Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.

උන්වහන්සේ කියන්නේ,

1 උප්පාද වට්ඨේන අනිච්චා,

උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.

2 අනිච්චන් අද්දුව0,

3 ඛේනට්ඨේන අනිච්චා කියලා.

කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්.

මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.

නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.

වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.

කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය

'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.

[QUOTE="shamil45, post: 23682719, member: 559278"] [SIZE="4"][COLOR="Blue"]වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ. උන්වහන්සේ කියන්නේ, 1 උප්පාද වට්ඨේන අනිච්චා, උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා. 2 අනිච්චන් අද්දුව0, 3 ඛේනට්ඨේන අනිච්චා කියලා. කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්. මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා. නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී. වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ. කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය 'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom