නිරූපමා ගැන 2017 දී අනුර කිව්ව කතාව.. ඇඩ්‍රස් නෑ

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    240588713_282512853718906_379508839077234234_n.jpg

    දැන්වත් මේ රට ජේවීපී එකට බාරදෙන්න... :(

    හැම සල්ලිකාරයෙක්ටම ඩොලර් බිලියනපතියෝ වෙන්නේ බෑ නකමුරෝ...ඒකට ගජමිතුරු ධනපති පැලැන්තියේ සහය ඔනේ

    1)දාස ව්යාපාරිකයන්ට සිරිමාවෝ අධික සැලකිලි ලබා දී ඇත.

    2)හෙට්ටිගොඩට ප්‍රේමදාස රජය ඉඩම් විශාල ගණනක් ලබා දී ඇත.

    3)ඔටාරා ද උපතින් පොහොසත්ය. මැයගේ සැමියා කෝටි ගණනාවක වංචාවකට ලක්ව සිරබත් කෑ අයෙකි.මෙම මුදල් ඔටාරා ආයෝජනය කලාද නැද්ද ?

    4)මේ රටේ මෙතරම් දක්ෂයින් සිටිත්දී උපතින් සල්ලිකාර යොහානිවම මාකට් වෙන්නේ පොහොට්ටු ධනපතින්ගේ මාකටින් නිසා..

    මෙරට සල්ලිකාරයන් තවත් සල්ලිකාරයන් උනේ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙනි..
     
    Last edited:
    • Like
    Reactions: ComanMan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    But from where do they get money? Did we forget that a Billioner with extremist links were in the national list of Pople's Liberation Front (JVP) ? and the same person was an 'informant' to GR and Army before he became president. (according to minister Wimal).
    So can we expect a change from such parties.
    Did JVP brought any law to parliament through Private Member Bill to curtail corruption and bribery in line with latest developments in other countries such as NZ, Singapore etc.?
    So I do not buy this idea . We all know the corruption is ramphant in Sri Lanka. But we appoint the same corrupt lot
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හැම සල්ලිකාරයෙක්ටම ඩොලර් බිලියනපතියෝ වෙන්නේ බෑ නකමුරෝ...ඒකට ගජමිතුරු ධනපති පැලැන්තියේ සහය ඔනේ

    1)දාස ව්යාපාරිකයන්ට සිරිමාවෝ අධික සැලකිලි ලබා දී ඇත.

    2)හෙට්ටිගොඩට ප්‍රේමදාස රජය ඉඩම් විශාල ගණනක් ලබා දී ඇත.

    3)ඔටාරා ද උපතින් පොහොසත්ය. මැයගේ සැමියා කෝටි ගණනාවක වංචාවකට ලක්ව සිරබත් කෑ අයෙකි.මෙම මුදල් ඔටාරා ආයෝජනය කලාද නැද්ද ?

    4)මේ රටේ මෙතරම් දක්ෂයින් සිටිත්දී උපතින් සල්ලිකාර යොහානිවම මාකට් වෙන්නේ පොහොට්ටු ධනපතින්ගේ මාකටින් නිසා..

    මෙරට සල්ලිකාරයන් තවත් සල්ලිකාරයන් උනේ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙනි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    240588713_282512853718906_379508839077234234_n.jpg

    දැන්වත් මේ රට ජේවීපී එකට බාරදෙන්න... :(

    හැම සල්ලිකාරයෙක්ටම ඩොලර් බිලියනපතියෝ වෙන්නේ බෑ නකමුරෝ...ඒකට ගජමිතුරු ධනපති පැලැන්තියේ සහය ඔනේ

    1)දාස ව්යාපාරිකයන්ට සිරිමාවෝ අධික සැලකිලි ලබා දී ඇත.

    2)හෙට්ටිගොඩට ප්‍රේමදාස රජය ඉඩම් විශාල ගණනක් ලබා දී ඇත.

    3)ඔටාරා ද උපතින් පොහොසත්ය. මැයගේ සැමියා කෝටි ගණනාවක වංචාවකට ලක්ව සිරබත් කෑ අයෙකි.මෙම මුදල් ඔටාරා ආයෝජනය කලාද නැද්ද ?

    4)මේ රටේ මෙතරම් දක්ෂයින් සිටිත්දී උපතින් සල්ලිකාර යොහානිවම මාකට් වෙන්නේ පොහොට්ටු ධනපතින්ගේ මාකටින් නිසා..

    මෙරට සල්ලිකාරයන් තවත් සල්ලිකාරයන් උනේ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙනි..

    මේවා තමා හිතන්න ඔනේ. මේ ටිකේම ඉන්දියාව මෙහේ කැරකේනවා, වරාය දුන්නා, තව මොන ගිවිසුම් ගැහුවද දන්නේ නෑ. මේ රටේ ඉන්න මෝඩ හරක් රවට්ටන්න මුන් එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒවට අහුවේන මෝඩ හරක් ඉන්න රටක රාවනා නැකිටිනකන් බලන් ඉන්නවා. :lol: :lol::lol:

    • Angry
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Rajapaksal balayata enna bomba unat gahanava vage, Anurava balayata nogennanna onadheyak karai..
    ඇවන්ගාඩ් මාකටිං මඩ වලින් තමයි ජේවීපී එක පැරදුනේ.. :yes: