නිරුවත්.වෙන්නෙ.ඇයි.මේ.කෙල්ලො

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    නිරුවත්.වෙන්නෙ.ඇයි.මේ.කෙල්ලො

    උබලට හිතෙන විදිහට මුන් නිරුවත් වෙලා විරෝදය දක්වන්නෙ මොනවටද?

    විරෝදය දක්වන්න ඇයි මෙහෙම දෙයක් කරන්නෙ?

    ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියල අපේ රටේ ගැහැණු ටිකක් මෙහෙම කලොත් මොනව වෙයිද?

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කියන දෙයක් තේරෙන්නේ නෑ නෙ :oo: අනික ඔලුව වහගෙන මැදින් ඇරගෙන ආය යට වහගෙන මොන විහිලුවක්ද මේ :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒ ඒ රටවල සංස්කෘතිය තමයි බං. උන්ට තං දෙක ඇරියා කියලා ලොකු විශේෂත්වයක් නැතුව ඇති. එහෙම කරාම ටිකක් අවධානය ගන්න පුලුවන් නිසා එහෙම විරෝධය දක්වනවා ඇති. නැත්තන් බෝඩ් එකක් උස්සන් හිටියා කියලා බල්ලෙක් වත් බලන්නෙ නෑනේ.

    මෙහෙ එහෙම ඔහොම විරෝදය දැක්වුව නම් කොල්ලෝ ටික පෝලිමේ හිටගන අතේ ගහ ගහ විරෝධයට සහය දෙයි.
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    කියන දෙයක් තේරෙන්නේ නෑ නෙ :oo: අනික ඔලුව වහගෙන මැදින් ඇරගෙන ආය යට වහගෙන මොන විහිලුවක්ද මේ :baffled:

    ඔව් බන්. මොකටද කියල තේරෙන්නෙ නැහැ.
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    සමනලීත් ඔයවැඩේ පටන්ගනීද? :rolleyes:

    අඩේ ඔවුනෙ. අපෙත් ඉන්නව ෆෝම් කරල ගත්තම ඔහොම කරයි කියල හිතන වුන්.
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    උබලට හිතෙන විදිහට මුන් නිරුවත් වෙලා විරෝදය දක්වන්නෙ මොනවටද?
    විරෝදය දක්වන්න ඇයි මෙහෙම දෙයක් කරන්නෙ?
    ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියල අපේ රටේ ගැහැණු ටිකක් මෙහෙම කලොත් මොනව වෙයිද?

    [YOUTUBE]ZWqM11Y80TA[/YOUTUBE]



    https://www.google.com/search?&q=Tunisian+Amina

    The Femen group of semi-naked female members was in front of the Islamic Cultural Center in Brussels. As always, they were unexpectedly defending the rights of women in their own ways. This time the protest group member was made to release Tunisian Amina.

    In Kiev, Oleksandra Shevchenko from the founders of Femen warns:

    "Our main target today is the Middle East, and the first protest in Islamic republics yesterday was organized by two female members of the French and the Germans, defending the rights of our member in prison for two weeks, I think Amina could become the" feminine "of the Arab Spring.

    Indeed, the women's issues in Sharia-led countries have become Femen's new target. Allowing the participation of women's headscarved female players at the Olympic Games in England caused Femenci demonstrators to re-enter the scene.

    Striking slogans such as "We trust homosexuals" that they write on their breasts show how strong their provocative aspects are. The Catholic Church, which has a strict attitude towards sexual marriages, is another institution that receives its share from Femen.

    In addition, the Russian Orthodox Church is one of Femenciler's goals. The visit to Archbishop Kirill in July 2012 in Kiev was also very active.

    Russia is another country where Femme women perform. The semi-naked demonstrators tried to steal the ballot used by Vladimir Putin in the last presidential election. Femencılar thus aimed to draw attention to corruption in the elections. Putin was seen as a "dictator".

    German Chancellor Angela Merkel did not get rid of his group. Non-governmental organizations have strict controls in Russia
    Demonstrators protesting the passing of the prime minister experienced difficult moments.

    Targeting particularly prominent politicians with solid politics, the group uses striking, even theatrical protest routes to find space. For example, Belarus leader Aleksandr Lukashenko is likened to Hitler.

    In Italy, there was former prime minister Sylvio Berlusconi, known for his "fondness for women" as the target of half-naked women.

    According to Oleksandra Shevchenko, thanks to the new members, the group now has the capacity to organize shows around the world:

    "We do not just distribute paper to people, we are actively working in social networks and media, women are writing to us themselves, social media, and Facebook."

    Three young Ukrainian student girls set up this group in 2008 to protest the injustices made against women in their country.

    The 2012 protest at the European Football Championship played an important role in attracting attention to the international media.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කියන දෙයක් තේරෙන්නේ නෑ නෙ :oo: අනික ඔලුව වහගෙන මැදින් ඇරගෙන ආය යට වහගෙන මොන විහිලුවක්ද මේ :baffled:

    :lol:එකනේහ්.. ඔහොම විරෝදේ දක්වල බැහැ.. උඩ යට මැද නූල් පොටක් නැතුවයි අරගලේ ගෙනියන්න ඕනි.. එතකොටයි ත්‍රිල් එක :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ විරෝධ්තා ගත්තම අනික් උන්ට හොඳට රිද්දනවනෙ. විරෝධතාවයක් දක්වනව කියන්නෙ අනෙක් එකාට රිද්දන්නත් ඕනෙ.
    මේ ගෑනු හෙලුවෙන් හිටියම රිදෙන කට්ටියකුත් ඉන්නව. ඒ නිසා තමයි මෙහෙම කරන්නෙ.