Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත් ලන්කාවේ නූතන සිනමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රජ කතා බෞද්ධ කතා හදන්නේ සිංහලයන්ගේ බෞද්ධන්ගේ ජාති ආලය සහ ආගමික භක්තිය අවුස්සලා ඒවා බිල්ලට අරගෙන තමන්ගේ මඩිය තර කර ගන්න තමයි.

නැතුව කිසිම නිරමාණාත්මක බවක් මේ අවර ගනයේ නිර්මාණ වල නැහැ. මේ වගේ නිර්මාණ හැදුනට කමක් නැහැ නමුත් ඒ ඉතිහාස ආගමික කතා වල තිබෙන ඉතිහාසවත් බව ප්‍රෞඩ බව රැක ගෙන එහෙම කරන්න ශක්තියක් නැත්නම් නොකර නිකම් ඉන්න එක හොදයි.

හැබැයි මේවා බලන්නේ යන්නේ බොරු ජාති ආලෙන් ඔද වැඩුණු අන්ධ භක්තියෙන් මිස හරියට බෞද්ධාගම අදහන නිර්මාණාත්මක ඇහැකින් සිනමාව දෙස බලන මිනිස්සු නෙමෙයි.

නිතරම මේ වගේ film වල පෙන්වන්නේ Close Up Shots ඒ කියන්නේ අවට පරිසරය එක්ක පෙන්නුවොත් වැඩේ දෙල් වෙනවා.

අති දැවැන්ත නිර්මාණ කියලා කිව්වට් බොරුවට budget එක ලොකු කරලා පෙන්නුවට.

මේ වගේ නිර්මාණ හදන්නේ උපරිම ලාභ ලබන්න.

හොදම උදාහරණය තමයි දැනට දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශණය වන ඉන්දියාවේ නිෂ්පාදනය වුනු ගෞතම බුදුන් ගැන කියවෙන ටෙලියේ තියෙන quality එකවත් මේ අති දැවැන්ත නිරමාණ වල නැහැ.

රටේ උත්තමයා මේවා වගේ නිරමාණ වලට විතරක් කපුකම් කරලා නිෂ්පාදකයෝ හොයලා දෙන්නේ, තමන්ගේ පරම්පරාව රාජ පරම්පරාවක් හැටියට පවත්වාගෙන යාමේ යටි අරමුණක් තියා ගෙන, ආයෙත් ජනතාවගේ මානසිකවය වැඩවසම් යුගයේ විදිහට රජ පරම්පරාවට කතා අදින මට්ටමට රට ගෙනියන්න.

1940 ගණන් වල ජර්මනියේ හිටපු හිටලර්ගේ දේශපාලන න්‍යායාචාර්ය ගොබෙල්ස් (wiki) හදුනාගත්තා යුදෙව්වන්ට එරෙහිව අනෙකුත් ජාතිකයින්ගේ සිතුවිලි වෙනස් කරන්න එක හොදම ක්‍රමයක් හැටියට ජාති ආලෙන් ඔද වැඩුණු යුදෙව්වන්ට එරෙහි යුද්ධය පාදක කර ගත් film හදලා ඒවා හිටලර් විසින් අල්ලා ගත් රටවල සිනමා ශාලා අලුතින් හදලම පෙන්වන්න.

මේවත් ඒ වගේ වැඩ තමා ඒවගේම තමා හිටලර් යුදෙව්වන්ට එරෙහිව ආගමික පොලිසියක් ඇති කරා ඒ පොලිසියට බදවා ගත්තේ තරමක් ධනවත් මැද පන්තියේ යුදෙව් ආගමේම තරුණයෝ.

තමන්ගේ ආගමේම පිරිස් මර්ධනයට ඔවුන් යොදා ගත්තා.

ආගම ජාතිය යොදා ගෙන ජනතාව අතර ප්‍රශ්න වැඩි කරලා ඒවට උත්තර සපයන්නේ නැතුව කට උඩ බලන් ඉන්නව මිනිස්සු සංවිධාන වෙලා ඒවාට මර ගන්නකම්.

[QUOTE="gobaby, post: 16619298, member: 31392"] [SIZE="3"]මේ රජ කතා බෞද්ධ කතා හදන්නේ සිංහලයන්ගේ බෞද්ධන්ගේ ජාති ආලය සහ ආගමික භක්තිය අවුස්සලා ඒවා බිල්ලට අරගෙන තමන්ගේ මඩිය තර කර ගන්න තමයි. නැතුව කිසිම නිරමාණාත්මක බවක් මේ අවර ගනයේ නිර්මාණ වල නැහැ. මේ වගේ නිර්මාණ හැදුනට කමක් නැහැ නමුත් ඒ ඉතිහාස ආගමික කතා වල තිබෙන ඉතිහාසවත් බව ප්‍රෞඩ බව රැක ගෙන එහෙම කරන්න ශක්තියක් නැත්නම් නොකර නිකම් ඉන්න එක හොදයි. හැබැයි මේවා බලන්නේ යන්නේ බොරු ජාති ආලෙන් ඔද වැඩුණු අන්ධ භක්තියෙන් මිස හරියට බෞද්ධාගම අදහන නිර්මාණාත්මක ඇහැකින් සිනමාව දෙස බලන මිනිස්සු නෙමෙයි. නිතරම මේ වගේ film වල පෙන්වන්නේ Close Up Shots ඒ කියන්නේ අවට පරිසරය එක්ක පෙන්නුවොත් වැඩේ දෙල් වෙනවා. අති දැවැන්ත නිර්මාණ කියලා කිව්වට් බොරුවට budget එක ලොකු කරලා පෙන්නුවට. මේ වගේ නිර්මාණ හදන්නේ උපරිම ලාභ ලබන්න. හොදම උදාහරණය තමයි දැනට දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශණය වන ඉන්දියාවේ නිෂ්පාදනය වුනු ගෞතම බුදුන් ගැන කියවෙන ටෙලියේ තියෙන quality එකවත් මේ අති දැවැන්ත නිරමාණ වල නැහැ. රටේ උත්තමයා මේවා වගේ නිරමාණ වලට විතරක් කපුකම් කරලා නිෂ්පාදකයෝ හොයලා දෙන්නේ, තමන්ගේ පරම්පරාව රාජ පරම්පරාවක් හැටියට පවත්වාගෙන යාමේ යටි අරමුණක් තියා ගෙන, ආයෙත් ජනතාවගේ මානසිකවය වැඩවසම් යුගයේ විදිහට රජ පරම්පරාවට කතා අදින මට්ටමට රට ගෙනියන්න. 1940 ගණන් වල ජර්මනියේ හිටපු හිටලර්ගේ දේශපාලන න්‍යායාචාර්ය ගොබෙල්ස් [URL="http://en.wikipedia.org/wiki/Joseph_Goebbels"](wiki)[/URL] හදුනාගත්තා යුදෙව්වන්ට එරෙහිව අනෙකුත් ජාතිකයින්ගේ සිතුවිලි වෙනස් කරන්න එක හොදම ක්‍රමයක් හැටියට ජාති ආලෙන් ඔද වැඩුණු යුදෙව්වන්ට එරෙහි යුද්ධය පාදක කර ගත් film හදලා ඒවා හිටලර් විසින් අල්ලා ගත් රටවල සිනමා ශාලා අලුතින් හදලම පෙන්වන්න. මේවත් ඒ වගේ වැඩ තමා ඒවගේම තමා හිටලර් යුදෙව්වන්ට එරෙහිව ආගමික පොලිසියක් ඇති කරා ඒ පොලිසියට බදවා ගත්තේ තරමක් ධනවත් මැද පන්තියේ යුදෙව් ආගමේම තරුණයෝ. තමන්ගේ ආගමේම පිරිස් මර්ධනයට ඔවුන් යොදා ගත්තා. ආගම ජාතිය යොදා ගෙන ජනතාව අතර ප්‍රශ්න වැඩි කරලා ඒවට උත්තර සපයන්නේ නැතුව කට උඩ බලන් ඉන්නව මිනිස්සු සංවිධාන වෙලා ඒවාට මර ගන්නකම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom