නිර්නාමික Rep - POLL

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Rep දෙන විට ID එකත් සමග පෙන්වන ක්‍රමයක් අවශ්‍යද? මේ ගැන කතා කරන්න හිතුනේ තරහට Rep කපන නැඹුරුවක් ඇති වී තිබෙන නිසයි.

    මේ දේ නම් හොද අදහසක් කියලයි හිතෙන්නේ. ඔයගොල්ල හැමෝමත් ඒ ගැන කිව්වොත් හොදයි කියලා හිතෙනවා. ඒ වගේම මේ සම්බන්ධව එළකිරියේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා!


    මේ ගැන හිතුනේ මේක දැකලා.

    ...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ElaKiri%20Community%20%20%20User%20Control%20Panel.png


    වනිතාවො වැහි වැහැලා බං ඒකයි අවුල. පිරිමි ඉන්නෙ බොහොම අතලොස්සයි :rofl:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    පැටියා;15183017 said:
    ElaKiri%20Community%20%20%20User%20Control%20Panel.png


    වනිතාවො වැහි වැහැලා බං ඒකයි අවුල. පිරිමි ඉන්නෙ බොහොම අතලොස්සයි :rofl:

    හප්පා ටෙල් මී අබව්ට් චීත්ත :P මෙන්න මෙතනින් ඡන්දයක් දෙන්න :D