නිර්වානයේ මහා හෙළිදරව්ව

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අනේ මන්දා ඔය නිර්වානය කියල දෙයක් තියන්වා කියාල මිනිස්සු දන්නෙ නෑ මාර්ග පල ලබන්න එපැයි එහෙම තියනවන්ම් තමන්ටම තේරෙන්න .
    ඒ නිසා මනුස්සයො එවුන්ට පේනෙ ලොකො සැප පසුපස යනවා ඇති ඒ කියන්නෙ ඉන්ඩ්‍රියන් පිනවීම.