Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතුමා මේ පොත්තේ එක්කෙනෙක්නෙ මෙගාමයින්ඩ්, අඩියක් පුඩියක් ගහලා, "විනෝදෙන්" ඉන්න ගමං එළකිරි ඇවිත් රටේ උන්ගේයි, තම තමංගේයි, පාපකර්මයන්ට පහල උනු අන්‍යාගමිකයින්ට හතර අතේ හෙණ ඉල්ල ඉල්ල පෝස්ට් දමන එක නොවැ මෙතුමාගේ වැඩේ. ඒ අස්සේ ඉතින් ඔය බුද්ධාගමට විණ කටින කෑල්ල දාලා තියෙන පෝස්ට් ටිකක් අල්ලන් මාකට් කරන්ට උත්සහ කරනවා.

ඇන්ටි මුස්ලිම්/ක්රයිස්ට් පෝස්ට් එහෙම දැමුවාම හරි සැලකිලි, මේවා කතා කරලා වැඩක් නැහැ. මම මේ අන්සබ් වෙනවා ත්‍රෙඩයෙන්, මෙතුමා යන මාර්ගෙ මෙතුමා යයි. පැහැදිලිව මෙතන කමෙන්ට් කරලා තියෙනවා මේක බලන මධ්‍යස්ත මනුස්සයෙක්ට තේරුම් ගන්න. බුද්ධ මාර්ගයේ යන ඈයොයි, බුද්ධ මාර්ගය කියාගෙන එකක යන පොත්තේ ඉන්න ඈයොන්ගෙයි තරම.

බුද්ධිමය සංවාදයක් කිරීමේ අවශ්යතාවයක්වත්, එහෙම ඇකඩමික් විදිහට සංවාදයක් කරන්න උගත්කමක්වත් මෙතුමට නැහැ. මොනවා කරන්නෙයි ඉතින්, ඔයිට වඩා බුද්ධාගම ගැන ලංකාවේ වඩාත් පිළිගත්තු මහාචාර්යතුමාත් මේ ධර්ම දෙසුම්වලට විරුද්ධ මතයක් දරන්නේ, නමුත් ඒ තර්ක කිරීම් හරිහ විනීතයි, ශාස්ත්රීයයි.

මේ මනුස්සයා මම මෙතැන දාපු බුද්ධ භාෂිත දෙසුම්වලට පවා කෝට් කරමින් උපාහස අපහාස කළා, දැන දැනද ? අපෝ නැහැ. ඒවා අහලාවත් නැහැ. මෙයාට නාම මාත්රයෙන්වත් කිසිම දැනුමක් නැහැ. රේරුකානේ හිමිගේ වංචක ධර්ම ගැන දමාපු කමෙන්ටුවත් පොඩ්ඩක් බලලාම ඉන්ටකො. අනේ හපොයි. පවු මේ මිනිස්සු. බුදු හාමුදුරුවන්ගේ හිත පවා කියන්ට පුලුවන්ලුනෙහ්. දෙව්දත් හිමි ගැන ත්‍රිපිටකේවත් නැති කතාවක් කීවේ. මට නම් වැඩක් නැහැ. ඔබතුමා දේශක හිමිගේ ධර්ම අසන බවක් දැනුනු නිසා කීවේ.

තමංගේ ගෙවී ගිය ජීවිතයේ විනාඩි පහක සමාධියක් නොනැගුනු අසරණ ජීවිත. බුදු දහම ගැන කියමින් හෙණ ඉල්ලනවා, නමුත් තමන් යන්ට ඉන්න තැන දන්නේ නැහැ. බුදුන්ට උත්තමවූ දානය දුන් ඈයාටත් උනු දේ දන්නා අපට මේ මනුස්සයා ගැන කවර කතාද!

[QUOTE="PMMM, post: 23663825, member: 567921"] [SIZE="3"][COLOR="Blue"] මෙතුමා මේ පොත්තේ එක්කෙනෙක්නෙ මෙගාමයින්ඩ්, අඩියක් පුඩියක් ගහලා, "විනෝදෙන්" ඉන්න ගමං එළකිරි ඇවිත් රටේ උන්ගේයි, තම තමංගේයි, පාපකර්මයන්ට පහල උනු අන්‍යාගමිකයින්ට හතර අතේ හෙණ ඉල්ල ඉල්ල පෝස්ට් දමන එක නොවැ මෙතුමාගේ වැඩේ. ඒ අස්සේ ඉතින් ඔය බුද්ධාගමට විණ කටින කෑල්ල දාලා තියෙන පෝස්ට් ටිකක් අල්ලන් මාකට් කරන්ට උත්සහ කරනවා. ඇන්ටි මුස්ලිම්/ක්රයිස්ට් පෝස්ට් එහෙම දැමුවාම හරි සැලකිලි, මේවා කතා කරලා වැඩක් නැහැ. මම මේ අන්සබ් වෙනවා ත්‍රෙඩයෙන්, මෙතුමා යන මාර්ගෙ මෙතුමා යයි. පැහැදිලිව මෙතන කමෙන්ට් කරලා තියෙනවා මේක බලන මධ්‍යස්ත මනුස්සයෙක්ට තේරුම් ගන්න. බුද්ධ මාර්ගයේ යන ඈයොයි, බුද්ධ මාර්ගය කියාගෙන එකක යන පොත්තේ ඉන්න ඈයොන්ගෙයි තරම. බුද්ධිමය සංවාදයක් කිරීමේ අවශ්යතාවයක්වත්, එහෙම ඇකඩමික් විදිහට සංවාදයක් කරන්න උගත්කමක්වත් මෙතුමට නැහැ. මොනවා කරන්නෙයි ඉතින්, ඔයිට වඩා බුද්ධාගම ගැන ලංකාවේ වඩාත් පිළිගත්තු මහාචාර්යතුමාත් මේ ධර්ම දෙසුම්වලට විරුද්ධ මතයක් දරන්නේ, නමුත් ඒ තර්ක කිරීම් හරිහ විනීතයි, ශාස්ත්රීයයි. මේ මනුස්සයා මම මෙතැන දාපු බුද්ධ භාෂිත දෙසුම්වලට පවා කෝට් කරමින් උපාහස අපහාස කළා, දැන දැනද ? අපෝ නැහැ. ඒවා අහලාවත් නැහැ. මෙයාට නාම මාත්රයෙන්වත් කිසිම දැනුමක් නැහැ. රේරුකානේ හිමිගේ වංචක ධර්ම ගැන දමාපු කමෙන්ටුවත් පොඩ්ඩක් බලලාම ඉන්ටකො. අනේ හපොයි. පවු මේ මිනිස්සු. බුදු හාමුදුරුවන්ගේ හිත පවා කියන්ට පුලුවන්ලුනෙහ්. දෙව්දත් හිමි ගැන ත්‍රිපිටකේවත් නැති කතාවක් කීවේ. මට නම් වැඩක් නැහැ. ඔබතුමා දේශක හිමිගේ ධර්ම අසන බවක් දැනුනු නිසා කීවේ. තමංගේ ගෙවී ගිය ජීවිතයේ විනාඩි පහක සමාධියක් නොනැගුනු අසරණ ජීවිත. බුදු දහම ගැන කියමින් හෙණ ඉල්ලනවා, නමුත් තමන් යන්ට ඉන්න තැන දන්නේ නැහැ. බුදුන්ට උත්තමවූ දානය දුන් ඈයාටත් උනු දේ දන්නා අපට මේ මනුස්සයා ගැන කවර කතාද![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom