නිරුවත

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    නිරුවත පෙන්වූ ගුවන් භටයා රිමාන්ඞ්

    කොටුව පොලිසිය ළඟ ගුවන් පාලම උඩදී කතකට නිරුවත පෙන්වීයැයි සැකපිට ගුවන් හමුදා භටයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය.

    Source: http://lankadeepa.lk/index.php/articles/15526