Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් ඇර බලමු දැන්වත්..

විශ්වාස කරන්නත් අමාරු වෙයි... සමහරුන්ට අදහ ගන්නත් අමාරු වෙයි...

මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රි.පූ 3 වන සියවසේදී ඉන්දියාව යටත් කොට පාලනය කලේ දෙවානම්පිය පියදසි නමින් දෙවන වර අභිශේක වූ දේවානම්පියතිස්ස අධිරාජයා කියල...

විශ්වාස කරන්න අමාරු වුනත් ඇත්ත ඕක තමයි...

මේ විදිහටම තමයි 1837 දි James prinsep මේ ඉතිහාසය හොයාගන්න කොට ලංකාවෙ හිටපු George Turnour කියන අයට ඒක ඉවස ගන්න බැරිවුනා...

අපිට යටත් කරගන්න බැරිවුන මේ ජාතිය මුලු ඉන්දියාවම යටත් කොට පාලනය කලා කියන එක මුලු ලෝකෙටම ප්‍රසිද්ධ වේවි කියල ඔවුන් හිතුවෙ නැහැ...

මෙයින් ලැජ්ජාවට පත් සුද්දන් කොනක සිට අපගේ ඉතිහාසය විකෘති කලා.... අවසානයේදී බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවටම ලියල දුන්නා...

ලෝකයේ රටවල් යටත් කොට ශිෂ්ටාචාර ගත කර පාලනය කල විශේෂයෙන් වනචාරීන් සිටි ඉන්දියාව ශිෂ්ටාචාරගත කල සිංහලයන් වනචාරී ගෝත්‍රික ජන කොටසක් බවටත් ඔවුන්ව ශිෂ්ටාචාරගත කලේ ඉන්දියාවෙන් ගෙන්වූ කුල ශ්‍රේණි 18 න් බවටත් ඉතිහාසය උඩු යටිකුරු කොට ලියා තැබුවා...

Prinsep Asiatic Journal සඟරාවට ලියූ වාර්ථාවෙ පිටපත් ලොව පුරා පැතිරැනා... මේක ලංකාවෙ හිටපු සිංහලයන්ට වෛර කල සුද්දන් කොහොම ඉවසන්නද ?

මේකෙදි prinsep ඉතා පැහැදිලිව සඳහන් කරනවා... " It has been satisfactorily proved that " මේක prinsep ගේ දල අදහසක් එහෙම නොවෙයි ඔහුගේ දීර්ඝකාලීන පුරාවිද්‍යාත්මක ගවේශන තුලින් ඔහු තහවුරැ කොට ප්‍රකාශ කරනවා.. මෙම ටැම්ලිපි කරවා අරත්තේ දෙවානම්පිය පියදසි නම් ceylon හි රජකෙනෙකුගේ පාලනය යටතේ බව.....

නිකන් උඩු බුරන්නේ නැතුව දැන්වත් මේවා හොයා බලපියව්..

[QUOTE="SahanJ123, post: 23669998, member: 396052"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/42546703_342796076491107_7175505701404409856_n.jpg?_nc_cat=103&oh=81483a5661ff84f213c2309dc2b2226b&oe=5C1B0970[/IMG] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LEFT][COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4][COLOR=DarkGreen] ඇස් ඇර බලමු දැන්වත්.. විශ්වාස කරන්නත් අමාරු වෙයි... සමහරුන්ට අදහ ගන්නත් අමාරු වෙයි... මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රි.පූ 3 වන සියවසේදී ඉන්දියාව යටත් කොට පාලනය කලේ දෙවානම්පිය පියදසි නමින් දෙවන වර අභිශේක වූ දේවානම්පියතිස්ස අධිරාජයා කියල... විශ්වාස කරන්න අමාරු වුනත් ඇත්ත ඕක තමයි... මේ විදිහටම තමයි 1837 දි James prinsep මේ ඉතිහාසය හොයාගන්න කොට ලංකාවෙ හිටපු George Turnour කියන අයට ඒක ඉවස ගන්න බැරිවුනා... අපිට යටත් කරගන්න බැරිවුන මේ ජාතිය මුලු ඉන්දියාවම යටත් කොට පාලනය කලා කියන එක මුලු ලෝකෙටම ප්‍රසිද්ධ වේවි කියල ඔවුන් හිතුවෙ නැහැ... මෙයින් ලැජ්ජාවට පත් සුද්දන් කොනක සිට අපගේ ඉතිහාසය විකෘති කලා.... අවසානයේදී බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවටම ලියල දුන්නා... ලෝකයේ රටවල් යටත් කොට ශිෂ්ටාචාර ගත කර පාලනය කල විශේෂයෙන් වනචාරීන් සිටි ඉන්දියාව ශිෂ්ටාචාරගත කල සිංහලයන් වනචාරී ගෝත්‍රික ජන කොටසක් බවටත් ඔවුන්ව ශිෂ්ටාචාරගත කලේ ඉන්දියාවෙන් ගෙන්වූ කුල ශ්‍රේණි 18 න් බවටත් ඉතිහාසය උඩු යටිකුරු කොට ලියා තැබුවා... Prinsep Asiatic Journal සඟරාවට ලියූ වාර්ථාවෙ පිටපත් ලොව පුරා පැතිරැනා... මේක ලංකාවෙ හිටපු සිංහලයන්ට වෛර කල සුද්දන් කොහොම ඉවසන්නද ? මේකෙදි prinsep ඉතා පැහැදිලිව සඳහන් කරනවා... " It has been satisfactorily proved that " මේක prinsep ගේ දල අදහසක් එහෙම නොවෙයි ඔහුගේ දීර්ඝකාලීන පුරාවිද්‍යාත්මක ගවේශන තුලින් ඔහු තහවුරැ කොට ප්‍රකාශ කරනවා.. මෙම ටැම්ලිපි කරවා අරත්තේ දෙවානම්පිය පියදසි නම් ceylon හි රජකෙනෙකුගේ පාලනය යටතේ බව..... නිකන් උඩු බුරන්නේ නැතුව දැන්වත් මේවා හොයා බලපියව්..[/COLOR][/SIZE] [/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom