Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

නිරුවතින් නිදන්න – සතුටින් සිටින්න

lanka C news

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි්රතාන්ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.

රාත්රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.

පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.

33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.

නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.

horek pennoth horakama peththaka thiyala wena wedak karala yai.

[QUOTE="sherlock, post: 16843952, member: 106046"] [b]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/b] [B][SIZE="6"]නිරුවතින් නිදන්න – සතුටින් සිටින්න[/SIZE][/B] lanka C news [SIZE="4"] [IMG]http://24.media.tumblr.com/tumblr_ljnfvtGgPd1qatn9jo1_500.jpg[/IMG] නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ. කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි්රතාන්ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ. රාත්රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි. පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ. කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි. වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ. 33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි. ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ. [IMG]https://www.photospin.com/content/photos/full/609_3468632.jpg[/IMG] නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.[/SIZE] horek pennoth horakama peththaka thiyala wena wedak karala yai. [IMG]http://www.kheigl.com/images/news/june10/killers160610-1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom