නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,674
    850
    113
    221/B Baker Street London
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

    නිරුවතින් නිදන්න – සතුටින් සිටින්න
    lanka C news


    tumblr_ljnfvtGgPd1qatn9jo1_500.jpg

    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

    කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.

    රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.

    පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

    කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.

    වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.

    33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

    ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.
    609_3468632.jpg


    නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.


    horek pennoth horakama peththaka thiyala wena wedak karala yai.

    killers160610-1.jpg
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,548
    351
    83
    26
    ලංකාව
    අනිවා අද ඉදන් හෙළුවෙන් තම දැන් පවුල් කාරයෝ නිදා ගන්නේ..අපිනම් ඉතින් ශෝටක් ගහගෙන තමා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,598
    7,019
    113
    30
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. සෙනසුරාදයි ඉරිදයි හෙළුවෙන් නිදාගන්න ඕනි.. කෑල්ල එන වෙලාවට..:yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,411
    629
    113
    Classified
    ඕක පරීක්ෂණවලින් හොයාගන්න කලින් මමනම් දැනගෙන හිටියා එකේ තියෙන ආතල් එක සහ සුබවාදී අතුරු ප්‍රතිපල ;)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,548
    351
    83
    26
    ලංකාව
    අම්මටසිරි.. සෙනසුරාදයි ඉරිදයි හෙළුවෙන් නිදාගන්න ඕනි.. කෑල්ල එන වෙලාවට..:yes:

    ඊට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන් මට හරි සතුටුයි මන් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ කියලා..:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,777
    961
    113
    මේ තියෙන රස්නෙට ...පෙරවන් නිදා ගන්න වෙන්නේ නැහැ ....