නිර්මාංශ වීම හා vegan ,vegetariyan ජීවිත බලමු .

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    නිර්මාංශ වීම හා vegan ,vegetariyan ජීවිත බලමු .

    නිර්මාංශ, කිරිවත් නොබොන ඒවිතරක් නෙමෙයි අමුවෙන් එළවලු පලතුරු ගන්න මේ හුරතල් කිරිල්ලී කියන්නේ කිරිවල තියෙන අගුනය හා ඊට විකල්පයක්.


    නිර්මාංශ අය නිර්මාණශීලී



    මේ මොනවා උනත් මෙච්චර 2500 ක් බුදු දහම තියෙන රටේ නිර්මාංශ ආහාර වේලක් ලබාගන්න තියෙන අමාරුව .
     
    • Like
    Reactions: D@sun