ෆේස්බුක් යන්න බැ ගුපියනේ.. ජෙප්පෝ වැලපෙනවා.. පෝස්ට් දදා.. අද තමයි ගුපියනෙ හරියටම මේ හීන් නුල් ජෙප්පො ටික හොයාගත්තේ.
යකෝ මුන් බයියොන්ට වඩා අන්තයිනේ බලන් ගියම බයියෝ එළිපිට කඩේ යනවා. ජෙප්පෝ නිර්පාක්ශික ලේබල් එක ගහ ගෙන හීන් නූලෙන් කඩේ යනවා. මෙච්චර කල් 225 ම එපා කියපු නිර්පාක්ශික එව්න් ජෙප්පොන්ට අද කඩේ යනවා දැක්කම හිනා.. මොන ජෝක්ද බන් මේවා. නිර්පාක්ශික ස්වාදින කියන්නේ හෙලවෙන මනසටද?
ජෙප්පෝ වහල්ලු නෙවෙයිද ගුපියනෙ එතකොට?
බයියො - වහල්ලු
ගුපියො - වහල්ලු
ටොයියො - වහල්ලු
ජෙප්පො - සහෝදරවරු