Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මාංශ ප්රශ්නය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

III කොටස

මස් මාළුවල නොවෙයි කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න. . .

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක් අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්වභාවයට පත්වීමට සමත්, පිනක් සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය.

ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්ථානයකදී මස් මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්ෂාවෙන් මිදී මස්මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස් මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක් කුකුලෙක්, හරකෙක්, ඌරෙක්, එළුවෙක්, මාළුවෙක් වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.

තිරිසන් ලෝකයේ ඕනෑම සතෙකු එම ස්වභාවයේ උපතක් ලබන්නේ, එම සතුන් පෙර මනුෂ්‍ය ආත්මභාවවල ඉපද කරගන්නා ලද අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන නිසාමය. මසට මැරෙන තිරිසන් සතෙක් යනු පෙර භවයක පානාතිපාතා වේරමණී ශික්ෂාපදය දැඩි ලෙස කැඩූ මනුෂ්‍යයින්මය. මස් මාංශයෙන් වැලකීම මගින් එවැනි කර්ම විපාකයනගෙන් එම සතුන්ව ගලවාගැනීමට ඔබට හැකියෑයි ඔබ සිතනවානම් එය මුලාවකි.

ගවයෙක්, එළදෙනක් උදාහරණයකට ගන්න. පිංවත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මස් මඩුවට ගිහින්, එම සතා නිදහස් කරගෙන ඇවිත් වත්තකට නැත්නම් ගව රැලකට දානවා. ඒ මොහොතේ පටන් ඒ සතා මොකද කරන්නේ. තම වර්ගයා බෝකරනවා. ඒ කියන්නේ මුලාවූ ලෝකයට දුක පැටව් ගසනවා. පිංවත් ඔබ ඔය නිදහස් කළේ තව තව මරණයට පැටවු නිපදවන්නෙක්. ඔවුන් නිපදවයි. ඔබට තිබෙන්නේ නිදහස් කිරීමය. මේ පරස්පරයට තමයි අපි මෝහය කියන්නේ. අපිම සංවර්ධනයට දායක වෙමින් අපම සීමාකරනවා. මෝහයෙන් මිදුනු දිනක තමයි ඔබට මේ ධර්මතාවය වැටහෙන්නේ.

පිංවත් ඔබට, සතා නිදහස් කළ පින ලැබෙනවා. ඔබ තුළ මෛත්‍රිය කරුණාව වැඩෙනවා. එය නැතෙයි කියලා භික්ෂුව කියන්නේ නැහැ. සමහරවිට ඔබ ඔබේ අපලයකටය කියලා වෙන්න පුළුවන් සතුන් නිදහස් කරන්න ඇත්තේ. නමුත් තිරිසන් සතෙකුට, මනුෂ්‍යයෙකුව අපලයෙන් මුදවා දීර්ඝායුෂ දෙන්න බැහැ. මෙතැනදී ඔබව අපලයෙන් මුදවන්නේ තිරිසන් සතා නෙවෙයි. එම ක්‍රියාව නිසා ඔබ තුළ ඇතිකරගන්නා කුසල් සිතයි. එම ශක්තිමත් කුසල් සිත නිසා අකුසල් කර්මයන් යටපත් වෙනවා. බලන්න, පිංවත් ඔබ තුළින්ම එම කුසල් සිත මතුකර ගැනීමටත්, ඔබට තිරිසන් සත්ත්ව සංඥාවක් ඊට හවුල්කරගන්න අවශ්‍ය වුණා. භික්ෂුව මේ කරුණු ඔබට දක්වන්නේ, පිංවත් ඔබට මේ තිරිසන් සත්ත්ව සංඥාවලින් ඉවත් වෙන්න කියලයි. සැබැවින්ම ඔබ විසින් වැඩිය යුත්තේ දිව්‍ය බ්‍රහ්ම සංඥායි.

පිංවත් ඔබ අහිංසක තිරිසන් සතුන් මරණින් මුදාගන්න. එවැනි පිංකම් වලින් වලකින්න කියා කියනවා නොවේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ලැබූ මේ බුද්ධෝත්පාද කාලයේ, තමා සිරගතව සිටියදී, අනුන්ව නිදහස් කිරීමට යැම නොවේ. තමා සතර අපායෙන් නිදහස් වීමට වෙරදැරීමයි. ඊට අවශ්‍ය ශක්තිය සැඟවී ඇත්තේ තිරිසන් සතා තුළ නොව, ඔබ තුළමය.

ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස් කරගැනීමට කිසිවෙක් නොමැත. ඒ දුක අපම විඳිය යුතුය.

ඉහතින් සඳහන් කළේ හරක් එළුවෝ ගැන. ඔබ මාළු ගැන සිතන්න. පිටකොටුව තොග මාළු වෙළඳපොලට යන්න. දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් මියගිය මාළුවෝ ඔබට දකින්නට පුළුවන්. පොඩි මාළු අසුවෙන කාලවලදී, දැල් වලට දස දහස් ගණනිනුයි මාළු අහුවෙලා මියයන්නේ. මේ වගේ මාළු තොග ප්‍රමාණයෙන් දකිනකොට මිනිස්සුන්ට සිතෙනවද 'මේ මොන අපරාධයක්ද?' කියලා. එහෙම සිතෙන්නේ නැහැ. 'මේ මාළුවාත් පෙර ආත්මයක මනුෂ්‍යයෙක්, දැන් මේ තිරිසන් යෝනියේ ඉපදිලා' කියලා හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. ඒ මාළුවන්ගේ කර්ම විපාකයයි. ඔවුන් දස දහස් ගණනින් මුහුද මතුපිටට මතුවී එන්නේ මැරෙන්නමය. ඔවුන්ගේ ආයුෂ එපමණය. මේ මාළු යෝනියේ මසුන් පෙර ජීවිතවල කළ කර්ම විපාකයන්ය. හේතුඵල ධර්මයන්ය. හාල්මැස්සාගේ පටන් සෑම මාළුවෙක්ම කුස පුරවාගන්නේ තමන්ට වඩා කුඩා මාළු සිය දහස්ගණනින් ගිල දමාය. ඔබ ඔය මරණයෙන් මුදවන්නට හදන මාළුවාද මාංශ භක්ෂකයෙකි. කිලෝ දහයක් බරැති කෙලවල්ලෙක් ඔය තැනට එන්න, කුඩා මාළු ලක්ෂ ගණනක් ගිල දමන්න ඇත. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් ලක්ෂ ගණනක් ඒ සතා අතින් සිද්ධ වෙලා. අපි හිතමු ඉහත කෙළවල්ලා මුහුදෙන් අල්ලාගෙන පැමිණෙනකොටම නිර්මාංශ ඔබ එය දැකලා එම කෙළවල්ලා නැවත මුහුදට නිදහස් කළා කියලා. ඒ නිදහස් කළ මොහොතේ පටන්ම ඒ සතා කරන්නෙත් ප්‍රාණඝාතයමයි. කුඩා මාළුන් දහස් ගණනින් ගිළ දමනවා. කුඩා මාළුන් එම කෙළවල්ලාගේ කුස තුළ මැරෙන්නේ ඒ ඔවුන්ගේ කර්ම විපාකය නිසයි. විපාක දීමට ඇති ස්වභාවය නිසා. මේකට තමයි ලෝකය කියන්නේ. ඉපදෙන, කැඩෙන බිඳෙන, විසිරෙන ස්වභාවය. . . .

එක් කෙළවල්ලෙකුගේ කුස තුළ දිනකට තවත් කුඩා මාළු ජීවිත දස දහස් ගණනක් කැඩිලා බිඳිලා විසිරිලා යන ප්‍රමාණයට වඩා, සිය ගුණයකින් එම කෙළවල්ලා නැවත නැවත බිත්තර මගින් පැටවු, වර්ගයා බෝකරනවා. මේ සතුන් සැබැවින්ම අකුසල් නිධි. දිනපතා ලියලන, දළුලන අකුසල් නිධි. මේ මරණ දුකට හේතුව තමාමය. ඒ දුක වෙනස් කරන්න මනුෂ්‍ය අපට බැහැ. ලියලන අකුසල් නිධි නැමැති හේතුව තිබෙන තාක්කල්, මරණ දුක නැමැති ඵලය නියතය. අවිද්‍යාව විසින් අයෙක් මාළු යෝනියට ඇද දමද්දී, අවිද්‍යාව විසින්ම තව අයෙක් මාළුවා බේරාගැනීම උදෙසා මෙහෙයවයි. මේ දෙකටම හේතුව ඔබ අවිද්‍යාවෙන් නිදහස් නොවීමයි. ඔබ කළ යුත්තේ සම්මා දිට්ටිය ඇතිකරගැනීම මිස, මාර ධර්මයන්ට රැවටී (සමාජයේ භාවිතා වන වචනයෙන්ම කියන්නේ නම්) මාරයාට 'කඩේ යැම' නොවේ. ඒ කියන්නේ ඔබට අයිති නොමැති සිතට රැවටී සතර අපායට නොයන්න කියලයි.

ඔබට ඔබේ ස්වභාවයෙන් සිටීමට නොහැත. ඔබ සිටින්නේ අවිද්‍යාසහගත සිතේ ස්වභාවයටය. මන්ද සිත ඔබේ ක්රියාකරුවාය. ඔබ ඔබේ ස්වභාවයට සිටිනවා යනු, ඔබ අවිද්‍යාසහගත සිතේ ස්වභාවයේ සිටීමයි. ඔබ වීර්යය කළ යුත්තේ ධර්මයේ ස්වභාවයට පැමිණීමටය. එවිට සිතද ධර්මයේ ස්වභාවයට පැමිණෙනු ඇත. මේ තැනට පැමිණෙන තාක් ඔබව ඔය අවිද්‍යාසහගත සිත නොයෙක් ජනප්‍රිය දෘෂ්ඨීන් වල සිරකරුවෙක් කරනු ඇත. එහෙයින් මස්, මාළු, බිත්තර, කරවල කැබැල්ලකට ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්ෂාවෙන් ඔබ රකින උතුම් ශීලය, සමාධිය, තන්හාවෙන් මාන්නයෙන් දිට්ටියෙන් කිළිටි කිරීමට මාරයාට ඉඩ නොදෙන්න.

භික්ෂුව ඉහත සටහන සවස්වරුවේ ලියන විට භික්ෂුවට පෙනෙනවා, කුටිය අසළින් රතු පැහැ එළදෙනක් කැලය තුළට යනවා. ඇය යන්නෙ බොහොම අමාරුවෙන්. කකුලක් කොරගසමින්. සමහරවිට වාහනයක ගැටිලා වෙන්න පුළුවන්. ඇය හොඳටම කෙට්ටු වෙලා. ආහාර නොලැබීමෙන් වෙන්න ඇති. ඇය පසුපසින් සති දෙකක් පමණ වයසැති සුරුබුහුටි වසු පැටවෙක් ගමන් කරනවා. ඒ ඇයගේ පැටවා. කොර ගසමින් යන මව් වැස්සිය පසුපසින් පැටවාද සතුටින් යනවා. මවගේ වේදනාව එයාට දැනෙන්නේ නැහැ. මව් වැස්සිය පැටවාත් අරගෙන මහා අවදානම් ගමනක් යන්නේ. ඇයට තේරුමක් නැහැ රාත්‍රී අඳුර වැටෙනවිට පැටවාත් සමග කැලයට යැම නුසුදුසුයි කියලා. නපුරු සතෙකුට ගොදුරුවෙන්න පුළුවන් කියලා. මව් වැස්සිය රෝගී තත්ත්වය වැඩිවී කැලයේ අතරමං වේවිය කියලා. මේවා ගැන කිසිම හැඟීමක් මව් වැස්සියට නැහැ. පැටවා සමග කැලය තුළට ගියා. මව් වැස්සියගේ අනවබෝධය නිසා දෙදෙනාගේම විනාශය කැලය තුළදී සිද්ධවෙන්න පුළුවන්. පැටවාට කරන්න දෙයක් නැහැ. එයා මව් උණුසුමට, මව් කිරට ඇති ජන්දරාගය නිසා, අවදනම කරා කැමැත්තෙන් ගමන් කරනවා.

මේ සිද්ධිය අපටත් හොඳ පාඩමක්. අප හැම විටම අනුගමනය කළ යුත්තේ, ආදර්ශයට ගත යුත්තේ අපව සතර අපායේ අවදානම කරා රැගෙන යන පෙරගමන්කරුවෙක් නොවේ. නිවැරදි මාර්ගයට අපව මෙහෙයවන කළ්‍යාණ මිත්‍රයෙක්මය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන් කව්රුවත් නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ අපට වදාළේ පිළී ගඳ ඇත්තේ මස් මාංශ වල නොව, ශීලයක් නොරකින, සමාධියක් නොවඩන මනුෂ්‍යයා තුළ ඇති කෙළෙස්වල බවයි. ඔබ මස් මාංශ අනුභව නොකොට සිටියද, ඔබේ සිත කෙළෙස් වලින් බරිතනම්, සැබැවින්ම ඔබ තුළ පිළීගඳ ඇත. ඔබ මස් මාංශ අනුභව කළද සිත කෙළෙස් වලින් පිරිසිදු කිරීමට වෙහෙස වන්නේ නම් ඒ ඔබ වෙහෙසවන්නේ පිළී ගඳට එරෙහිවය.

මාළු යනු මාළුය. මස් යනු මස්ය. බිත්තර යනු බිත්තරය. මේවා රස අනුව, ගුණ අනුව, වර්ගය, හැඩරුව, ප්‍රමාණය, පිං පව් අනුව වර්ග කරන්නේ ඔබේ සිතමය. මේ විෂයන් පිළිබඳව ඔබව සංකීර්ණභාවයට පත්කරන්නේ ඔබගේ සිතය. මේ සංකීර්ණභාවය නිසාම, නොයෙක් දෘෂ්ඨි මතවාදවල ඔබ සිරකරුවෙක් වෙයි. ඉහත සිරකාර බවින් ඔබ නිදහස්වීමට නම් අවිද්‍යාසහගත සිත ඔබ අවබෝධ කරගත යුතුය.

[QUOTE="shenic, post: 16779979, member: 470894"] [b]III කොටස[/b] [INDENT][COLOR="DarkOrchid"][SIZE="5"] [COLOR="Teal"][U]මස් මාළුවල නොවෙයි කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න. . . [/U][/COLOR] ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක් අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්වභාවයට පත්වීමට සමත්, පිනක් සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්ථානයකදී මස් මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්ෂාවෙන් මිදී මස්මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස් මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක් කුකුලෙක්, හරකෙක්, ඌරෙක්, එළුවෙක්, මාළුවෙක් වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය. තිරිසන් ලෝකයේ ඕනෑම සතෙකු එම ස්වභාවයේ උපතක් ලබන්නේ, එම සතුන් පෙර මනුෂ්‍ය ආත්මභාවවල ඉපද කරගන්නා ලද අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන නිසාමය. මසට මැරෙන තිරිසන් සතෙක් යනු පෙර භවයක පානාතිපාතා වේරමණී ශික්ෂාපදය දැඩි ලෙස කැඩූ මනුෂ්‍යයින්මය. මස් මාංශයෙන් වැලකීම මගින් එවැනි කර්ම විපාකයනගෙන් එම සතුන්ව ගලවාගැනීමට ඔබට හැකියෑයි ඔබ සිතනවානම් එය මුලාවකි. ගවයෙක්, එළදෙනක් උදාහරණයකට ගන්න. පිංවත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මස් මඩුවට ගිහින්, එම සතා නිදහස් කරගෙන ඇවිත් වත්තකට නැත්නම් ගව රැලකට දානවා. ඒ මොහොතේ පටන් ඒ සතා මොකද කරන්නේ. තම වර්ගයා බෝකරනවා. ඒ කියන්නේ මුලාවූ ලෝකයට දුක පැටව් ගසනවා. පිංවත් ඔබ ඔය නිදහස් කළේ තව තව මරණයට පැටවු නිපදවන්නෙක්. ඔවුන් නිපදවයි. ඔබට තිබෙන්නේ නිදහස් කිරීමය. මේ පරස්පරයට තමයි අපි මෝහය කියන්නේ. අපිම සංවර්ධනයට දායක වෙමින් අපම සීමාකරනවා. මෝහයෙන් මිදුනු දිනක තමයි ඔබට මේ ධර්මතාවය වැටහෙන්නේ. පිංවත් ඔබට, සතා නිදහස් කළ පින ලැබෙනවා. ඔබ තුළ මෛත්‍රිය කරුණාව වැඩෙනවා. එය නැතෙයි කියලා භික්ෂුව කියන්නේ නැහැ. සමහරවිට ඔබ ඔබේ අපලයකටය කියලා වෙන්න පුළුවන් සතුන් නිදහස් කරන්න ඇත්තේ. නමුත් තිරිසන් සතෙකුට, මනුෂ්‍යයෙකුව අපලයෙන් මුදවා දීර්ඝායුෂ දෙන්න බැහැ. මෙතැනදී ඔබව අපලයෙන් මුදවන්නේ තිරිසන් සතා නෙවෙයි. එම ක්‍රියාව නිසා ඔබ තුළ ඇතිකරගන්නා කුසල් සිතයි. එම ශක්තිමත් කුසල් සිත නිසා අකුසල් කර්මයන් යටපත් වෙනවා. බලන්න, පිංවත් ඔබ තුළින්ම එම කුසල් සිත මතුකර ගැනීමටත්, ඔබට තිරිසන් සත්ත්ව සංඥාවක් ඊට හවුල්කරගන්න අවශ්‍ය වුණා. භික්ෂුව මේ කරුණු ඔබට දක්වන්නේ, පිංවත් ඔබට මේ තිරිසන් සත්ත්ව සංඥාවලින් ඉවත් වෙන්න කියලයි. සැබැවින්ම ඔබ විසින් වැඩිය යුත්තේ දිව්‍ය බ්‍රහ්ම සංඥායි. පිංවත් ඔබ අහිංසක තිරිසන් සතුන් මරණින් මුදාගන්න. එවැනි පිංකම් වලින් වලකින්න කියා කියනවා නොවේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ලැබූ මේ බුද්ධෝත්පාද කාලයේ, තමා සිරගතව සිටියදී, අනුන්ව නිදහස් කිරීමට යැම නොවේ. තමා සතර අපායෙන් නිදහස් වීමට වෙරදැරීමයි. ඊට අවශ්‍ය ශක්තිය සැඟවී ඇත්තේ තිරිසන් සතා තුළ නොව, ඔබ තුළමය. ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස් කරගැනීමට කිසිවෙක් නොමැත. ඒ දුක අපම විඳිය යුතුය. ඉහතින් සඳහන් කළේ හරක් එළුවෝ ගැන. ඔබ මාළු ගැන සිතන්න. පිටකොටුව තොග මාළු වෙළඳපොලට යන්න. දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් මියගිය මාළුවෝ ඔබට දකින්නට පුළුවන්. පොඩි මාළු අසුවෙන කාලවලදී, දැල් වලට දස දහස් ගණනිනුයි මාළු අහුවෙලා මියයන්නේ. මේ වගේ මාළු තොග ප්‍රමාණයෙන් දකිනකොට මිනිස්සුන්ට සිතෙනවද 'මේ මොන අපරාධයක්ද?' කියලා. එහෙම සිතෙන්නේ නැහැ. 'මේ මාළුවාත් පෙර ආත්මයක මනුෂ්‍යයෙක්, දැන් මේ තිරිසන් යෝනියේ ඉපදිලා' කියලා හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. ඒ මාළුවන්ගේ කර්ම විපාකයයි. ඔවුන් දස දහස් ගණනින් මුහුද මතුපිටට මතුවී එන්නේ මැරෙන්නමය. ඔවුන්ගේ ආයුෂ එපමණය. මේ මාළු යෝනියේ මසුන් පෙර ජීවිතවල කළ කර්ම විපාකයන්ය. හේතුඵල ධර්මයන්ය. හාල්මැස්සාගේ පටන් සෑම මාළුවෙක්ම කුස පුරවාගන්නේ තමන්ට වඩා කුඩා මාළු සිය දහස්ගණනින් ගිල දමාය. ඔබ ඔය මරණයෙන් මුදවන්නට හදන මාළුවාද මාංශ භක්ෂකයෙකි. කිලෝ දහයක් බරැති කෙලවල්ලෙක් ඔය තැනට එන්න, කුඩා මාළු ලක්ෂ ගණනක් ගිල දමන්න ඇත. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් ලක්ෂ ගණනක් ඒ සතා අතින් සිද්ධ වෙලා. අපි හිතමු ඉහත කෙළවල්ලා මුහුදෙන් අල්ලාගෙන පැමිණෙනකොටම නිර්මාංශ ඔබ එය දැකලා එම කෙළවල්ලා නැවත මුහුදට නිදහස් කළා කියලා. ඒ නිදහස් කළ මොහොතේ පටන්ම ඒ සතා කරන්නෙත් ප්‍රාණඝාතයමයි. කුඩා මාළුන් දහස් ගණනින් ගිළ දමනවා. කුඩා මාළුන් එම කෙළවල්ලාගේ කුස තුළ මැරෙන්නේ ඒ ඔවුන්ගේ කර්ම විපාකය නිසයි. විපාක දීමට ඇති ස්වභාවය නිසා. මේකට තමයි ලෝකය කියන්නේ. ඉපදෙන, කැඩෙන බිඳෙන, විසිරෙන ස්වභාවය. . . . එක් කෙළවල්ලෙකුගේ කුස තුළ දිනකට තවත් කුඩා මාළු ජීවිත දස දහස් ගණනක් කැඩිලා බිඳිලා විසිරිලා යන ප්‍රමාණයට වඩා, සිය ගුණයකින් එම කෙළවල්ලා නැවත නැවත බිත්තර මගින් පැටවු, වර්ගයා බෝකරනවා. මේ සතුන් සැබැවින්ම අකුසල් නිධි. දිනපතා ලියලන, දළුලන අකුසල් නිධි. මේ මරණ දුකට හේතුව තමාමය. ඒ දුක වෙනස් කරන්න මනුෂ්‍ය අපට බැහැ. ලියලන අකුසල් නිධි නැමැති හේතුව තිබෙන තාක්කල්, මරණ දුක නැමැති ඵලය නියතය. අවිද්‍යාව විසින් අයෙක් මාළු යෝනියට ඇද දමද්දී, අවිද්‍යාව විසින්ම තව අයෙක් මාළුවා බේරාගැනීම උදෙසා මෙහෙයවයි. මේ දෙකටම හේතුව ඔබ අවිද්‍යාවෙන් නිදහස් නොවීමයි. ඔබ කළ යුත්තේ සම්මා දිට්ටිය ඇතිකරගැනීම මිස, මාර ධර්මයන්ට රැවටී (සමාජයේ භාවිතා වන වචනයෙන්ම කියන්නේ නම්) මාරයාට 'කඩේ යැම' නොවේ. ඒ කියන්නේ ඔබට අයිති නොමැති සිතට රැවටී සතර අපායට නොයන්න කියලයි. ඔබට ඔබේ ස්වභාවයෙන් සිටීමට නොහැත. ඔබ සිටින්නේ අවිද්‍යාසහගත සිතේ ස්වභාවයටය. මන්ද සිත ඔබේ ක්රියාකරුවාය. ඔබ ඔබේ ස්වභාවයට සිටිනවා යනු, ඔබ අවිද්‍යාසහගත සිතේ ස්වභාවයේ සිටීමයි. ඔබ වීර්යය කළ යුත්තේ ධර්මයේ ස්වභාවයට පැමිණීමටය. එවිට සිතද ධර්මයේ ස්වභාවයට පැමිණෙනු ඇත. මේ තැනට පැමිණෙන තාක් ඔබව ඔය අවිද්‍යාසහගත සිත නොයෙක් ජනප්‍රිය දෘෂ්ඨීන් වල සිරකරුවෙක් කරනු ඇත. එහෙයින් මස්, මාළු, බිත්තර, කරවල කැබැල්ලකට ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්ෂාවෙන් ඔබ රකින උතුම් ශීලය, සමාධිය, තන්හාවෙන් මාන්නයෙන් දිට්ටියෙන් කිළිටි කිරීමට මාරයාට ඉඩ නොදෙන්න. භික්ෂුව ඉහත සටහන සවස්වරුවේ ලියන විට භික්ෂුවට පෙනෙනවා, කුටිය අසළින් රතු පැහැ එළදෙනක් කැලය තුළට යනවා. ඇය යන්නෙ බොහොම අමාරුවෙන්. කකුලක් කොරගසමින්. සමහරවිට වාහනයක ගැටිලා වෙන්න පුළුවන්. ඇය හොඳටම කෙට්ටු වෙලා. ආහාර නොලැබීමෙන් වෙන්න ඇති. ඇය පසුපසින් සති දෙකක් පමණ වයසැති සුරුබුහුටි වසු පැටවෙක් ගමන් කරනවා. ඒ ඇයගේ පැටවා. කොර ගසමින් යන මව් වැස්සිය පසුපසින් පැටවාද සතුටින් යනවා. මවගේ වේදනාව එයාට දැනෙන්නේ නැහැ. මව් වැස්සිය පැටවාත් අරගෙන මහා අවදානම් ගමනක් යන්නේ. ඇයට තේරුමක් නැහැ රාත්‍රී අඳුර වැටෙනවිට පැටවාත් සමග කැලයට යැම නුසුදුසුයි කියලා. නපුරු සතෙකුට ගොදුරුවෙන්න පුළුවන් කියලා. මව් වැස්සිය රෝගී තත්ත්වය වැඩිවී කැලයේ අතරමං වේවිය කියලා. මේවා ගැන කිසිම හැඟීමක් මව් වැස්සියට නැහැ. පැටවා සමග කැලය තුළට ගියා. මව් වැස්සියගේ අනවබෝධය නිසා දෙදෙනාගේම විනාශය කැලය තුළදී සිද්ධවෙන්න පුළුවන්. පැටවාට කරන්න දෙයක් නැහැ. එයා මව් උණුසුමට, මව් කිරට ඇති ජන්දරාගය නිසා, අවදනම කරා කැමැත්තෙන් ගමන් කරනවා. මේ සිද්ධිය අපටත් හොඳ පාඩමක්. අප හැම විටම අනුගමනය කළ යුත්තේ, ආදර්ශයට ගත යුත්තේ අපව සතර අපායේ අවදානම කරා රැගෙන යන පෙරගමන්කරුවෙක් නොවේ. නිවැරදි මාර්ගයට අපව මෙහෙයවන කළ්‍යාණ මිත්‍රයෙක්මය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන් කව්රුවත් නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ අපට වදාළේ පිළී ගඳ ඇත්තේ මස් මාංශ වල නොව, ශීලයක් නොරකින, සමාධියක් නොවඩන මනුෂ්‍යයා තුළ ඇති කෙළෙස්වල බවයි. ඔබ මස් මාංශ අනුභව නොකොට සිටියද, ඔබේ සිත කෙළෙස් වලින් බරිතනම්, සැබැවින්ම ඔබ තුළ පිළීගඳ ඇත. ඔබ මස් මාංශ අනුභව කළද සිත කෙළෙස් වලින් පිරිසිදු කිරීමට වෙහෙස වන්නේ නම් ඒ ඔබ වෙහෙසවන්නේ පිළී ගඳට එරෙහිවය. මාළු යනු මාළුය. මස් යනු මස්ය. බිත්තර යනු බිත්තරය. මේවා රස අනුව, ගුණ අනුව, වර්ගය, හැඩරුව, ප්‍රමාණය, පිං පව් අනුව වර්ග කරන්නේ ඔබේ සිතමය. මේ විෂයන් පිළිබඳව ඔබව සංකීර්ණභාවයට පත්කරන්නේ ඔබගේ සිතය. මේ සංකීර්ණභාවය නිසාම, නොයෙක් දෘෂ්ඨි මතවාදවල ඔබ සිරකරුවෙක් වෙයි. ඉහත සිරකාර බවින් ඔබ නිදහස්වීමට නම් අවිද්‍යාසහගත සිත ඔබ අවබෝධ කරගත යුතුය. [/SIZE][/COLOR][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom