නිරාලාට ආගම මතක් වෙලා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "ඔබතුමාට සමහරු හිට්ලර් වගේ කියනවා කමක් නෑ හිට්ලර් වෙලා හරි රට හදන්න කියපු, එකට තමයි අපේ ජෙපි නිරාලා සෙට් එක හරියට හිට්ලර්ගේ නැවත ඉපදීම වෙලා වගේ, නිකන් බොළඳ ටෝක්ස් දෙන්න ගත්තේ, ෆයිල් නම් මොනවාද, මහින්දගේ "ඇමරිකාවේ" බකිංහැම් මාලිගා, නාමල්ගේ රත්තරං අස්සයෝ , ලැම්බෝගිනි, ඩුබායි හෝටල්, ඡන්දේ දිනපු ගමන් එයාර්පෝර්ට් වහනවා කියාගෙනනේ ජෙපි සෙට් එක සිරිසේනට ඡන්දේ හිඟාකෑවේ අන්න නායකයෝ

    එෆ්.බී. එකේ එහෙම ඉතින් වැඩපටන් අරන් හෙංචයියෝ. හාමුදුරුවෝ කියපු එක අරගෙන හමුදා පාලනයක් තිබුනත් කමක් නෑ හිට්ලර් හොඳ මනුස්සයෙක් මුල් කාලේ, ඒක නිසා හිටලර් පාලනයක්ම කරන්න කියලා ඉන්න සෙටාර් එකක් ඉන්නවා... උන්ට හැමදේම දේශපාලනිකයි පාක්ෂිකයි. ඒ වගේම තමා ඔය රත්තරන් අශ්වයෝ, බකිංහැම් කතා... ඒ හෙංචයියත් උන්ගේ ලොක්කා වෙනුවෙන් අත්ශයොක්තිය...
    .ඒත් ඉතින් ඔය හෙංචයියගෙයි සාමාන්‍ය සාධාරණත්වය අගයන මනුස්සයගෙයි දෙන්නගෙම කතිරයේ අගය එකයි...
    මිනිස්සු පක්ෂ වලට ඇඳ බැඳෙන එකේ නෙවෙයි ප්‍රශ්නේ... පක්ෂ පාට පුද්ගලයින් කරපින්නාගෙන ඕනෑම කුජීත වැඩක් උනත් නිවැරදියි කියලා කුජීත පුද්ගලයගේ ශක්තියක් වෙන එක...
    ඉස්සර මතකනේ සාරුවා සුනිල්ට සප් එක දෙන්න කට්ටියක් පෙළපාලි ගියා.. දැන් පේනවනේ සුජීවය , රාජිතයා අච්චර හරියක් කලාට ඒ පැත්තේ කිසි යූ එන්පී පයන්නෙක් කටක් උස්සලා විරුද්ධව කතා කලේ නෑ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fonseka_-Sri-Lankan-presidential-candidate-of-the-common-opposition-Gen.-Sarath-Fonseka-waves-to-his-supporters-after-filing-his-nomination-in-Colombo-Sri-Lanka-on-Thursday-2010--e1321561425946.jpg



    2010 නැගල ගිය ෆොටෝ එකක් හන්සයය කියල.. දෙවෙනි කොටසෙ හිටං ආවට පස්සෙ සිංහලුන්ට මතකද දන්නෑ දැන්.:rolleyes: