නිරාගමිකවාදය/පුරාණ ලෝකායතවාදය ආගම් විරෝධය/

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    සිංහලුන්ට ආගමිකද නිරාගමිකද කියල වැඩක් නැහැ .
    අපේ ඇගවල් ඇතුලේ යක්‌ක පැටව් ඉන්නේ .
    ඒනිසා පොදු සතුරෙක් නැත්තං අපේම වලිගෙ එක්ක හරි වලියක් පටන් ගන්න ඕන .
    මාත් එහෙමයි
    ඔය වීඩියෝ කෑලි, ලිපි උස්සන් එන උබත් එහෙමයි .
     
    • Like
    Reactions: dilann

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආගම් වැඩක් නැත. පීරියඩ්. බලෙං අනික් මිනිස්සුංගෙ ඇ ‍ෙඟ් තමංගෙ ආගමික මතවාදය ගහන එක, අනික් උන් තමං දරන ආගමික මතවාදයට අනුව ජීවත් වෙන්න ඕනෑ කියන ‍එක ගෝත්‍රිකයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ජනප්‍රිය නිරා නිකාය මොකක්ද කියහන් බලන්න.
     
    • Haha
    Reactions: cereal_killer

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    oba meka kochchara thread demmath api oya agam kiyana mithya adhanne yanavada? khomath na. eh hinda nikan thread dala dala hitapan
    ඒක උබගෙ මතය නිරාගමික කියන්නෙත් මිත්‍යාවක්නෙ බන් උබල පිලිනොගත්තට,මොල හේදුන උන්ට එතනින් එහාට හිතන්න තරම් බුද්ධියක් නෑ උබල ඉන්නෙ අන්තෙකට කොටුවෙලා මිත්‍යාවෙන් අන්ධවෙලා
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ආගම් වැඩක් නැත. පීරියඩ්. බලෙං අනික් මිනිස්සුංගෙ ඇ ‍ෙඟ් තමංගෙ ආගමික මතවාදය ගහන එක, අනික් උන් තමං දරන ආගමික මතවාදයට අනුව ජීවත් වෙන්න ඕනෑ කියන ‍එක ගෝත්‍රිකයි.
    එහෙම කිය කිය නිරාගමිකයො බලෙන් උන්ගෙ නිරාගමික මතය ඇගේ ගහන එක ඒකත් එහෙනම් ගෝත්‍රිකයිනෙ බන් 🤣
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම කිය කිය නිරාගමිකයො බලෙන් උන්ගෙ නිරාගමික මතය ඇගේ ගහන එක ඒකත් එහෙනම් ගෝත්‍රිකයිනෙ බන් 🤣

    බලෙන් ඇගේ ගහන එකයි, ආගම් ගැන අදහස් බෙදාගන්න එකයි දෙකක්. බලෙන් ‍ඇගේ ගහනවා ගොඩක් මුස්ලිම් ගෝත්‍රිකයෝ ඉස්සර කතෝලිකයො උනත් එහෙමයි. එක අතකින් බයිබලය අනික් අතින් කඩුව. ඒ වගේම තමයි බෞද්ධයින්ට උනත් බෑ අනික් උන්ට බලපෑම් කරන්න මේම ඉන්නෝනෙ කියලා. ඒක ගෝත්‍රිකයි. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ තමන් කැමති අදහසක් දරාගෙන ජීවත් වෙන්න අයිතිය තියෙනවා ඕනෙ මිනිහෙක්ට. බලෙන් පටවන්න හදන්නෙ ගෝත්‍රිකයො.