අමොර් දමිත් ඩයල් එකට මොකක්ද කියල. මේකෙ ඉස්සර හිටිය pawsi කියල පොර්ක් මට බැනගෙන ආව.හොයන්න කම්මැලි නිසා සහ කාගෙ උනත් මල ගෙයක් නිසා නිකා හිටියෙ තව ඔය කෙල්ලගෙ මලගේ දවසෙ වීනාවක් ගැහුව එයාගෙ යාලුවෙක්.
ඒක එෆ්බී දාල තිබ්බෙ දමිත් කේතක. පොර කලින් මල ගෙවල් වල සින්දු කියන එකට අමතල තඩි හෑල්ලක් දාල තිබ්බ.
කන්න ඔනෙ උනාම කබරගොයා. තලගොයා කරගන්න මරු බුවාල සෙට් එක