නිරුවතින්_වැඩ_කරමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නිරුවතින්_වැඩ_කරමු

    ජනපතිගේ කතාව නිසා ජනතාව නිරුවතින් වැඩ අරඹයි

    35C16AED00000578-3664418-Belarus_President_Alexander_Lukashenko_61_mixed_up_his_words_dur-a-94_1467130620464.jpg

    බෙලරුස්හි ජනපතිවරයා වන 61 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ලුකාශෙන්කෝ විසින් සිදුකළ කතාවක් හේතුවෙන් එරට වැසියෝ නිරුවතින් සිය රැකියාවල නිරතවීමට පටන්ගෙන තිබේ.

    (But everything is very simply, one should get undressed and work) නව සොයාගැනීම්, තොරතුරු තාක්ෂණය සහ පෞද්ගලිකරණය, ඒ සියල්ල පැහැදිලියි, අපි ඒවා සියල්ල ජයගෙන තියෙන්නේ, නමුත් බොහොම සරලව අපි ඇඳුම් නැතුව වැඩ කළ යුතුයි

    ජනපතිවරයාට වචන පැටලී සිදුකළ මෙම කතාව හේතුවෙන් බොහෝ දෙනා සිය කාර්යාලයේදී නිරුවතින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාල වෙත මුදාහැර තිබුනේ

    #getnakedandgotowork යන හෑෂ්ටැග් නාමය යටතේදීය.

    35C0D94400000578-0-image-a-72_1467128219714.jpg

    35C0E62500000578-0-image-a-73_1467128232096.jpg

    35C0E9DC00000578-0-image-a-75_1467128251166.jpg

    35C16A8900000578-3664418-image-a-84_1467129543717.jpg

    35C0E61D00000578-0-image-a-76_1467128255818.jpg

    35C0D95100000578-0-image-a-78_1467128280330.jpg

    35C0D96800000578-0-image-a-79_1467128287669.jpg

    35C0D95C00000578-0-image-a-81_1467128306950.jpg

    35C0E61500000578-0-image-a-82_1467128314570.jpg

    ---------------------

    http://sinhala.adaderana.lk/webgoss...ery-simply-one-should-get-undressed-and-work/
     
    • Like
    Reactions: Ultron

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ජනපතිට ගරු කරන්නවත් දන්නැති මිනිස්සු නිරුවතින් වැඩකරන්න කියුවොත් නිරුවත් වෙන්න ඕන බිකිනි ටූ පීස් වෙන්නේ නැතුව
    අනික ජනාධිපතිත් දැනගන්න ඕන පිරිමින්ට නැතුව ගෑනුන්ට විතරක් මේ නීතිය දාන්න පිරිමි දැක්ක ගමන් ෆැන්ටසි කැඩෙනවනේ:angry::angry:
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ජනපතිට ගරු කරන්නවත් දන්නැති මිනිස්සු නිරුවතින් වැඩකරන්න කියුවොත් නිරුවත් වෙන්න ඕන බිකිනි ටූ පීස් වෙන්නේ නැතුව
    අනික ජනාධිපතිත් දැනගන්න ඕන පිරිමින්ට නැතුව ගෑනුන්ට විතරක් මේ නීතිය දාන්න පිරිමි දැක්ක ගමන් ෆැන්ටසි කැඩෙනවනේ:angry::angry:

    :lol::lol::lol::lol::lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ජනපතිට ගරු කරන්නවත් දන්නැති මිනිස්සු නිරුවතින් වැඩකරන්න කියුවොත් නිරුවත් වෙන්න ඕන බිකිනි ටූ පීස් වෙන්නේ නැතුව
    අනික ජනාධිපතිත් දැනගන්න ඕන පිරිමින්ට නැතුව ගෑනුන්ට විතරක් මේ නීතිය දාන්න පිරිමි දැක්ක ගමන් ෆැන්ටසි කැඩෙනවනේ:angry::angry:

    අපේ උන්ට වගේ අනිත් රටවල් වල උන්ට මේව මැජික් නෙවෙයි බන්. උන්ට දැකල දැකලම එපා වෙලා තියෙන්නෙ. (වලත්ත ඩයල් නැතුවම නෙවෙයි ඉතින් :P)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපේ උන්ට වගේ අනිත් රටවල් වල උන්ට මේව මැජික් නෙවෙයි බන්. උන්ට දැකල දැකලම එපා වෙලා තියෙන්නෙ. (වලත්ත ඩයල් නැතුවම නෙවෙයි ඉතින් :P)
    ඒකත් එකක් අනික එහෙම ෆුල් නෙකඩ් එකට ඉන්න කොට වැඩිය ෆීලින්ග් එකක් නෑ අපේ උන් බාගෙට පලාගෙන යද්දි දැනෙනව වැඩී මල්ලියට
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජනපතිට ගරු කරන්නවත් දන්නැති මිනිස්සු නිරුවතින් වැඩකරන්න කියුවොත් නිරුවත් වෙන්න ඕන බිකිනි ටූ පීස් වෙන්නේ නැතුව
    අනික ජනාධිපතිත් දැනගන්න ඕන පිරිමින්ට නැතුව ගෑනුන්ට විතරක් මේ නීතිය දාන්න පිරිමි දැක්ක ගමන් ෆැන්ටසි කැඩෙනවනේ:angry::angry:
    :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :rofl: