නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො
නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.
නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.
නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.
Any idea of particularly what's wrong with their preaching?
Danne nathi nisa ahanne..
Any idea of particularly what's wrong with their preaching?
Danne nathi nisa ahanne..

වහල්ලු![]()
කිරිබතාට ඔහොම දෙයක් උනා නම් බලන්න තිබුන නටන නාඩගම.. සමන්ත බද්‍රට ගේමක් දෙන්න ගිහින් අහගත්ත මදිවය...
දැන් කවුද බන් වහල්ලු......
Ane oi meh. Mama nam oya eka ekata kade yanne naha. Kade yana ekek allagena ooka kiyapan.
Thopita lajja nahane ban. Achchara samawa aragenth wahallu wage hasirena hati.

බල්ලෝ වගේ බිම පෙරලිලා සමාව ගන්නේ, දානෙත් නැති වෙනවනේ නැත්තං. ලැජ්ජාවක් නැති පාදඩයෝ.![]()

අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ කියන්ට එපා කියුවේ නැත. කෙටියෙන්ම බුදු හිමිගෙන් පසු ගුරු තනතුරෙහි තබාගන්නට කීවේ ධර්මයයි. එකම මහා නායකයානන් වහන්සේ නම් ගෞතම බුදු හිමියි. ඇත්තේ එකම නිකායකි. ඒ නම් බුද්ධ නිකායයි. ඔබට සාතිශ්‍ය සංවේගය.

Budu hamuduruwanta apahasa karanna kumanthranaya karapu devadatta ta apahasa kare na wage. Budu hamuduruwange dharmaya wikruthi karanna hadana thopitath api apahasa nokara Inna kiyalada uba mey illanne? Ehemada asa?
Budu hamuduruwo devadatta ta mukuth nokiwwe eya marila yana thAna kalin idanma danagena hitiyata nisai. Thopila nam ithin rahath wela neh atthe![]()

සාතිශය සංවේගය උඹ යන තැන ගැන.!![]()
උඹලා වගේ ගොන් බඳින කණු නිසා තමයි මේ පිලිකා මෙච්චර දුර ගියේ. ගොනෝ, ධර්මය විකෘති කලාම නියම ධර්මයට වෙන්නේ මොකද්ද කියා බුදු පියාණන් දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ. ඒ වගේම මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා තුනකට නායකත්වය දී ධර්මයට අවැඩක්, විකෘතියක් වන විට එය රැකගත්තා. ගොනෙක් වගේ තප්පුලන්න එපා. උඹ වගේ හිතලා අහක බලාගෙන හිටියා නම් ඒ ධර්ම සංගායනාත් නැහැ, ලංකාවේ බුදු දහමත් නැහැ, අද අපි ඔක්කොම "ඉන්ශාහ් ආල්ලහ්" ගාන මිත්‍යා දෘෂ්ටිකයෝ.
බොහොම හොඳයි. බුදු හාමුදුරුවො එහෙම හිතල තියෙන බව මම නම් දැනං හිටියෙ නැහැ. බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ හේතු සකස් උනාම ඵලය විද්‍යාමාන වෙනවා කියලානෙ. බොහෝම හොඳයි. කරගෙන යන්න.![]()
ලංකාවේ ඉන්න සේරම ඉන්ෂා අල්ලාහ් කියන තත්ත්වයක් කවදා හරි එනවා මගෙ පුතේ. බුදු දහම සත්‍යයක් උනත්, ඒකත් අනිවාර්යෙන්ම අන්තර්ධාන වෙනවා. ආයේ බුදු හිමි කෙනෙක් බිහි වෙලා ඒක මතු කරලා පාදලා දෙනවා උඹ මම වගේ අඳබාලයින්ට නිවන් දකින්න. සිංහල ජාතිය සහ බුද්ධාගම නැත්තට නැති වෙලා ගිහින් අල්ලාහ්ගේ කට්ටිය හෝ ජේසුගේ කට්ටිය අනිවාර්යෙන්ම රජ කරන දවසක් එනවා. ඒවට පුතා මම නම් සැලෙන්නේ නැහැ. මොකද හේතු සැකසෙන විදිහට තමා සිදුවීම් සිදු වෙන්නේ. ඔයාලා ඉතින් සිංහල ජාතියයි, මාර්ගඵල සාක්ෂාත් කරලා අත්දැකීමෙන්ම හරියි කියලා ප්රත්යක්ෂ කරගෙන ඉන්න බුදු දහම සදාකාලිකව රැකගන්න සටන් කරමින් ඉන්න. ඒක ඔයාගේ පාරමිතාව. මට ගැටළු නැහැ. අපි යනවා එක ගමනක්, ඔයාලා යනවා තව ගමනක්.![]()
Devadatta sakas karagattu hethu tika athi palaya gana hitha ganna puluwan. Uba margapala ehema labalada machan? Mohokata wath newe ahuwe garu karala kathaa karanna
මම දාපු එක එඩිට් කළා. ඒක ආයේ කියවලා රිප්ලයි කරන්න. බොහොම හොඳයි. අපහාසයෙන් සහ උපහාසයෙන් තමයි ධර්ම සාකච්ඡා කරන්න ඕනෙ. ධර්මය රැකගන්න සංගායනා කළෙත් ඔය ඔබතුමා කරන විදිහටම වෙන්න ඕනෑ. නියම බුදු මගනෙ අනුගමනය කරන්නේ නේද ? ඔහොමම කරගෙන යමු. හැබැයි මගේ මග නම් ඕක නෙවෙයි.