Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරාගමිකයන්ගේ ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර විද්යාවේ කරන්නේ අනෙක් හැම තැනක ම වගේ කතන්දර ගෙතීමක්. ඒ කතන්දරවලින් දහදාහෙන් එකක් විතර හරියනවා. අයින්ස්ටයින් ගොතපු කතන්දර කීයක් වැඩ කෙළේ නැද්ද? පසු කාලයක දි ඔහු සියල්ලටම හරියන ක්ෂෙත්ර කතාවක් (unified field theory) ගොඩනගන්න හැදුවා. ඒ එකක්වත් සාර්ථක වුණෙ නැහැ. ඔහු ක්වොන්ටම් භෞතිකය ගැන කී දේ හරි ගියේ නැහැ. ඒත් අපට උගන්වන්නේ හරි ගිය ටික වැඩ කළ ටික පමණයි. අද අඳුරු ශක්තිය (dark energy) අඳුරු ද්රව්යය (dark matter) ආදිය ගැන කතාවක් හදාගන්න බැරූව බටහිර විද්යාඥයන් කෙඳිරි ගානවා. ඔවුන් ඊනියා පස්වැනි සාරයක් (quintessence) ගැන කියනවා. ඒ අර ආපෝ තේජෝ වායෝ පඨවිවලට අමතර ව. පස්වැනි සාරය ලතින් සම්භවයක් තියෙන්නෙ. එය අර හතරෙන් වෙන් කරල. අපේ පංච මහා භූතයන් ගැන අහන්න ඔවුන් කැමති නැහැ.

Read original article: http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more

නිවුටන්ගේ ඊනියා ගුරුත්වාකර්ෂණ ප්රවාදය නැත්තන් කතාව යොදා ගෙන හඳට රොකට්ටුවක් යවන්න පුළුවන්. ඒත් කිසිම ග්රහවස්තුවක් නිවුටන් කී විධියට අචල ඉලිප්සයක ගමන් කරන්නෙ නැහැ. ඒක හරියට කියල දෙන්නෙ නැහැ. ඔය කතන්දර යම් සීමාවන්හි තරමක වැඩ කරනවා. එතැනින් එහාට වැඩ නැහැ. කතන්දරේ යොදා ගන්න පුළුවන් තැන් මොනව ද බැරි තැන් මොනව ද කියල පාසලේදී කියල දෙන්නෙ නැහැ. බොහෝ විට විශ්වවිද්යාලයේදීත් කියල දෙන්නෙ නැහැ.

පාසල් සිසුන් හැදෙන්නෙ බටහිර විද්යාව සත්යය කියන පරිසරයක. ඒ විද්යා කතා බොහො දෙනකුට දිරව ගන්න බැහැ. එහි වියුක්තබවක් තියෙන නිසා. ඔවුන් තමයි වැඩියෙන් ම බටහිර විද්යාවට වන්දනා මාන කරන්නෙ. බටහිර විද්යාවෙ ඇති විශේෂයක් නැහැ. කතන්දර හදනවා හරි යනව නම් පිළිගන්නවා. වැඩ කරන්නෙ නැති නම් අහක දානවා. එයට අමතරව ඇරිස්ටෝටල්ගෙ න්යාය (logic) අනුව කටයුතු කරන බව පෙන්නනවා. ඒත් බොහෝ දෙනා තර්ක කරන්න දන්නෙ නැහැ. තර්ක නොකළ යුතු ආකාරය දැන ගන්න නම් සකර්බර්ග් අනාථාගාරයට යන්න.

අපට කියනවා බටහිර දැනුම හරි තර්කානුකුලයි කියල. ඊනියා හේතුවාදයක් ගැන කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ සම්භාවිතාවන් තේරුම් ගන්න බැරි වෙච්ච ඇතැම් බටහිර දාර්ශනිකයන් අහඹු කතා කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ අහඹුවක් නැහැ. එහි නිවුටෝනීය භෞතිකයෙ වගෙ යමක් නිශ්චිත ව කියන්න බැහැ. ඒ වෙනුවට සම්භාවිතාවන් ගැන කියනවා. බටහිරයන් අපට කියනවා තම දැනුම ආගමෙන් නිදහස් කියල. ඈරිස්ගෙ න්යාය මත ද පදනම් වෙන බටහිර දැනුම දෙවියන්වහන්සේගෙන් නිදහස් නැහැ. ඈරිස්ට ආරම්භයක් පටන් ගැනීමක් තියෙනවා. ඒ ආරම්භයේ සාධනය නොකළ ස්වසිද්ධි (axioms) තියෙනවා. ඒව සාධනය කරන්න නම් වෙනත් ස්වසිද්ධි ඕන. රේඛීය හේතුවාදී දැනුමකට ආරම්භයෙන් මිදෙන්න බැහැ. විශ්වවේදයේ මහා පිපිරුමක් (big bang) ගැන කියනවා. ඒක වුණෙ කොහොම ද? අර ඊනියා බහුවිශ්වවලින් ද?

බටහිර ජ්යාමිතියෙත් එහෙමයි. යුක්ලීඩිය ජ්යාමිතිය පටන් ගන්නෙ ස්වසිද්ධිවලින් හා නිර්වචනවලින්. නිර්වචනය කරන්න බැරි සංකල්ප තියෙනවා. වැඩිය ඕන නැහැ ලක්ෂය කියන සංකල්පය නිර්වචනය කරන්න. නිර්වචනය කරන්න බෑරි සංකල්පවලට ලොකු නමක් දාගෙන. අනිර්වාචිත භූතාර්ථ (undefined entities). ඒ් සංකල්පයි අර සාධනය නොකළ ස්වසිද්ධියි තමයි ආරම්භය නැත්තන් දෙවියන් වහන්සේ. පස්සෙ සාධනය නොකළ නිර්වචනය නොකළ සංකල්ප යොදාගෙන අර ප්රමේය සාධනය කරනවා. ඒත් අපට හොරේ කියන්නෙ නැහැ. බටහිර දැනුම ආගමෙන් නිදහස් නැහැ. එහි දෙවියන් වහන්සේ හැම තැන ම ඉන්නවා.

Read original article: http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more

Read full article by Nalin de silva: http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more

------ Post added on [DATETIME="UT"]1668072463[/DATETIME]

[QUOTE="ChamodhK, post: 28335178, member: 580712"] බටහිර විද්යාවේ කරන්නේ අනෙක් හැම තැනක ම වගේ කතන්දර ගෙතීමක්. ඒ කතන්දරවලින් දහදාහෙන් එකක් විතර හරියනවා. අයින්ස්ටයින් ගොතපු කතන්දර කීයක් වැඩ කෙළේ නැද්ද? පසු කාලයක දි ඔහු සියල්ලටම හරියන ක්ෂෙත්ර කතාවක් (unified field theory) ගොඩනගන්න හැදුවා. ඒ එකක්වත් සාර්ථක වුණෙ නැහැ. ඔහු ක්වොන්ටම් භෞතිකය ගැන කී දේ හරි ගියේ නැහැ. ඒත් අපට උගන්වන්නේ හරි ගිය ටික වැඩ කළ ටික පමණයි. අද අඳුරු ශක්තිය (dark energy) අඳුරු ද්රව්යය (dark matter) ආදිය ගැන කතාවක් හදාගන්න බැරූව බටහිර විද්යාඥයන් කෙඳිරි ගානවා. ඔවුන් ඊනියා පස්වැනි සාරයක් (quintessence) ගැන කියනවා. ඒ අර ආපෝ තේජෝ වායෝ පඨවිවලට අමතර ව. පස්වැනි සාරය ලතින් සම්භවයක් තියෙන්නෙ. එය අර හතරෙන් වෙන් කරල. අපේ පංච මහා භූතයන් ගැන අහන්න ඔවුන් කැමති නැහැ. Read original article: [URL]http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more[/URL] නිවුටන්ගේ ඊනියා ගුරුත්වාකර්ෂණ ප්රවාදය නැත්තන් කතාව යොදා ගෙන හඳට රොකට්ටුවක් යවන්න පුළුවන්. ඒත් කිසිම ග්රහවස්තුවක් නිවුටන් කී විධියට අචල ඉලිප්සයක ගමන් කරන්නෙ නැහැ. ඒක හරියට කියල දෙන්නෙ නැහැ. ඔය කතන්දර යම් සීමාවන්හි තරමක වැඩ කරනවා. එතැනින් එහාට වැඩ නැහැ. කතන්දරේ යොදා ගන්න පුළුවන් තැන් මොනව ද බැරි තැන් මොනව ද කියල පාසලේදී කියල දෙන්නෙ නැහැ. බොහෝ විට විශ්වවිද්යාලයේදීත් කියල දෙන්නෙ නැහැ. පාසල් සිසුන් හැදෙන්නෙ බටහිර විද්යාව සත්යය කියන පරිසරයක. ඒ විද්යා කතා බොහො දෙනකුට දිරව ගන්න බැහැ. එහි වියුක්තබවක් තියෙන නිසා. ඔවුන් තමයි වැඩියෙන් ම බටහිර විද්යාවට වන්දනා මාන කරන්නෙ. බටහිර විද්යාවෙ ඇති විශේෂයක් නැහැ. කතන්දර හදනවා හරි යනව නම් පිළිගන්නවා. වැඩ කරන්නෙ නැති නම් අහක දානවා. එයට අමතරව ඇරිස්ටෝටල්ගෙ න්යාය (logic) අනුව කටයුතු කරන බව පෙන්නනවා. ඒත් බොහෝ දෙනා තර්ක කරන්න දන්නෙ නැහැ. තර්ක නොකළ යුතු ආකාරය දැන ගන්න නම් සකර්බර්ග් අනාථාගාරයට යන්න. අපට කියනවා බටහිර දැනුම හරි තර්කානුකුලයි කියල. ඊනියා හේතුවාදයක් ගැන කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ සම්භාවිතාවන් තේරුම් ගන්න බැරි වෙච්ච ඇතැම් බටහිර දාර්ශනිකයන් අහඹු කතා කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ අහඹුවක් නැහැ. එහි නිවුටෝනීය භෞතිකයෙ වගෙ යමක් නිශ්චිත ව කියන්න බැහැ. ඒ වෙනුවට සම්භාවිතාවන් ගැන කියනවා. බටහිරයන් අපට කියනවා තම දැනුම ආගමෙන් නිදහස් කියල. ඈරිස්ගෙ න්යාය මත ද පදනම් වෙන බටහිර දැනුම දෙවියන්වහන්සේගෙන් නිදහස් නැහැ. ඈරිස්ට ආරම්භයක් පටන් ගැනීමක් තියෙනවා. ඒ ආරම්භයේ සාධනය නොකළ ස්වසිද්ධි (axioms) තියෙනවා. ඒව සාධනය කරන්න නම් වෙනත් ස්වසිද්ධි ඕන. රේඛීය හේතුවාදී දැනුමකට ආරම්භයෙන් මිදෙන්න බැහැ. විශ්වවේදයේ මහා පිපිරුමක් (big bang) ගැන කියනවා. ඒක වුණෙ කොහොම ද? අර ඊනියා බහුවිශ්වවලින් ද? බටහිර ජ්යාමිතියෙත් එහෙමයි. යුක්ලීඩිය ජ්යාමිතිය පටන් ගන්නෙ ස්වසිද්ධිවලින් හා නිර්වචනවලින්. නිර්වචනය කරන්න බැරි සංකල්ප තියෙනවා. වැඩිය ඕන නැහැ ලක්ෂය කියන සංකල්පය නිර්වචනය කරන්න. නිර්වචනය කරන්න බෑරි සංකල්පවලට ලොකු නමක් දාගෙන. අනිර්වාචිත භූතාර්ථ (undefined entities). ඒ් සංකල්පයි අර සාධනය නොකළ ස්වසිද්ධියි තමයි ආරම්භය නැත්තන් දෙවියන් වහන්සේ. පස්සෙ සාධනය නොකළ නිර්වචනය නොකළ සංකල්ප යොදාගෙන අර ප්රමේය සාධනය කරනවා. ඒත් අපට හොරේ කියන්නෙ නැහැ. බටහිර දැනුම ආගමෙන් නිදහස් නැහැ. එහි දෙවියන් වහන්සේ හැම තැන ම ඉන්නවා. Read original article: [URL]http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more[/URL] [HR][/HR] Read full article by Nalin de silva: [URL]http://www1.kalaya.org/2022/11/blog-post_44.html#more[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1668072463[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom