුටුවාලිය නොහැකි කමයි. අනාත්ම යනු සත්ව පුද්ගල ආත්ම භාවයක්, සැඟවුන ආත්මයක් මේ රූප කාය තුල අසු නොවන බවයි. මේවා වරදවන කෙනෙකුඅට බුදු දහමේ හරය අසු නොවේ. සිංහල පද අරන් සිතූ, සිතූ ආකාරයෙන් දෙකට කඩා විකාර අරුත් දීමට ඔනෑම කෙනෙකුට පුලුවන්. මේ ස්වාමීන් ම කැනඩාවේ කල දේශනයක් කියනවා ආදර හැදෙන්නේ "ආ ආ දර" යන්නෙන් ලු, ගෙම්බා හැදෙන්නේ "ගෙම්බර්" දාන නිසාලු. මෙවා ලෝකය හිනස්සන විහිලු පමණයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom