Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරාගමික වේසධාරී දඩ-බල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ඒ ඒ කොන නොයෙකුත් ආගම්,දර්ශණයන් හා විස්වාශයන් පිළිගන්න කල්ලි කන්ඩායම් හා පුද්ගලයන් තම තම නැණ පමනින් ඒවා පිළිබඳ විග්රහයන් හා විස්වාශයන් මත ජීවත් වෙත්.

මෑතක සිට ලංකාවේ නිරාගමික යැයි තුමූම වර නගා ගත් ගැන්සියක් බෞද්ධයන් හා ඔවුන්ගේ වත්-පිළිවෙත් හා යම් හැසිරීම් ඉලක්ක කර බරපතල ප්‍රහාරයක් දියත් කරමින් ඇත.අපි බලමු ලොව පහලවී ඇති එකම නිරාගමික කල්ලිය හෝ පුද්ගලයන් නෑඹුලේ බිහිවී ඇත්තේ ලංකාවෙන්ද?එසේ නොවන්නේ නම් මේ කල්ලියේ දේශපාලන හා බල ව්‍යාපෘතිය කවරක්ද?

සැබැවින්ම යම් පුද්ගලයෙකුට නිරාගමික වීමට උවමනා නම් හා සැබැවින්ම ඔහු තමන්ගේ නැණ නුවනින් විමසා නිරාගමික වී ඇත්නම් අනෙක් අයගේ විස්වාශයන් හා ඇදහිළි සොයමින් විසේශයෙන් බෞද්ධයන්ගේ පුකේ ඇඟිල්ල ගහන්න යාමේ උවමනාවක් නැත.සැබෑ නිරාගමිකයා තමන් නිරාගමික බව තව කාටවත් කියන්නට නොයන අතර අනෙක් අයට අපහාස,උපහාස කිරීමට යන්නේද නැත.මාගේ මිතුරන් කිහිපදෙනෙකුත් ස්පාංඤ්ඤ සහ රුසියානුවන් වන ඔවුන් වසර ගනනක් ඇසුරු කරලා තිබුනත් කිසි දිනෙක මා සමග ආගම් පිළිබඳව සංවාද කර නැත.නමුත් ඔවුන් කිසිදු ආගම අදහන්නෝ නොවෙති.ඒ ඔවුනට නිරාගමික නමින් වෙනත් බල ව්‍යාපෘතියක් නොමැති නිසා මාගේ ආගම හෝ ඇදහිළි පිළිබඳව ඔවුනට අදාලත්වයක් නැති නිසාය.

අද බුදුන්වහන්සේට අපහාස කරමින් වියරුවෙන් හැසිරෙන බුකියේ නිරාගමික වීරයන් වැඩි දෙනා ජවිපෙට හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ අය වන අතර අනෙක් බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහගේ කලු කෝට් පල්ලියට කඩේ යන මහත්වරු හා නෝනා වරු වෙති.මෙහිදී සඳහන් කල යුතු වන්නේ මේ කලු කෝට් පල්ලිය නියෝජනය කරන්නේ සාම්ප්‍රදායික කතෝලික පල්ලිය නොව ඇමරිකානු නූතන ක්‍රිස්තියානි යටත්විජිත ස්වාමියායි.

ඔත්තු සේවාවන් විසින් නිවැරදිව හඳුනාගෙන ඇති ආකාරයට ලංකාව ඔවුනට අවශ්‍ය ලෙස නැවත සකස් කිරීමට ඇති විශාලතම බාධාව පංසලයි.මේ කූට නිරාගමික බල ව්‍යාපෘතිය තනිකරම එහි බළල් අතකි.නැතිනම් තේරෙන බාසාවෙන් කිව්වහොත් ඒ ව්‍යාපෘතියේ විනාශකාරී දඩ බල්ලා නිරාගමික ගැන්සියයි.

මේ සඳහා ජවිපේ හා පෙරටුගාමීන්ගේ මැදිහත්වීම තේරුම් ගැනීම සරළය.මාර්ක්ස්වාදීන්ට ආගම් අබිංය.ඔවුනගේ මනස්ගාත මිනිසුන්ට පැටවීමට නම් අනිවාර්ය ලෙසම ලංකාවේදී නම් බුද්ධාගමට කෙළිය යුතුමය.ඒ පිළිබඳ ඇති විශ්වාශයන් බිඳ දැමිය යුතුමය.අනෙක් අතට කොමිනිස්ට්වාදයේ අවසානයත් බයිබලයේ අවසන් පිටුවත් එක හා සමාන නිසා ඔවුනට වැඩේ දිය යුත්තේ බුදු දහමටය.

ඊටත් වඩා බුදු දහම යනු ලංකාවට ආගමක් පමනක් නොවේ.ලාංකීය සභ්‍යත්වය,සංස්කෘතිය,ආර්ථීකය හා ජනතාවගේ සිතුම් පැතුම් සියල්ල අඩු වැඩි වශයෙන් බුදු දහම හා ගැට ගැසී ඇත.ඒ නිසාම නව යටත්විජිත ව්‍යාපෘතිය ලංකාවේදී සාර්ථක කිරීමට නම බටහිරයන් මීට වසර සියගනනකට පෙර කියූ ලෙසම සිංහලයා හා බුදුදහම එකිනෙක වෙන්කල යුතුමය.එදා ඔවුන් කහ රෙදි පොරවාගත් අය ලංකාව උන්ට ඕනෑ විදියට මෙහෙයවන්න දෙන්නේ නැතැයි එංගලන්ත මහ රජ්ජුරුවන්ට ලියා යැවූ ලිපියට අනුකූලව අද ඒ පාපකර්මය එනම් ලංකාව බටහිරට හා ඉන්දීය ආක්‍රමණිකයාට උවමනා ලෙස යලි සැකසීමේ කාර්යය බාරගෙන සිටින නිහීන දීන අවජාතක දඩ බල්ලනි....

ඉතිහාසයේ කුනු බක්කිය නුබලා වෙනුවෙන් සූදානම්ව ඇත.

[QUOTE="annian, post: 25968470, member: 484477"] ලොව ඒ ඒ කොන නොයෙකුත් ආගම්,දර්ශණයන් හා විස්වාශයන් පිළිගන්න කල්ලි කන්ඩායම් හා පුද්ගලයන් තම තම නැණ පමනින් ඒවා පිළිබඳ විග්රහයන් හා විස්වාශයන් මත ජීවත් වෙත්. මෑතක සිට ලංකාවේ නිරාගමික යැයි තුමූම වර නගා ගත් ගැන්සියක් බෞද්ධයන් හා ඔවුන්ගේ වත්-පිළිවෙත් හා යම් හැසිරීම් ඉලක්ක කර බරපතල ප්‍රහාරයක් දියත් කරමින් ඇත.අපි බලමු ලොව පහලවී ඇති එකම නිරාගමික කල්ලිය හෝ පුද්ගලයන් නෑඹුලේ බිහිවී ඇත්තේ ලංකාවෙන්ද?එසේ නොවන්නේ නම් මේ කල්ලියේ දේශපාලන හා බල ව්‍යාපෘතිය කවරක්ද? සැබැවින්ම යම් පුද්ගලයෙකුට නිරාගමික වීමට උවමනා නම් හා සැබැවින්ම ඔහු තමන්ගේ නැණ නුවනින් විමසා නිරාගමික වී ඇත්නම් අනෙක් අයගේ විස්වාශයන් හා ඇදහිළි සොයමින් විසේශයෙන් බෞද්ධයන්ගේ පුකේ ඇඟිල්ල ගහන්න යාමේ උවමනාවක් නැත.සැබෑ නිරාගමිකයා තමන් නිරාගමික බව තව කාටවත් කියන්නට නොයන අතර අනෙක් අයට අපහාස,උපහාස කිරීමට යන්නේද නැත.මාගේ මිතුරන් කිහිපදෙනෙකුත් ස්පාංඤ්ඤ සහ රුසියානුවන් වන ඔවුන් වසර ගනනක් ඇසුරු කරලා තිබුනත් කිසි දිනෙක මා සමග ආගම් පිළිබඳව සංවාද කර නැත.නමුත් ඔවුන් කිසිදු ආගම අදහන්නෝ නොවෙති.ඒ ඔවුනට නිරාගමික නමින් වෙනත් බල ව්‍යාපෘතියක් නොමැති නිසා මාගේ ආගම හෝ ඇදහිළි පිළිබඳව ඔවුනට අදාලත්වයක් නැති නිසාය. අද බුදුන්වහන්සේට අපහාස කරමින් වියරුවෙන් හැසිරෙන බුකියේ නිරාගමික වීරයන් වැඩි දෙනා ජවිපෙට හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ අය වන අතර අනෙක් බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහගේ කලු කෝට් පල්ලියට කඩේ යන මහත්වරු හා නෝනා වරු වෙති.මෙහිදී සඳහන් කල යුතු වන්නේ මේ කලු කෝට් පල්ලිය නියෝජනය කරන්නේ සාම්ප්‍රදායික කතෝලික පල්ලිය නොව ඇමරිකානු නූතන ක්‍රිස්තියානි යටත්විජිත ස්වාමියායි. ඔත්තු සේවාවන් විසින් නිවැරදිව හඳුනාගෙන ඇති ආකාරයට ලංකාව ඔවුනට අවශ්‍ය ලෙස නැවත සකස් කිරීමට ඇති විශාලතම බාධාව පංසලයි.මේ කූට නිරාගමික බල ව්‍යාපෘතිය තනිකරම එහි බළල් අතකි.නැතිනම් තේරෙන බාසාවෙන් කිව්වහොත් ඒ ව්‍යාපෘතියේ විනාශකාරී දඩ බල්ලා නිරාගමික ගැන්සියයි. මේ සඳහා ජවිපේ හා පෙරටුගාමීන්ගේ මැදිහත්වීම තේරුම් ගැනීම සරළය.මාර්ක්ස්වාදීන්ට ආගම් අබිංය.ඔවුනගේ මනස්ගාත මිනිසුන්ට පැටවීමට නම් අනිවාර්ය ලෙසම ලංකාවේදී නම් බුද්ධාගමට කෙළිය යුතුමය.ඒ පිළිබඳ ඇති විශ්වාශයන් බිඳ දැමිය යුතුමය.අනෙක් අතට කොමිනිස්ට්වාදයේ අවසානයත් බයිබලයේ අවසන් පිටුවත් එක හා සමාන නිසා ඔවුනට වැඩේ දිය යුත්තේ බුදු දහමටය. ඊටත් වඩා බුදු දහම යනු ලංකාවට ආගමක් පමනක් නොවේ.ලාංකීය සභ්‍යත්වය,සංස්කෘතිය,ආර්ථීකය හා ජනතාවගේ සිතුම් පැතුම් සියල්ල අඩු වැඩි වශයෙන් බුදු දහම හා ගැට ගැසී ඇත.ඒ නිසාම නව යටත්විජිත ව්‍යාපෘතිය ලංකාවේදී සාර්ථක කිරීමට නම බටහිරයන් මීට වසර සියගනනකට පෙර කියූ ලෙසම සිංහලයා හා බුදුදහම එකිනෙක වෙන්කල යුතුමය.එදා ඔවුන් කහ රෙදි පොරවාගත් අය ලංකාව උන්ට ඕනෑ විදියට මෙහෙයවන්න දෙන්නේ නැතැයි එංගලන්ත මහ රජ්ජුරුවන්ට ලියා යැවූ ලිපියට අනුකූලව අද ඒ පාපකර්මය එනම් ලංකාව බටහිරට හා ඉන්දීය ආක්‍රමණිකයාට උවමනා ලෙස යලි සැකසීමේ කාර්යය බාරගෙන සිටින නිහීන දීන අවජාතක දඩ බල්ලනි.... ඉතිහාසයේ කුනු බක්කිය නුබලා වෙනුවෙන් සූදානම්ව ඇත. . [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom