නිර්පාක්ශික ජෙප්පො

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ෆේස්බුක් යන්න බැ ගුපියනේ.. ජෙප්පෝ වැලපෙනවා.. පෝස්ට් දදා.. අද තමයි ගුපියනෙ හරියටම මේ හීන් නුල් ජෙප්පො ටික හොයාගත්තේ.

    යකෝ මුන් බයියොන්ට වඩා අන්තයිනේ බලන් ගියම බයියෝ එළිපිට කඩේ යනවා. ජෙප්පෝ නිර්පාක්ශික ලේබල් එක ගහ ගෙන හීන් නූලෙන් කඩේ යනවා. මෙච්චර කල් 225 ම එපා කියපු නිර්පාක්ශික එව්න් ජෙප්පොන්ට අද කඩේ යනවා දැක්කම හිනා.. මොන ජෝක්ද බන් මේවා. නිර්පාක්ශික ස්වාදින කියන්නේ හෙලවෙන මනසටද?

    ජෙප්පෝ වහල්ලු නෙවෙයිද ගුපියනෙ එතකොට?

    බයියො - වහල්ලු ✅
    ගුපියො - වහල්ලු ✅
    ටොයියො - වහල්ලු ✅
    ජෙප්පො - සහෝදරවරු❓
    ඉන්ස්ට නම් අව්ලක් නැ හැබැයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    alawwa-2.gif