නිරුවත්වීම_සතුන්_වෙනුවෙන්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නිරුවත්වීම_සතුන්_වෙනුවෙන්

    සත්ව ඝාතනයට එරෙහි වෙන්න ප්‍රසිද්ධියේ නිරුවත්වෙයි

    1-2.jpg

    සත්ව ඝාතව වලට විරුද්ධව ප්‍රසිද්ධ නිළියක් වීඩියෝවක් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. කෙසේ වෙතත් ඇය මෙලෙස පෙනී සිට ඇත්තේ නිරුවතින් වීම විශේෂත්වයකි.

    ඇය මෙලෙස නිරුවකින් එම වීඩියෝව සඳහා පෙනී සිටීමට අදහස් කර ඇත්තේ නිරුවත සම්බන්ධ යම් කිසි දෙයක් ලෝකය තුළ සිදු කළහොත් එය සමාජය තුළ වැඩි කතාබහක් ලක්වීමට ඉඩ ඇති නිසාවෙන් බව සමාජයේ මතය වී තිබෙනවා.

    ------------

    http://sinhala.adaderana.lk/webgossip/reality-star-holds-back-tears-discussing-leather-industry/
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනේ මන්දා බන් අපිත් (හැමෝම) රහ කර කර කනවා. ඔය මස් කෑල්ල පිටිපස්සේ අසරණ සතෙකුගේ මරණ බයයි වේදනාව තමයි තියෙන්නේ ඉතින් :(
     
    • Like
    Reactions: meedeniyats

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපේ ශනුද්‍රිටත් බැරියැ මස් වැද්දට විරුද්ධව නිරුවත් වෙන්න ඒකිත් ෆේමස් වෙයි මස් වැද්දටත් මොනා හරි වෙයි ශනුව යෝජනා කරන උන් ලයික් කරන්න මගේ හිතේ නලියන එකම හෙළුව ශනුද්‍රී උම්මා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපේ ශනුද්‍රිටත් බැරියැ මස් වැද්දට විරුද්ධව නිරුවත් වෙන්න ඒකිත් ෆේමස් වෙයි මස් වැද්දටත් මොනා හරි වෙයි ශනුව යෝජනා කරන උන් ලයික් කරන්න මගේ හිතේ නලියන එකම හෙළුව ශනුද්‍රී උම්මා

    :oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,071
    113
    අපේ ශනුද්‍රිටත් බැරියැ මස් වැද්දට විරුද්ධව නිරුවත් වෙන්න ඒකිත් ෆේමස් වෙයි මස් වැද්දටත් මොනා හරි වෙයි ශනුව යෝජනා කරන උන් ලයික් කරන්න මගේ හිතේ නලියන එකම හෙළුව ශනුද්‍රී උම්මා

    :shocked:
    කෙල්ල සුපුන්ට ගොඩක් රිදෙයි....:rofl:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    අනේ මන්දා බන් අපිත් (හැමෝම) රහ කර කර කනවා. ඔය මස් කෑල්ල පිටිපස්සේ අසරණ සතෙකුගේ මරණ බයයි වේදනාව තමයි තියෙන්නේ ඉතින් :(
    :(:(
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අනේ මන්දා බන් අපිත් (හැමෝම) රහ කර කර කනවා. ඔය මස් කෑල්ල පිටිපස්සේ අසරණ සතෙකුගේ මරණ බයයි වේදනාව තමයි තියෙන්නේ ඉතින් :(

    :(
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනේ මන්දා බන් අපිත් (හැමෝම) රහ කර කර කනවා. ඔය මස් කෑල්ල පිටිපස්සේ අසරණ සතෙකුගේ මරණ බයයි වේදනාව තමයි තියෙන්නේ ඉතින් :(

    :(:(:(
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම අැත්ත කථාකරන එකෙක් විදියට මෙතනදි අපෙ අම්මලා වැරදි බං අපිට පොඩිකාලේ ඉදලම ඔව්වා නොදි හිටියානම් අපි දැන් ඔවා කන්නැ මොකද මට අම්මලා දිලා තියෙන්නෙ මුහුදු මාලු 2-3 සහ චිකන් විතරයි අනිත් එවා මම කන්නෑ එ්ත් එ්මුහුදු මාලු 2-3 සහ චිකන් අත්අරින්න අමාරැයි මගේ පොඩි එකෙක්ට මස් නම් දෙන්නෑ..