Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
53 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත් පෙම්වතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත් පෙම්වතා

හිරු අවරට හැරෙන පැයෙන්

ඇදගෙන ජැන්ඩියට හොරෙන්

රිංගා කටු කම්බ් වැටෙන්

දැම්මා තට්ටුව හෙමිහින්

කළුවරේම දොර ඇරුනා

හින් සැරේ අත වැනුවා

අනතුරු නැති බව පෙනුනා

හනි හනිකට මම පැන්නා

කළුවර කාමරය අස්සේ

පොත් මේසෙට එහා පැත්තේ

ඈත් සමග මා නිදැල්ලේ

සොදුරු ලොවක සුව සොයන්නේ

( දුරකථනය නාද වෙයි .........................)

ජන්ජාලෙකි වෙන්න යන්නේ

දුරකථනය නාද වෙන්නේ

හදිස්සියේ බැහැ ඔබන්න

මේ ඉලව්ව නවතගන්න

එළියෙන් කසු කුසු ඇසුනා

දොරටත් කව්දෝ ගැසුවා

දුර කථනය නතර උනා

අසරණවී මා ගැහුනා

මහ හය්යෙන් දොර ඇරුනා

බිය විලා ඈ හැඩුවා

කලිසම ඇද පල්ලේ දමා

ඇද අස්සට මා පැන්නා

ඇද යට ආරස්සා වයි

මා දැන් අසු නොවන හැඩයි

එහෙම හිතුව මම මෝඩයි

දුර කථනය නැවත හඩයි

ඇද අස්සට අත් ආවා

ඇදලා අරන් මට නෙළුවා

කොටු පනින්න හිතපු මෙමා

පොලිසියට කොටු වුවා

කොටු පනින්න හිතනවනම්

මේ ඔවදන හිතට අරන්

ජනේලයෙන් පනින්න පෙර

දුරකථනය නිවා ගන්න...

ගත්තේ මෙතනින්

http://chami4u.blogspot.com/2013/01/13.html

[QUOTE="Malitharox, post: 15172181, member: 83906"] [b]නිරුවත් පෙම්වතා[/b] [SIZE="6"]හිරු අවරට හැරෙන පැයෙන් ඇදගෙන ජැන්ඩියට හොරෙන් රිංගා කටු කම්බ් වැටෙන් දැම්මා තට්ටුව හෙමිහින් කළුවරේම දොර ඇරුනා හින් සැරේ අත වැනුවා අනතුරු නැති බව පෙනුනා හනි හනිකට මම පැන්නා කළුවර කාමරය අස්සේ පොත් මේසෙට එහා පැත්තේ ඈත් සමග මා නිදැල්ලේ සොදුරු ලොවක සුව සොයන්නේ ( දුරකථනය නාද වෙයි .........................) ජන්ජාලෙකි වෙන්න යන්නේ දුරකථනය නාද වෙන්නේ හදිස්සියේ බැහැ ඔබන්න මේ ඉලව්ව නවතගන්න එළියෙන් කසු කුසු ඇසුනා දොරටත් කව්දෝ ගැසුවා දුර කථනය නතර උනා අසරණවී මා ගැහුනා මහ හය්යෙන් දොර ඇරුනා බිය විලා ඈ හැඩුවා කලිසම ඇද පල්ලේ දමා ඇද අස්සට මා පැන්නා ඇද යට ආරස්සා වයි මා දැන් අසු නොවන හැඩයි එහෙම හිතුව මම මෝඩයි දුර කථනය නැවත හඩයි ඇද අස්සට අත් ආවා ඇදලා අරන් මට නෙළුවා කොටු පනින්න හිතපු මෙමා පොලිසියට කොටු වුවා කොටු පනින්න හිතනවනම් මේ ඔවදන හිතට අරන් ජනේලයෙන් පනින්න පෙර දුරකථනය නිවා ගන්න... [/SIZE] [COLOR="DarkRed"]ගත්තේ මෙතනින්[/COLOR] [URL="http://chami4u.blogspot.com/2013/01/13.html"]http://chami4u.blogspot.com/2013/01/13.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom