Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරාගමික අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං?

ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා.

ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව.

හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ.

උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද?

හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට.

නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි.

උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි.

අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු.

ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි. ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා.

[QUOTE="castellain, post: 25563642, member: 263589"] හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං? ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා. ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව. හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ. උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද? හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට. නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි. උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි. අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු. [B]ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි.[/B] ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom