Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.

මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.

[YOUTUBE]iLI840iL5jQ[/YOUTUBE]

(අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).

කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.

නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.

මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ

ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.

මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

https://youtu.be/MID5tIm-dic?t=172

[QUOTE="SahanJ123, post: 23660803, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][YOUTUBE]iLI840iL5jQ[/YOUTUBE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen](අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ). [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න. [/COLOR][/SIZE] [URL]https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ[/URL] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්. මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්. [URL]https://youtu.be/MID5tIm-dic?t=172[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom