Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මාංශ ප්රශ්නය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

II කොටස

මෛත්‍රිය අනුභවකර මස් මාංශ නොකෑමෙන් පලක් වේද?

එක්තරා ගිහි පිංවතෙක් භික්ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස් මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්ද?' කියලා. එම පිංවතාට භික්ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක් නිසයි භික්ෂුව මෙහෙම පිළිතුරක් දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්වභාවය වෙනස් වෙනවා. භික්ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක් පමණ මස් මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස් මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක් කීවොත්, කුකුල් මස් අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස් මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස් මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්ථාවලදී දානයට මස් මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක් හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්කේ නැහැ.

භික්ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස් වුණා. මේ මොහොතේ මේ ප්රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්. එහෙම ස්වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් 'ඔබ මස් මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි' කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක් නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.

තමාට සිතෙනවා නම්, මස් මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක් යෑයි භික්ෂුව මොනව හේතුවක් නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක් වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්ඨියයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක් ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්තිය, තන්හාව මාන්නය සහ දිට්ඨියට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස් වෙන්නේ නැහැ, මස් මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස් මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක් දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස් මාංශ අනුභව කරන මධ්‍යස්ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්වභාවය මතයි.

පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස් මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක් තිබෙනවා කියලා. භික්ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස් මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්මන් වන බව පමණයි.

පිංවත් ඔබ මස් මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්තිමත් යමක් අල්ලාගන්නේ නම්, මස් මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස් මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්ෂුවට මේ සම්බන්ධව මතයක් නැහැ. මතයක් කියන්නේ දෘෂ්ටියක්. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක් දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි.

භික්ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්, ආහාරයක් පූජා කළත් එය මස්, මාලු, එළවළු, බත් වශයෙන් භික්ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක් වශයෙනුයි භික්ෂුව දකින්නේ. භික්ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක් වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක් ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්වභාවයන් පසක්කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක් ගැනීමට, අනුන්ගේ උපදෙස් ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක් නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක් ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ.

මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස් මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්ස ආහාර, මනෝ සංච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක් බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස් මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.

[QUOTE="shenic, post: 16779977, member: 470894"] [b]II කොටස[/b] [INDENT][COLOR="DarkOrchid"][SIZE="5"] [COLOR="Teal"][U]මෛත්‍රිය අනුභවකර මස් මාංශ නොකෑමෙන් පලක් වේද?[/U][/COLOR] එක්තරා ගිහි පිංවතෙක් භික්ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස් මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්ද?' කියලා. එම පිංවතාට භික්ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක් නිසයි භික්ෂුව මෙහෙම පිළිතුරක් දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්වභාවය වෙනස් වෙනවා. භික්ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක් පමණ මස් මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස් මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක් කීවොත්, කුකුල් මස් අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස් මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස් මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්ථාවලදී දානයට මස් මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක් හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්කේ නැහැ. භික්ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස් වුණා. මේ මොහොතේ මේ ප්රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්. එහෙම ස්වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් 'ඔබ මස් මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි' කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක් නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. තමාට සිතෙනවා නම්, මස් මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක් යෑයි භික්ෂුව මොනව හේතුවක් නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක් වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්ඨියයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක් ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද? ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්තිය, තන්හාව මාන්නය සහ දිට්ඨියට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස් වෙන්නේ නැහැ, මස් මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස් මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක් දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස් මාංශ අනුභව කරන මධ්‍යස්ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්වභාවය මතයි. පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස් මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක් තිබෙනවා කියලා. භික්ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස් මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්මන් වන බව පමණයි. පිංවත් ඔබ මස් මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්තිමත් යමක් අල්ලාගන්නේ නම්, මස් මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස් මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්ෂුවට මේ සම්බන්ධව මතයක් නැහැ. මතයක් කියන්නේ දෘෂ්ටියක්. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක් දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි. භික්ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්, ආහාරයක් පූජා කළත් එය මස්, මාලු, එළවළු, බත් වශයෙන් භික්ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක් වශයෙනුයි භික්ෂුව දකින්නේ. භික්ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක් වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක් ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්වභාවයන් පසක්කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක් ගැනීමට, අනුන්ගේ උපදෙස් ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක් නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක් ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ. මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස් මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්ස ආහාර, මනෝ සංච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක් බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස් මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න. [/SIZE][/COLOR][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom