නිරා , මුක්කු වහන්සේ, vs බණ

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මැරිලත් නිදහසක් නැති ජීවිත 🤦😂😂

    https://m.facebook.com/story.php?st...zetsDnM74l&id=100000180537196&mibextid=qC1gEa

    බත්තරමුල්ල කුඹුක්ගහ දූව පාරේ වල්පොල රාහුල ආයතනයේ හෙට (19) සවස 5.00ට ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් කෙරෙන ධර්ම සාකච්ඡාව සහ ඉන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය සඳහා කෙරෙන විවෘත ආරාධනාවයි.
    Google Maps: https://maps.app.goo.gl/2GeiBAYBRB4mX5AG6?g_st=iw
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    මේ ක්‍රමේ ඉතින් ගෙවල්වලටම නාස්ති වෙලා මැරිල යන උන්ට හරියන්නෑ, යාලුවො කොලීග්ස්ලා හොන්ඩර ගණන් ඉන්න අයට විතරයි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    7 දවසෙ බණ නෙවෙයි

    SL Typical නිරා style Tea පාටි එකක් තියෙන්නෙ

    DJ GalKande Damz
    ඔහ් මේක් සෙන්ස් 😂😂
    මේ ක්‍රමේ ඉතින් ගෙවල්වලටම නාස්ති වෙලා මැරිල යන උන්ට හරියන්නෑ, යාලුවො කොලීග්ස්ලා හොන්ඩර ගණන් ඉන්න අයට විතරයි.
    මැරිලා පොසිලයක් වෙනවට මොන බණ ද බන් 😂😂😂

    කට්ටිය වැඩි නම් ඩිජෙ එකක් දාල සතුට සමරනව මිසක් 😅
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    ඔහ් මේක් සෙන්ස් 😂😂

    මැරිලා පොසිලයක් වෙනවට මොන බණ ද බන් 😂😂😂

    කට්ටිය වැඩි නම් ඩිජෙ එකක් දාල සතුට සමරනව මිසක් 😅

    ගල්කන්දේ කන්වෙන්ෂනල් බන නෙමේනෙ. ඇරත් එයත් කොලීග් කෙනෙක් නිර්මාණි ගෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ලොකු ටෝක් දීල කෙලවෙලා ම ගිහින් තියෙන්නේ දැන් මොකටද හත් දවසේ පින්කම් 🤣🤣
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Kisi deyak therune na…
    Awulak na itin 🤪
    niragamika ganiyek marila. e gani kiwa sri maha bodhiye mukku wahanse namaskara karnwa kiyala moda bahijjayo. and buddame inne moda gothrikayo seen ekak.

    “මුක්කු වහන්සේ නමස්කාරය" kiyala poddak fb eke search karala balanna

    anthimata pawle un banak kiyanna ynwa . summary eka 😃

    niragamika lokaya confused unga banda wela inne me dawaswala
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    niragamika ganiyek marila. e gani kiwa sri maha bodhiye mukku wahanse namaskara karnwa kiyala moda bahijjayo. and buddame inne moda gothrikayo seen ekak.

    “මුක්කු වහන්සේ නමස්කාරය" kiyala poddak fb eke search karala balanna

    anthimata pawle un banak kiyanna ynwa . summary eka 😃

    niragamika lokaya confused unga banda wela inne me dawaswala
    නිරාගමික එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

    ආගමික කෙන්ක්ට ආගමේ නාමයෙන් කෙරෙන හොර වැඩ මෝඩ වලට විරුද්ධ වෙන්න බැරිද?අපේ ගමේ පන්සලේ එකා මාසෙට 3000ක් ගෙවලා සාමාජිකත්වය ගත්තේ නැත්තං පාංසකූලෙට වඩින්නේ නෑ..ඌ පන්සල්ට අයිති ඉඩකඩම් වල පතල් හාරනවා.ඒවගෙන් හම්බෙන සල්ලි යන්නෙත් පන්සලේ පවුල් වලටම තමයි.අඩු තරමේ ලයිට් දාන්නෙත් නෑ රෑට බෝධි පූජාවක්වත් තියන්න.මේවා කතා කලාම මම දැන් නිරාලු...ඒ වුනාට මද්‍යම ප්‍ර්තිපදාව ඇත්ත කියලා ඒක පිලිගන්න බැරිද මට දැන්?
     
    • Like
    Reactions: PrasangaSPerera

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    නිරාගමික එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

    ආගමික කෙන්ක්ට ආගමේ නාමයෙන් කෙරෙන හොර වැඩ මෝඩ වලට විරුද්ධ වෙන්න බැරිද?අපේ ගමේ පන්සලේ එකා මාසෙට 3000ක් ගෙවලා සාමාජිකත්වය ගත්තේ නැත්තං පාංසකූලෙට වඩින්නේ නෑ..ඌ පන්සල්ට අයිති ඉඩකඩම් වල පතල් හාරනවා.ඒවගෙන් හම්බෙන සල්ලි යන්නෙත් පන්සලේ පවුල් වලටම තමයි.අඩු තරමේ ලයිට් දාන්නෙත් නෑ රෑට බෝධි පූජාවක්වත් තියන්න.මේවා කතා කලාම මම දැන් නිරාලු...ඒ වුනාට මද්‍යම ප්‍ර්තිපදාව ඇත්ත කියලා ඒක පිලිගන්න බැරිද මට දැන්?
    agamika ho niragamika kisi awlak na owa question karana eka. gon wada dakinakota shot eka denna one.

    awla tyne buddhist ewa vitrai unta penne 😃
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    post එකේ නිසා සැගවුණු බයියෝ නැගිටලා.
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    post එකේ නිසා සැගවුණු බයියෝ නැගිටලා.
    උන් ටික දෙනවා නිර්පාක්ශික (නමට) නිරා ල සෙට් එකට දුවන්න. නිරාල ටික මීක් නෑ 😂😂😂
     
    • Haha
    Reactions: baale and U-tag

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Bump

    නිරාගමික එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

    ආගමික කෙන්ක්ට ආගමේ නාමයෙන් කෙරෙන හොර වැඩ මෝඩ වලට විරුද්ධ වෙන්න බැරිද?අපේ ගමේ පන්සලේ එකා මාසෙට 3000ක් ගෙවලා සාමාජිකත්වය ගත්තේ නැත්තං පාංසකූලෙට වඩින්නේ නෑ..ඌ පන්සල්ට අයිති ඉඩකඩම් වල පතල් හාරනවා.ඒවගෙන් හම්බෙන සල්ලි යන්නෙත් පන්සලේ පවුල් වලටම තමයි.අඩු තරමේ ලයිට් දාන්නෙත් නෑ රෑට බෝධි පූජාවක්වත් තියන්න.මේවා කතා කලාම මම දැන් නිරාලු...ඒ වුනාට මද්‍යම ප්‍ර්තිපදාව ඇත්ත කියලා ඒක පිලිගන්න බැරිද මට දැන්?
    උඹ එහෙනං නිරාගමික එකෙක් වෙන්න ඇති 😅😅
    ------ Post added on Nov 19, 2022 at 6:42 PM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ නිරාල ඉන්නවා පකක්.. ලංකාවේ (99%) ක් නිරාලා කියන්නෙ බෞද්ධ (විතරක් විරෝදී 🤣) විරෝධී මන්ද මානසික, මොකක් හරිම ඇරියස් එකක් කවර් කරගන්න බලං ඉන්න attention whores ලා, උං හිතනවා බෞද්ධයෝ 100% (ක් ම) බයියෝ උං තමා ලිබරල් (ඒ උනාට උනුත් කඩේ යනව) කියල... වෙන රටක නිරාගමික එවුන් ආශ්‍රය කරල බලපන්, උන්ට උබේ ආගම උබේ background එක, ඒවයින් කිසි වැඩක් නෑ, චිල් එකේ දුමක් දාං, කාල බීල සුකල වෙන උන්ට වාත නොවී, කොටිම්ම අනිත් එවුන්ගෙ කිසි දෙයක් හොයන් නැතුව, මනුස්සයෙක්ට කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් ඒකත් කරල ඉන්නව...

    ඒකට අපේ දූපතේ ගොබ්බ නිරා හැත්ත..නැට්ටෙ ඉඳං ගොම :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    niragamika ganiyek marila. e gani kiwa sri maha bodhiye mukku wahanse namaskara karnwa kiyala moda bahijjayo. and buddame inne moda gothrikayo seen ekak.

    “මුක්කු වහන්සේ නමස්කාරය" kiyala poddak fb eke search karala balanna

    anthimata pawle un banak kiyanna ynwa . summary eka 😃

    niragamika lokaya confused unga banda wela inne me dawaswala
    ඒ ගෑනි බෞද්ද නෙවෙයි කියල නිගමනයකට ආවේ කොහොමද? මුක්කු වහන්සේ කිව්ව නිසාද? :-D
     
    • Like
    Reactions: Solo Rider

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ලංකාවේ නිරාල ඉන්නවා පකක්.. ලංකාවේ (99%) ක් නිරාලා කියන්නෙ බෞද්ධ (විතරක් විරෝදී 🤣) විරෝධී මන්ද මානසික, මොකක් හරිම ඇරියස් එකක් කවර් කරගන්න බලං ඉන්න attention whores ලා, උං හිතනවා බෞද්ධයෝ 100% (ක් ම) බයියෝ උං තමා ලිබරල් (ඒ උනාට උනුත් කඩේ යනව) කියල... වෙන රටක නිරාගමික එවුන් ආශ්‍රය කරල බලපන්, උන්ට උබේ ආගම උබේ background එක, ඒවයින් කිසි වැඩක් නෑ, චිල් එකේ දුමක් දාං, කාල බීල සුකල වෙන උන්ට වාත නොවී, කොටිම්ම අනිත් එවුන්ගෙ කිසි දෙයක් හොයන් නැතුව, මනුස්සයෙක්ට කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් ඒකත් කරල ඉන්නව...

    ඒකට අපේ දූපතේ ගොබ්බ නිරා හැත්ත..නැට්ටෙ ඉඳං ගොම :lol:
    ඔව් බන්, ඇටෙන්සන් මදි බුවාල තමා ඉතින් 😂😂
    ඒ ගෑනි බෞද්ද නෙවෙයි කියල නිගමනයකට ආවේ කොහොමද? මුක්කු වහන්සේ කිව්ව නිසාද? :-D
    එකිගෙ යාලු නිරාගමික ලොකෙ කැලබිලා නිසා. නිරා නෙමේද? 🤦😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    හොයන්න කම්මැලි නිසා සහ කාගෙ උනත් මල ගෙයක් නිසා නිකා හිටියෙ තව ඔය කෙල්ලගෙ මලගේ දවසෙ වීනාවක් ගැහුව එයාගෙ යාලුවෙක්.

    ඒක එෆ්බී දාල තිබ්බෙ දමිත් කේතක. පොර කලින් මල ගෙවල් වල සින්දු කියන එකට අමතල තඩි හෑල්ලක් දාල තිබ්බ.