Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවතින් ගෙවීමට දින 21 ක් - Game for Scurvy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් ගෙවීමට දින 21 ක් - Game for Scurvy

නිරුවතින් හා බියෙන් ගෙවීමට දින 21 ක්

සියලු වාදබේද අමතක කරල අපි scurvy ව දිරිමත් කරමු.

ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍යය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී ස්වකීය සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාවද විකිණෙමින් සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය " වැඩසටහන්මය" ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහලවෙමින් ඇත. ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත " නිරුවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මෙම නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.

"නිරුවත සහ බිය" රියැලිටි වැඩසටහනට එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු ලෙස යුගල තරඟකරුවන් තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සහතික කරමින් තරඟය නිමා කළ යුතුය. මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළඹෙන ජූනි මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය උපුටා දක්වයි.

" තරඟකරුවන්ට තරඟයට ඇතුළත්වීමේදී තමන්ගේ කැමත්ත පරිදි එක් උපකරණයක් අතරමග භාවිතය සඳහා රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම අපි විසින් මග ලකුණු දක්වන අසම්පූර්ණ සිතියමක්ද ලබාදීමට කටයුතු කරනවා. ගමන් මූලාරම්භයේ සිට අවසානය දක්වාම සියල්ල කෙසේ හෝ කොතැනක හෝ සිට රූගත වෙනවා. හැම මොහොතක්ම සුවිශේෂීයි.."

වැඩසහටනේ විධායක අධ්යක්ෂ ඩෙනිස් කොන්ටිස් පවසයි.

නිරුවතින් ගමන නිමාකිරීම පමණක් නොව මාලදිවයින, පැනමා සහ බොරියෝ ජලාශ්‍රීත ප්‍රදේශවල යාත්‍රා කිරීම, සිතියම් ගත නොකළ මඩ වගුරු තරණය කිරීම ආදිය ඇතුළත්ව රියැලිටි වැඩසටහන්වලට සහභාගීවන තරඟකරුවන්ට පළමු වරට දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම ලබාගත හැකිය.

"අපට අවශ්‍ය වුණා සැබෑ නොවුණු යථා පිටපතක් ..",

"නිරුවත සහ බිය" උපුටා දක්වමින් කොන්ටිස් පවසයි.

"කේබල් නෙට් වර්ක්" විසින් නිෂ්පාදනය කරන ලද "ප්ලැනන්ට් අර්ත්" සහ "අප්‍රිකා" යන වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රබන්ධයක් නොවුණු වැඩසටහනක් වුණු "ශාක් වීක්" වැඩසටහන තුළින් වාර්තා චිත්‍රපට මෙන්ම පිටපත් රහිත වැඩසටහන් ප්‍රේක්ෂකයින් වඩාත් කැමැත්තෙන් භාරගන්නා ලදී. ඒවා අතිශය ජනප්‍රියවීම හේතුවෙන් මෙලෙස නවමු ආකාරයේ රියැලිටි වැඩසටහනක් දියත් කිරීම දක්වා ඩිස්කවරි නාලිකාව පෙළඹී ඇති බව කියැවෙයි.

" අපි ප්‍රධාන චරිතද්වයක් මගින් වෙනස් ආකාරයේ දේශ ගවේෂණයන් ගැන අයස්කාන්ත කතාවක් කියමින් ඉන්නවා..අපගේ වැඩසටහන්වල මූලික සංරචකයන් සියල්ල හෝ බොහෝ ප්‍රමාණයක් "නිරුවත හා බිය" තුළින් ප්‍රකාශයට පත්වෙනවා.."

වැඩසටහන් අධ්යක්ෂවරයා පෙන්වාදෙයි.

තරඟකරුවන්ගේ සෑම ඉරියව්වක්ම, සෑම මොහොතක්ම සිව්දෙනකුගෙත් යුත් කැමරා ශිල්පීන්ගේ කණ්ඩායමකින් දර්ශන ගත කෙරෙන අතර සෑම දිනෙකම ඒ ඒ තරඟකරුවන් යුවළට අදාළ නිෂ්පාදකවරයා සියලුම කැමරා දර්ශන එකතුකර ගැනීමට කටයුතු කරනු ලබයි. එසේම සියලුම කැමරාවල වියළි කෝෂ, මෙමරිකාඩ් පත් පරීක්ෂා කිරීමද දිනපතා සිදුකිරීමට අපේක්ෂිතය.

වැඩසටහනේ සුවිශේෂත්වය නිසාම ඇතැම්විට එය ප්‍රේක්ෂකයාට දරාගත නොහැකි තැනට තල්ලුවී යාහැකි වුවහොත් අනුගමනය කරනු ලබන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද යන්න සංවිධායකයින්ට මේවන තුරු ඇදහසක් නොමැත.

" කිසිදු ගණන් තැබීමක් නෑ. සිදුවීම් මාලාවට පිටපතක් නෑ..."

ඔවුන් කියන්නේ එබැවිනි.

තරඟකරුවන්ගේ ආරක්ෂාව හා ජීවිත අවදානම පිළිබඳවද ඇත්තේ විචිකිච්චාවකි.

" මං දන්නේ නෑ. ඔවුන් දැනගෙන ඉන්නවා මේ ගමනේ භයංකාරත්වය. අදාළ ගමනට තල්ලු කළ පසු යා යුතු විදිහ යා යුතු ගමන තීරණය කරන්නේ ඔවුන් විසින්මයි. ඔවුන් දැනගත යුතුයි නොමැරී දින 21 ක් තුළ ගමනාන්තයට ළඟාවීමට.."

වැඩසටහන් අධ්යක්ෂවරයා අවධාරණය කරයි.

මාස 10 ක කාලයක් තිස්සේ මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. එක්සත් ජනපදයේ මිලියන 100 ක පමණ නිවාසවල ජනගහණයක් ඩිස්කවරි නාලිකාව නරඹන අතර එයින් පිටත රටවල් 180 ක පමණද එය එකසේ ජනප්‍රියය. එහෙත් ලොව විවිධ සංස්කෘතීන් හා දේශපාලන - සමාජීය තත්ත්වයන් සමග දිවි ගෙවන මිලියන ගණනාවක් වන ජනතාවක් "නිරුවත සහ බිය"ට කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න අනාවැකි පළකළ හැකි නොවේ.

The Wall Street Journal - ඇසුරිණි.

[QUOTE="Ayyoo, post: 15155366, member: 467013"] [b]නිරුවතින් ගෙවීමට දින 21 ක් - Game for Scurvy[/b] [B][SIZE=7][COLOR=DarkRed]නිරුවතින් හා බියෙන් ගෙවීමට දින 21 ක්[/COLOR][/SIZE][/B] [SIZE=6][B][COLOR=Red]සියලු වාදබේද අමතක කරල අපි scurvy ව දිරිමත් කරමු.[/COLOR][/B][/SIZE]:yes::yes::yes::rofl: [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/nude-01.jpg[/IMG] [B][SIZE=4][COLOR=Black]ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍යය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී ස්වකීය සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාවද විකිණෙමින් සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය " වැඩසටහන්මය" ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහලවෙමින් ඇත. ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත " නිරුවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මෙම නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4]"නිරුවත සහ බිය" රියැලිටි වැඩසටහනට එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු ලෙස යුගල තරඟකරුවන් තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සහතික කරමින් තරඟය නිමා කළ යුතුය. මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළඹෙන ජූනි මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය උපුටා දක්වයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]" තරඟකරුවන්ට තරඟයට ඇතුළත්වීමේදී තමන්ගේ කැමත්ත පරිදි එක් උපකරණයක් අතරමග භාවිතය සඳහා රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම අපි විසින් මග ලකුණු දක්වන අසම්පූර්ණ සිතියමක්ද ලබාදීමට කටයුතු කරනවා. ගමන් මූලාරම්භයේ සිට අවසානය දක්වාම සියල්ල කෙසේ හෝ කොතැනක හෝ සිට රූගත වෙනවා. හැම මොහොතක්ම සුවිශේෂීයි.." වැඩසහටනේ විධායක අධ්යක්ෂ ඩෙනිස් කොන්ටිස් පවසයි.[/SIZE][/B] [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/nude-02.jpg[/IMG] [B][SIZE=4]නිරුවතින් ගමන නිමාකිරීම පමණක් නොව මාලදිවයින, පැනමා සහ බොරියෝ ජලාශ්‍රීත ප්‍රදේශවල යාත්‍රා කිරීම, සිතියම් ගත නොකළ මඩ වගුරු තරණය කිරීම ආදිය ඇතුළත්ව රියැලිටි වැඩසටහන්වලට සහභාගීවන තරඟකරුවන්ට පළමු වරට දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම ලබාගත හැකිය. "අපට අවශ්‍ය වුණා සැබෑ නොවුණු යථා පිටපතක් ..", "නිරුවත සහ බිය" උපුටා දක්වමින් කොන්ටිස් පවසයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]"කේබල් නෙට් වර්ක්" විසින් නිෂ්පාදනය කරන ලද "ප්ලැනන්ට් අර්ත්" සහ "අප්‍රිකා" යන වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රබන්ධයක් නොවුණු වැඩසටහනක් වුණු "ශාක් වීක්" වැඩසටහන තුළින් වාර්තා චිත්‍රපට මෙන්ම පිටපත් රහිත වැඩසටහන් ප්‍රේක්ෂකයින් වඩාත් කැමැත්තෙන් භාරගන්නා ලදී. ඒවා අතිශය ජනප්‍රියවීම හේතුවෙන් මෙලෙස නවමු ආකාරයේ රියැලිටි වැඩසටහනක් දියත් කිරීම දක්වා ඩිස්කවරි නාලිකාව පෙළඹී ඇති බව කියැවෙයි.[/SIZE][/B][IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/nude-03.jpg[/IMG] [B][SIZE=4]" අපි ප්‍රධාන චරිතද්වයක් මගින් වෙනස් ආකාරයේ දේශ ගවේෂණයන් ගැන අයස්කාන්ත කතාවක් කියමින් ඉන්නවා..අපගේ වැඩසටහන්වල මූලික සංරචකයන් සියල්ල හෝ බොහෝ ප්‍රමාණයක් "නිරුවත හා බිය" තුළින් ප්‍රකාශයට පත්වෙනවා.." වැඩසටහන් අධ්යක්ෂවරයා පෙන්වාදෙයි. තරඟකරුවන්ගේ සෑම ඉරියව්වක්ම, සෑම මොහොතක්ම සිව්දෙනකුගෙත් යුත් කැමරා ශිල්පීන්ගේ කණ්ඩායමකින් දර්ශන ගත කෙරෙන අතර සෑම දිනෙකම ඒ ඒ තරඟකරුවන් යුවළට අදාළ නිෂ්පාදකවරයා සියලුම කැමරා දර්ශන එකතුකර ගැනීමට කටයුතු කරනු ලබයි. එසේම සියලුම කැමරාවල වියළි කෝෂ, මෙමරිකාඩ් පත් පරීක්ෂා කිරීමද දිනපතා සිදුකිරීමට අපේක්ෂිතය. වැඩසටහනේ සුවිශේෂත්වය නිසාම ඇතැම්විට එය ප්‍රේක්ෂකයාට දරාගත නොහැකි තැනට තල්ලුවී යාහැකි වුවහොත් අනුගමනය කරනු ලබන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද යන්න සංවිධායකයින්ට මේවන තුරු ඇදහසක් නොමැත.[/SIZE][/B] [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/nude-05.jpg[/IMG] [B][SIZE=4]" කිසිදු ගණන් තැබීමක් නෑ. සිදුවීම් මාලාවට පිටපතක් නෑ..." ඔවුන් කියන්නේ එබැවිනි. තරඟකරුවන්ගේ ආරක්ෂාව හා ජීවිත අවදානම පිළිබඳවද ඇත්තේ විචිකිච්චාවකි. " මං දන්නේ නෑ. ඔවුන් දැනගෙන ඉන්නවා මේ ගමනේ භයංකාරත්වය. අදාළ ගමනට තල්ලු කළ පසු යා යුතු විදිහ යා යුතු ගමන තීරණය කරන්නේ ඔවුන් විසින්මයි. ඔවුන් දැනගත යුතුයි නොමැරී දින 21 ක් තුළ ගමනාන්තයට ළඟාවීමට.." වැඩසටහන් අධ්යක්ෂවරයා අවධාරණය කරයි. මාස 10 ක කාලයක් තිස්සේ මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. එක්සත් ජනපදයේ මිලියන 100 ක පමණ නිවාසවල ජනගහණයක් ඩිස්කවරි නාලිකාව නරඹන අතර එයින් පිටත රටවල් 180 ක පමණද එය එකසේ ජනප්‍රියය. එහෙත් ලොව විවිධ සංස්කෘතීන් හා දේශපාලන - සමාජීය තත්ත්වයන් සමග දිවි ගෙවන මිලියන ගණනාවක් වන ජනතාවක් "නිරුවත සහ බිය"ට කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න අනාවැකි පළකළ හැකි නොවේ.[/SIZE][/B] [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/nude-07.jpg[/IMG] The Wall Street Journal - ඇසුරිණි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom