Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත recover කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ වගේ දේවල් සෑහෙන්න අහලා තියනවා. තාක්ෂණයේ දියුණුවත් එකක් අපි නොදන්න සමහර දේවල් කරන්න දැන් පුළුවන් වෙලා තියනවා. ඉස්සර නම් කියන්නේ Shift+Delete කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒත් Shift+Delete කියන්නෙත් ඇත්තටම Delete කරන් විදියක් නෙමේ කියලා මේ දෙවල් බැලුවම පේනවා.

ඇත්තම කාරණය තමයි Shift+Delete වලින් කෙරෙන්නේ File Index එක මකා දැමීම විතරයි. File එක තිබ්බ තැන ඒ විදියටම තියනවා. හරියට පොතක පටුන විතරක් ඉරා දැම්මා වගේම තමා. Pen drive එකේ හරි Hard disk එකේ හරි Index බලන්නේ නැතිව, File location එක scan කරලා files හොයා ගැනීම තමා මේ recovery කියන්නේ. මේක හරිම සරළ දෙයක්. Linux OS එක තියන computer එකක් නම් විශේෂ apps ඕන වෙන්නෙත් නෑ

හරියම File එකක් අයින් කරන්න ඕන නම් ඒකටත් ක්රම ගොඩාක් තියනවා.

Linux computer එකක් නම් සරළ command එකකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මේකට මුලින්ම අදාල Drive එක හොයා ගන්න වෙනවා. මේකට mount වගේ command එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පහල commands දෙකෙන් එකක් පාවිච්චි කරලා pen එකක් hard එකක් ආයිත් recover කරන්න බැරි වෙන්නම format කර ගන්න පුළුවන්.
* dd if=/dev/urandom of=/dev/sdb ( මෙතන /dev/sdb කියන්නේ අදාල drive එක )
* shred -n 1 -v /dev/sdb ( මෙතනත් /dev/sdb කියන්නේ අදාල drive එක )ත්

Windows computer එකක් නම් File Shredder application එකක් download කරලා මේ වැඩේ කර ගන්න පුළුවන්. ඕන තරම් free software මේකට හොයා ගන්න පුළුවන්.

ඔය මොනවාත් හදිස්සියට හොයා ගන්න බැරි නම් කරන්න පුළුවන් ලේසි දෙයක් තියනවා. හැබැයි 100% ම විශ්වාසවන්ත ක්රමයක් නම් නෙම්.
ලඟ තියෙන්නේ pen drive එකක් නම්, තියා ගන්න ඕන files තියෙද්දී, ඉතිරි ඉඩ පිරෙන කල් ඔය මොනවා හරි වැදගත් නැති files ටිකක් දාන්න. Films, Songs, වගේ දේවල් උනත් කමක් නෑ. හැබැයි disk එක 100% full වෙනකල්ම දාන්න ඔනේ. ඊට පස්සේ ඒවා ආයෙත් මකලා, pen drive එක දෙන්න ඕනේ කෙනාට දෙන්න. ( කීප වතාවක් මකලා ආයිත් files පුරවන්න පුළුවන් නම් තවත් safe )

[QUOTE="vpsupun, post: 13951667, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="3"]මමත් මේ වගේ දේවල් සෑහෙන්න අහලා තියනවා. තාක්ෂණයේ දියුණුවත් එකක් අපි නොදන්න සමහර දේවල් කරන්න දැන් පුළුවන් වෙලා තියනවා. ඉස්සර නම් කියන්නේ Shift+Delete කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒත් Shift+Delete කියන්නෙත් ඇත්තටම Delete කරන් විදියක් නෙමේ කියලා මේ දෙවල් බැලුවම පේනවා. ඇත්තම කාරණය තමයි Shift+Delete වලින් කෙරෙන්නේ File Index එක මකා දැමීම විතරයි. File එක තිබ්බ තැන ඒ විදියටම තියනවා. හරියට පොතක පටුන විතරක් ඉරා දැම්මා වගේම තමා. Pen drive එකේ හරි Hard disk එකේ හරි Index බලන්නේ නැතිව, File location එක scan කරලා files හොයා ගැනීම තමා මේ recovery කියන්නේ. මේක හරිම සරළ දෙයක්. Linux OS එක තියන computer එකක් නම් විශේෂ apps ඕන වෙන්නෙත් නෑ හරියම File එකක් අයින් කරන්න ඕන නම් ඒකටත් ක්රම ගොඩාක් තියනවා. [LIST=1] [*] Linux computer එකක් නම් සරළ command එකකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මේකට මුලින්ම අදාල Drive එක හොයා ගන්න වෙනවා. මේකට mount වගේ command එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පහල commands දෙකෙන් එකක් පාවිච්චි කරලා pen එකක් hard එකක් ආයිත් recover කරන්න බැරි වෙන්නම format කර ගන්න පුළුවන්. * dd if=/dev/urandom of=/dev/sdb ( මෙතන /dev/sdb කියන්නේ අදාල drive එක ) * shred -n 1 -v /dev/sdb ( මෙතනත් /dev/sdb කියන්නේ අදාල drive එක )ත් [*] Windows computer එකක් නම් File Shredder application එකක් download කරලා මේ වැඩේ කර ගන්න පුළුවන්. ඕන තරම් free software මේකට හොයා ගන්න පුළුවන්. [*] ඔය මොනවාත් හදිස්සියට හොයා ගන්න බැරි නම් කරන්න පුළුවන් ලේසි දෙයක් තියනවා. හැබැයි 100% ම විශ්වාසවන්ත ක්රමයක් නම් නෙම්. ලඟ තියෙන්නේ pen drive එකක් නම්, තියා ගන්න ඕන files තියෙද්දී, ඉතිරි ඉඩ පිරෙන කල් ඔය මොනවා හරි වැදගත් නැති files ටිකක් දාන්න. Films, Songs, වගේ දේවල් උනත් කමක් නෑ. හැබැයි disk එක 100% full වෙනකල්ම දාන්න ඔනේ. ඊට පස්සේ ඒවා ආයෙත් මකලා, pen drive එක දෙන්න ඕනේ කෙනාට දෙන්න. ( කීප වතාවක් මකලා ආයිත් files පුරවන්න පුළුවන් නම් තවත් safe ) [/LIST][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom