නිරුපමා රාජපක්ෂ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නිරුපමා රාජපක්ෂ ඇන්ටිහිරේ යයි ද බන් ??? ඕවාට බදු ගෙවලත් නැහැනේ ??? හිරේ දාන්න ඕන නේ හරි නම් ?මම නම් නිතිය ගැන ධන්නේ නැහැ හැබැයි දන්නා කෙනෙක් කියපන් කෝ ?

    අනෙක් එක නිරිපා ඇන්ටිටමේවා වල විතරක් මෙච්චර තියෙනවා නම් මහින්ද අන්කල් බැසිල් අන්කල් චමල් ගෝටා අන්කල්ට කොච්චර ඇත්ද ???
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මතක තියාගන්න......:angry::angry:
    රාජපක්ස නමට මඩ ගහල.....
    බලයට ඒන්න නම් මේ බංකොලොත් විපක්සෙට බැරි බව....👺👺
    ඒදත් රාජපක්ස..... අදත් රාජපක්ස..... හෙටත් රාජපක්ස..... :growl::growl:
    ඔයාලට දන්දිනා මෑණියන්ගේ පිහිට, ආරස්සාව ලැබේවා....!!

    (මීට දන්දිනා මෑණියන්ගේ පිහිට ලැබූ බැතිමතෙක්)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැසිල් හොරා

    පැනමා papers වලට පාටලී ට මුකුත් උනාද නෑ නේ … ඒ වගේ තමයි
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බැසිල් හොරා

    පැනමා papers වලට පාටලී ට මුකුත් උනාද නෑ නේ … ඒ වගේ තමයි
    ඒ කියන්නෙ බයි ආණ්ඩුවයි ටොයි ආණ්ඩුවයි දෙකම හොරු රකිනවා කියන එකද බං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කියන්නෙ බයි ආණ්ඩුවයි ටොයි ආණ්ඩුවයි දෙකම හොරු රකිනවා කියන එකද බං

    ඔව්... ඕක අලුත් දෙයක් නෙමෙයිනේ.... ඕක ගෝටා ජනාධිපති වෙන්න ඔන්න මෙන්නත් කිව්වා .....

    හැබයි එහෙම කියල රනිල්ට පුක දෙන අනුරව ජනාධිපති කරනවද ? නෑ

    පැතුම් තමා 🤭
     
    • Like
    Reactions: Sabren

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    owa serama rajapaksha salli ban.. nadeshan karaya ge thiyanawa.. nadeshan trust plus thawa eka eka magul..mooo thama salli tika pannnane..... hamoma horu ban.. man hithuwa unta athiwwemak thiyei kiyala.. ..ehema ekak penna nah..mey anthima paratath bokka sudda wennama rata sudda karanna wage hadanne...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව්... ඕක අලුත් දෙයක් නෙමෙයිනේ.... ඕක ගෝටා ජනාධිපති වෙන්න ඔන්න මෙන්නත් කිව්වා .....

    හැබයි එහෙම කියල රනිල්ට පුක දෙන අනුරව ජනාධිපති කරනවද ? නෑ

    පැතුම් තමා 🤭
    අනුර ජනාධිපතිකරන්න ඕන කතාවක් කවුද බං කිව්වෙ... ඌ අදාලම නෑ.. ඒක නෙමෙයි එතකොට හොරු රකින ආණ්ඩුවකට උඹ කඩේ යන්නෙ ඇයි බං ? ගතමන්ට් එක හින්දා නේද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර ජනාධිපතිකරන්න ඕන කතාවක් කවුද බං කිව්වෙ... ඌ අදාලම නෑ.. ඒක නෙමෙයි එතකොට හොරු රකින ආණ්ඩුවකට උඹ කඩේ යන්නෙ ඇයි බං ? ගතමන්ට් එක හින්දා නේද ?

    කඩේ ගිය තැනක් පෙන්නපකෝ 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    owa serama rajapaksha salli ban.. nadeshan karaya ge thiyanawa.. nadeshan trust plus thawa eka eka magul..mooo thama salli tika pannnane..... hamoma horu ban.. man hithuwa unta athiwwemak thiyei kiyala.. ..ehema ekak penna nah..mey anthima paratath bokka sudda wennama rata sudda karanna wage hadanne...
    නිකන් පච නොකියා පලයං...ලැම්බොගිනි,රත්තරන් අශ්වයො වගේ තමා ඕකත්.
     
    • Like
    Reactions: erozan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    පාකිස්තානේ නම් හිරේ දානවලු
    මෙහෙ දෙරණ නිවුස් එකේ ඕක ගියෙත් නෑ
    තව ටික දවසකින් පලත්සබා චන්දෙකට වගේ ඉල්ලයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඨලියව හිරේ දාන එකක් නැද්ද බන් ??ඌත් හොරෙක්නෙ පැනමා පේපර් වලින් නම එලි උනේ..