නිරාගමික වේසධාරී දඩ-බල්ලෝ

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ලොව ඒ ඒ කොන නොයෙකුත් ආගම්,දර්ශණයන් හා විස්වාශයන් පිළිගන්න කල්ලි කන්ඩායම් හා පුද්ගලයන් තම තම නැණ පමනින් ඒවා පිළිබඳ විග්‍රහයන් හා විස්වාශයන් මත ජීවත් වෙත්.
    මෑතක සිට ලංකාවේ නිරාගමික යැයි තුමූම වර නගා ගත් ගැන්සියක් බෞද්ධයන් හා ඔවුන්ගේ වත්-පිළිවෙත් හා යම් හැසිරීම් ඉලක්ක කර බරපතල ප්‍රහාරයක් දියත් කරමින් ඇත.අපි බලමු ලොව පහලවී ඇති එකම නිරාගමික කල්ලිය හෝ පුද්ගලයන් නෑඹුලේ බිහිවී ඇත්තේ ලංකාවෙන්ද?එසේ නොවන්නේ නම් මේ කල්ලියේ දේශපාලන හා බල ව්‍යාපෘතිය කවරක්ද?
    සැබැවින්ම යම් පුද්ගලයෙකුට නිරාගමික වීමට උවමනා නම් හා සැබැවින්ම ඔහු තමන්ගේ නැණ නුවනින් විමසා නිරාගමික වී ඇත්නම් අනෙක් අයගේ විස්වාශයන් හා ඇදහිළි සොයමින් විසේශයෙන් බෞද්ධයන්ගේ පුකේ ඇඟිල්ල ගහන්න යාමේ උවමනාවක් නැත.සැබෑ නිරාගමිකයා තමන් නිරාගමික බව තව කාටවත් කියන්නට නොයන අතර අනෙක් අයට අපහාස,උපහාස කිරීමට යන්නේද නැත.මාගේ මිතුරන් කිහිපදෙනෙකුත් ස්පාංඤ්ඤ සහ රුසියානුවන් වන ඔවුන් වසර ගනනක් ඇසුරු කරලා තිබුනත් කිසි දිනෙක මා සමග ආගම් පිළිබඳව සංවාද කර නැත.නමුත් ඔවුන් කිසිදු ආගම අදහන්නෝ නොවෙති.ඒ ඔවුනට නිරාගමික නමින් වෙනත් බල ව්‍යාපෘතියක් නොමැති නිසා මාගේ ආගම හෝ ඇදහිළි පිළිබඳව ඔවුනට අදාලත්වයක් නැති නිසාය.
    අද බුදුන්වහන්සේට අපහාස කරමින් වියරුවෙන් හැසිරෙන බුකියේ නිරාගමික වීරයන් වැඩි දෙනා ජවිපෙට හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ අය වන අතර අනෙක් බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහගේ කලු කෝට් පල්ලියට කඩේ යන මහත්වරු හා නෝනා වරු වෙති.මෙහිදී සඳහන් කල යුතු වන්නේ මේ කලු කෝට් පල්ලිය නියෝජනය කරන්නේ සාම්ප්‍රදායික කතෝලික පල්ලිය නොව ඇමරිකානු නූතන ක්‍රිස්තියානි යටත්විජිත ස්වාමියායි.
    ඔත්තු සේවාවන් විසින් නිවැරදිව හඳුනාගෙන ඇති ආකාරයට ලංකාව ඔවුනට අවශ්‍ය ලෙස නැවත සකස් කිරීමට ඇති විශාලතම බාධාව පංසලයි.මේ කූට නිරාගමික බල ව්යාපෘතිය තනිකරම එහි බළල් අතකි.නැතිනම් තේරෙන බාසාවෙන් කිව්වහොත් ඒ ව්‍යාපෘතියේ විනාශකාරී දඩ බල්ලා නිරාගමික ගැන්සියයි.
    මේ සඳහා ජවිපේ හා පෙරටුගාමීන්ගේ මැදිහත්වීම තේරුම් ගැනීම සරළය.මාර්ක්ස්වාදීන්ට ආගම් අබිංය.ඔවුනගේ මනස්ගාත මිනිසුන්ට පැටවීමට නම් අනිවාර්‍ය ලෙසම ලංකාවේදී නම් බුද්ධාගමට කෙළිය යුතුමය.ඒ පිළිබඳ ඇති විශ්වාශයන් බිඳ දැමිය යුතුමය.අනෙක් අතට කොමිනිස්ට්වාදයේ අවසානයත් බයිබලයේ අවසන් පිටුවත් එක හා සමාන නිසා ඔවුනට වැඩේ දිය යුත්තේ බුදු දහමටය.
    ඊටත් වඩා බුදු දහම යනු ලංකාවට ආගමක් පමනක් නොවේ.ලාංකීය සභ්‍යත්වය,සංස්කෘතිය,ආර්ථීකය හා ජනතාවගේ සිතුම් පැතුම් සියල්ල අඩු වැඩි වශයෙන් බුදු දහම හා ගැට ගැසී ඇත.ඒ නිසාම නව යටත්විජිත ව්‍යාපෘතිය ලංකාවේදී සාර්ථක කිරීමට නම බටහිරයන් මීට වසර සියගනනකට පෙර කියූ ලෙසම සිංහලයා හා බුදුදහම එකිනෙක වෙන්කල යුතුමය.එදා ඔවුන් කහ රෙදි පොරවාගත් අය ලංකාව උන්ට ඕනෑ විදියට මෙහෙයවන්න දෙන්නේ නැතැයි එංගලන්ත මහ රජ්ජුරුවන්ට ලියා යැවූ ලිපියට අනුකූලව අද ඒ පාපකර්මය එනම් ලංකාව බටහිරට හා ඉන්දීය ආක්‍රමණිකයාට උවමනා ලෙස යලි සැකසීමේ කාර්‍යය බාරගෙන සිටින නිහීන දීන අවජාතක දඩ බල්ලනි....
    ඉතිහාසයේ කුනු බක්කිය නුබලා වෙනුවෙන් සූදානම්ව ඇත.
    .
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මමත් උඹ හිටපු තැන හිටියා. නමුත් දැන් නම් ගානක්වත් නැහැ බං.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    හැම නිරාගමිකයටම එන්ජීඕ සල්ලි ලැබෙන්නෑ. ඒත් උඹල එහෙම හිතනව මර්ධනය කරන ජොබ් එක තව ටිකාක් ලේසි වෙන නිසා. ඉලිටරේට් ගං කබ්බෙක් මිසක්කා උඹලගෙ කුමන්ත්‍රණ තියරි සිරා ගන්නෙත් නෑ මේ කාලෙ කවුරුත්. එහෙම බලද්දි ඇත්තටම ප්‍රොපගැන්ඩා වැඩ කරන්නෙ කවුද එතකොට.

    බයි ද වේ, ලිබරල් වගේම ජාතිකවාදී ප්‍රවණතාත් අපිට ලැබුනෙ බටහිර මහද්වීපික දේශපාලනයෙන් තමා ලොක්කා, ඒ මොහොතෙදි ආර්ථික බලවතා උන කිරීටයෙන්. ජාතික රාජ්‍ය වගේ කතා අපි හදාගත්තුව කියලද උඹ හිතන්නෙ.

    {මං නිරෙක් නෙමේ, ආගම රාජ්‍යයෙන් වෙන් වෙන්න ඕනෙ කියන කෙනෙක්}
     
    Last edited:

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    හැම නිරාගමිකයම එන්ජීඕ සල්ලි ලැබෙන්නෑ. ඒත් උඹල එහෙම හිතනව මර්ධනය කරන ජොබ් එක තව ටිකාක් ලේසි වෙන නිසා. ඉලිටරේට් ගං කබ්බෙක් මිසක්කා උඹලගෙ කුමන්ත්‍රණ තියරි සිරා ගන්නෙත් නෑ මේ කාලෙ කවුරුත්. එහෙම බලද්දි ඇත්තටම ප්‍රොපගැන්ඩා වැඩ කරන්නෙ කවුද එතකොට.

    බයි ද වේ, ලිබරල් වගේම ජාතිකවාදී ප්‍රවණතාත් අපිට ලැබුනෙ බටහිර මහද්වීපික දේශපාලනයෙන් තමා ලොක්කා, ඒ මොහොතෙදි ආර්ථික බලවතා වෙන කිරීටයෙන්. ජාතික රාජ්‍ය වගේ කතා අපි හදාගත්තුව කියලද උඹ හිතන්නෙ.

    {මං නිරෙක් නෙමේ, ආගම රාජ්‍යයෙන් වෙන් වෙන්න ඕනෙ කියන කෙනෙක්}
    ඇයි බන් අපිට ඔය එක එක රටවල තියෙන කෙහෙල්මල්,ලිබරල්වාදය,පැසිස්ට්වාදය,කොමියුනිස්ට්වාදය,සමාජවාදය,ධනවාදය,මාක්ස්වාදය ,ඕවා ලංකාවේ ප්‍රායෝගිකද බන් පොඩ්ඩක් හිතල බලපන්කො,ඕව ලංකාවේ ප්‍රායෝගිකනම් අපි ඇයි අද මෙතන ඉන්නෙ,අපිට ඕන අපේම දෙශපාලන ක්‍රමයක්,ජාතිකවාදී දේශපාලන ක්‍රමයක්,ඉස්සර ලංකාවේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමය උනත් මේ තියෙන මගුලට වඩා හොදයි බන්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇයි බන් අපිට ඔය එක එක රටවල තියෙන කෙහෙල්මල්,ලිබරල්වාදය,පැසිස්ට්වාදය,කොමියුනිස්ට්වාදය,සමාජවාදය,ධනවාදය,මාක්ස්වාදය ,ඕවා ලංකාවේ ප්‍රායෝගිකද බන් පොඩ්ඩක් හිතල බලපන්කො,ඕව ලංකාවේ ප්‍රායෝගිකනම් අපි ඇයි අද මෙතන ඉන්නෙ,අපිට ඕන අපේම දෙශපාලන ක්‍රමයක්,ජාතිකවාදී දේශපාලන ක්‍රමයක්,ඉස්සර ලංකාවේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමය උනත් මේ තියෙන මගුලට වඩා හොදයි බන්

    මේ වගේ නූගත් මැටි ගොඩකගේ ඡන්දයෙයි, අපේ ඡන්දයි දෙකම එකම වටිනාකමනෙ. හරි එහෙනම් මේ ඕපී ඇමේසිනා අවතාරයයි, හියුමනොයිඩ්වයි රජ කරමු. නෑ මොකක්ද අලුත් නම මතකත් නෑ.
     
    • Like
    Reactions: Banda_23

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඇයි බන් අපිට ඔය එක එක රටවල තියෙන කෙහෙල්මල්,ලිබරල්වාදය,පැසිස්ට්වාදය,කොමියුනිස්ට්වාදය,සමාජවාදය,ධනවාදය,මාක්ස්වාදය ,ඕවා ලංකාවේ ප්‍රායෝගිකද බන් පොඩ්ඩක් හිතල බලපන්කො,ඕව ලංකාවේ ප්‍රායෝගිකනම් අපි ඇයි අද මෙතන ඉන්නෙ,අපිට ඕන අපේම දෙශපාලන ක්‍රමයක්,ජාතිකවාදී දේශපාලන ක්‍රමයක්,ඉස්සර ලංකාවේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමය උනත් මේ තියෙන මගුලට වඩා හොදයි බන්

    පිට ඒව පත්තියං වෙන්නැත්තන් ජාතිකවාදය හොඳ වෙන්නෙ කොහොමද. ඒක සූත්‍රගත උනෙත් 17නි ශතවර්ෂෙ අග යුරෝපෙ කියල තමා මං කලින් කිව්වෙ.
     
    Last edited:

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    පිට ඒව පත්තියං වෙන්නැත්තන් ජාතිකවාදය හොඳ වෙන්නෙ කොහොමද. ඒක සූත්‍රගත උනෙත් 17නි ශතවර්ෂෙ අග යුරෝපෙ කියල තමා මං කලින් කිව්වෙ.
    පිට ඒව පයිත්තියන් වෙන්නෙ නැති නිසානෙ බන් ජාතිකවාදය හොද වෙන්නෙ,පිටරටවල ඒව අමාරුවෙන් පයිත්තියන් කරගෙන මේ පේනවනෙ,තවම ඉන්නෙ උබල වහල් මානසිකත්වයෙන්,කලු සුදු රාමුවෙන් එලියට වරෙන් බන්,ශ්‍රීලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයලු,කොහෙද බන් මේකෙ ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද මේකෙ සමාජවාදයක්,නමට විතරයි ප්‍රායෝගිකව දකින්න නෑ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,261
    113
    Ohio, USA
    1641826546093.png
     

    Similar threads