Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
නිරූපමා රාජපක්ෂ Exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරූපමා රාජපක්ෂගේ සහ තිරු නඩේසන් ගේ අප්රකාශිත ධනය පැන්ඩෝරා පත්රිකාවල (Pandora Papers) තිබුණු එක ගැන ලංකාවේ මිනිස්සු මෙච්චර පුදුමයට පත් වෙලා ඉන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ.

ඒ වගේ ම ඒ ලියැවිලිවල වල හෙළි කරලා තිබුණු දේවල් නිසා නිරූපමා රාජපක්ෂට සහ තිරු නඩේසන්ට විරුද්ධව පරීක්ෂණ කරලා, ඔවුන් අත්අඩංගුවට අරගෙන, ඔවුන් ගේ දේපල රාජසන්තක කරයි වගේ 'සිහින' සමහරුන් දකින්නේ කොහොමද කියලත් මට හිතාගන්න බැහැ.

කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඒ මෙතෙක් හඳුනාගෙන නැති අමුතුම ගණයේ මත්ද්රව්යයක් පාවිච්චි කරන කෙනෙකු පමණක් විය යුතුයි.

මට මේ ගැන තියන ලොකු ම ප්රශ්නය මේ හෙළිදරව් කිරීම්වල නිරූපමා රාජපක්ෂගෙයි තිරු නඩේසන් ගේ නම් විතරක් තිබිලා වෙන කාගෙවත් නම් නොතිබුණේ කොහොමද කියන එක විතරයි.

නම් හෙළිදරව් වෙලා තියෙන නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් මෙච්චර අප්රකාශිත ධනයක් හංගලා තියනවා නම්, මෙතැන නම් සඳහන් වෙලා නැති අනෙක් අය කොච්චර ධනයක් හංගලා ඇති ද කියන එකත් මේ වෙලාවේ සිතිය යුතු තවත් දෙයක්.

ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුන් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන ව්යාපාරිකයන් විසින් හංගලා තියන ධනය කොයිතරම් ද කියලා කාටවත් කියන්න බැහැ. ඇතැම් විට ඒ මුළු ධනස්කන්ධය ලංකාවේ ජාතික ආදායමටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ලංකාව වගේ රටවල් මේ විදියට දුප්පත් වෙලා තියෙන්නේ ම දේශපාලනඥයන් සහ ඔවුන් ගේ අනුග්රහය ලබන ව්යාපාරිකයන් මෙහෙම ධනය හොරා කාලා, බදු නොගෙවා, හොයන්න බැරි තැන්වල හංගලා තියන නිසා ම තමයි.

මොන මොන පක්ෂවලට බෙදිලා හිටියත් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් ව්යාපාරිකයන් හොරකම් කරන්නේ එකට. හොරකම් කරපු ධනය හංගන්නේ එකට. කන්නේ බොන්නේ පාටි දාන්නේ එකට. මොන පක්ෂය බලයට ආවත් ඒ හැමෝට ම සල්ලි දෙන්නේ එක ම ව්යාපාරිකයන් පිරිසක්. මොන ආණ්ඩුවක් ආවත් කොන්ත්රාත් යන්නේ, බිස්නස් යන්නේ මේ පිරිස අතට ම තමයි. දේශපාලනය හසුරුවන්නේ, ආණ්ඩු හදන්නේ - පෙරළන්නේ, බිස්නස් කරන්නේ, තීරණ ගන්නේ මේ හිතමිතුරු කවයමයි.

මේ අයගෙන් පස්සේ මේ අය ගේ දරුවන් දේශපාලනයට යනවා. ඒ දරුවනුත් ඉස්කෝලේ යන්නේ, සෙල්ලම් කරන්නේ, පාටි දාන්නේ එකට. අද එකට ඉස්කෝලේ යන,සෙල්ලම් කරන දරුවන් හෙට දෙපැත්තකට බෙදිලා ඡන්දේ ඉල්ලනවා. රිලේ එකක වගේ සීයාගෙන් තාත්තාට, තාත්තාගෙන් පුතාට හෝ දුවට බලය කියන යෂ්ඨිය මාරු වෙනවා. මේ දුවලා, පුතාලා, තාත්තලා, බාප්පලා, මාමලා, නැන්දලා, නෑනලා, මස්සිනා ලා සේරම එකට දේශපාලනය කරනවා. පරම්පරා ගාණක් තිස්සේ ලංකාවේ දේශපාලනය කළෙත්, ව්යාපාර කළෙත් එහෙම ම තමයි.

ඒ නිසා මොන දේවල් හෙළිදරව් වුණත් මේ කවුරුවත් කා ගැනවත් පරීක්ෂණ කරන්නේ නැති බව ඉරහඳ වගේ පැහැදිලියි. කවුරුවත් කාගේවත් හොරකම් අල්ලන්නේ නැහැ. කමිටු පත් කර කර, කොමිෂන් පත් කර කර, පොලීසිවලට ලියුම් ලිය ලිය ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ට මේ හැම දෙයක් ම අමතක වෙනකල් ඔවුන් කාලය මරනවා. ඉන්පස්සේ ඡන්දය කාලේට තමන් ම වළලපු දේවල් ආපහු ගොඩට අරන් ඒවා පාවිච්චි කරමින් බලය ගන්නවා. ඡන්දය ඉවර වෙලා සති දෙකක් යන කොට ඡන්දය දුන්න මිනිස්සුන්ටත් ඡන්දය ගත්ත මිනිස්සුන්ටත් මේ ඔක්කොම ආපහු අමතක වෙනවා.

මම මෙහෙම කියනකොට "අනේ, ඡන්දය දෙන දුප්පත් මිනිස්සු හැමදාම අසරණයි" වගේ හැඟීමක් ඔබට පහළ වෙනවා ඇති. මම කියන්නේ අසරණකම කෙසේ වෙතත් මෙතැන ඉන්න ලොකු ම තක්කඩි පිරිස ඡන්දය දෙන මිනිසුන් කියලයි.

මේ හැම දෙයක් ගැන ම ඔවුන් හොඳට දන්නවා. ඒත් තමන්ට පුද්ගලිකව ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, ආණ්ඩුවෙන් පිනට ලැබෙන රස්සාවක් වෙනුවෙන්,සෙවිලි තහඩු - සිමෙන්ති කොට්ට ටිකක් වෙනුවෙන්, හරි ක්රමයට පිටින් ලැබෙන නියං-ගංවතුර ආධාර වෙනුවෙන්, පුද්ගලික හිතවත්කම් වෙනුවෙන්, බත් පැකට් එකක් අරක්කු කාලක් වෙනුවෙන් ඔවුන් මේ උඩ ඉන්න හොර කල්ලිය නඩත්තු කරගෙන යනවා.

ඒ හොර කල්ලිය හොරකම් කරන බව ඔවුන් දන්නවා. ඒ හොරකම් කරන්නේ තමන් ගේ ධනය කියලත් ඔවුන් දන්නවා. තමන් සහ තමන් ගේ දරුවන් මුහුණ දෙන හුඟක් ප්රශ්නවලට හේතුව මේ හොර කල්ලිය බවත් ඔවුන් දන්නවා. ඒත් තමන්ට ඒ වෙලාවට ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, කෙටි කාලීන ප්රතිලාභයක් වෙනුවෙන් ඔවුන් මේක හිඟන්නා ගේ තුවාලය වගේ නඩත්තු කරගෙන යනවා. හිඟන්නාට තුවාලය පවත්වාගෙන යන්න ඕනෙ වගේ ම මේ රටේ මිනිසුන්ටත් මේ අවුල දිගට ම පවත්වා ගෙන යන්න ඕනෙ.

එහෙම පවත්වාගෙන ගිහින් "අනේ අපි අසරණයි!" සිංදුවෙන් මිනිසුන් හැමදාම එකිනෙකා රවටාගන්නවා. මම හිතන විදියට එතැන තියෙන්නේ මෝඩකමවත් අසරණකමවත් නෙවෙයි සාමූහික තක්කඩිකම. මේක තක්කඩිකමක් විදියට නොදැක මිනිසුන් අහිංකයන් යැයි සළකා මේ වරදින් නිදහස් කිරීම මේ අවුල දිගට ම පවතින්න එක හේතුවක්.

ලංකාවේ වැඩිපුර ම කළු සල්ලි සුදු කරන්නේ මැතිවරණවල. ඡන්දෙන් පස්සේ "අනේ අපි අසරණයි" කියලා නාහෙන් අඬන, දැන් නිරූපමාලගේ සල්ලි දැකලා පුදුම වෙන හුඟක් මිනිස්සු ඡන්දෙ කාලෙට මේ සුදු කරන කළු සල්ලිවලින් ප්රතිලාභ ලබනවා. තමන්ට මොකක් හරි ලැබෙන කොට ඒ සල්ලි එන්නේ කොහෙන්ද, යන්නේ කොහාටද කියලා කවුරුත් හොයන්නේ නැත්තේ මෝඩකමට හෝ අසරණකමට නෙවෙයි, තක්කඩිකමට. ඒ තක්කඩිකම දුප්පත්කමින් හෝ අසරණකමින් වහගැනීමත් තක්කඩිකමේ ම කොටසක් විතරයි.

අර මම කියපු දෙතුන් පැත්තකට බෙදිලා ඉන්න හොර කල්ලිය පරම්පරා ගාණක් තිස්සේ මේ රට පාලනය කරන්නේ, ඡන්ද ඉල්ලන්නේ, ඡන්ද වලින් දිනන්නේ, ධනය පොදි ගහන්නේ දුප්පත්, අහිංසක සළුපිළි පොරවගෙන ඉන්න ලංකාවේ තක්කඩි මිනිසුන් තමන්ට තියෙන පොඩි පොඩි පුද්ගලික වාසි ගැන හිතලා මේ හොර කල්ලිය නඩත්තු කරගෙන යන නිසා මිස වෙන හේතුවක් හින්දා නෙවෙයි.

ලංකාවේ ජීවත්වන බොහෝ දෙනෙකු ගේ ගේ පොදු හීනය ලංකාව දිව්ය ලෝකයක් කරන එක නෙවෙයි - දිගට ම අපායක් වශයෙන් ම පවත්වාගන්න එක.

දිව්යලෝකයේ විශේෂ සැලකිලි නැතිව, පොඩි පොඩි වාසි නැතිව බලු විදියට ජීවත් වෙනවාට වඩා අපායේ රජ වෙන එක සැපයි කියලා ඒ හැමෝම විශ්වාස කරනවා. ඒ නිසා හැමෝම එකතු වෙලා මේක අපායක් විදියට දිගට ම පවත්වාගෙන යන්නේ කවදාහරි අපායේ රජ වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියන හීනය ඔළුවේ තියෙන නිසයි.

ඒත් මේ ප්රශ්නයට උත්තරේ රට දාලා යන එක නෙවෙයි.

අපි හැමෝම ඇතුළේ අඩු වැඩි ප්රමාණවලින් ඉන්න මේ තක්කඩියා හඳුනාගෙන මරා දමන එකයි. තමන් අවට මිනිසුන්ටත් ඒ තක්කඩියා මරාදමන්නට උදව් කරන එකයි.

"ඕක ඔහොම කිව්වට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි - ඊට වඩා ලේසියි පුළු පුළුවන් විදියට අපි හැදෙන එක!" මේ වෙලාවේ ඔබේ ඔළුව ඇතුළේ ඉන්න කෙනෙක් එහෙම කියනවා ඇහෙනවා නේද? ඒ ඇහෙන්නේ ඔබ විසින් මරා දැමිය යුතු තක්කඩියා ගේ කටහඬයි.

රසික ජයකොඩි

07 - 10 - 2021

යූටියුබ් වීඩියෝ මෙතැනින් බලන්න:

https://bit.ly/3Ap1xp5

[QUOTE="HYBRIDPC, post: 29182106, member: 534871"] නිරූපමා රාජපක්ෂගේ සහ තිරු නඩේසන් ගේ අප්රකාශිත ධනය පැන්ඩෝරා පත්රිකාවල (Pandora Papers) තිබුණු එක ගැන ලංකාවේ මිනිස්සු මෙච්චර පුදුමයට පත් වෙලා ඉන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ වගේ ම ඒ ලියැවිලිවල වල හෙළි කරලා තිබුණු දේවල් නිසා නිරූපමා රාජපක්ෂට සහ තිරු නඩේසන්ට විරුද්ධව පරීක්ෂණ කරලා, ඔවුන් අත්අඩංගුවට අරගෙන, ඔවුන් ගේ දේපල රාජසන්තක කරයි වගේ 'සිහින' සමහරුන් දකින්නේ කොහොමද කියලත් මට හිතාගන්න බැහැ. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඒ මෙතෙක් හඳුනාගෙන නැති අමුතුම ගණයේ මත්ද්රව්යයක් පාවිච්චි කරන කෙනෙකු පමණක් විය යුතුයි. මට මේ ගැන තියන ලොකු ම ප්රශ්නය මේ හෙළිදරව් කිරීම්වල නිරූපමා රාජපක්ෂගෙයි තිරු නඩේසන් ගේ නම් විතරක් තිබිලා වෙන කාගෙවත් නම් නොතිබුණේ කොහොමද කියන එක විතරයි. නම් හෙළිදරව් වෙලා තියෙන නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් මෙච්චර අප්රකාශිත ධනයක් හංගලා තියනවා නම්, මෙතැන නම් සඳහන් වෙලා නැති අනෙක් අය කොච්චර ධනයක් හංගලා ඇති ද කියන එකත් මේ වෙලාවේ සිතිය යුතු තවත් දෙයක්. ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුන් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන ව්යාපාරිකයන් විසින් හංගලා තියන ධනය කොයිතරම් ද කියලා කාටවත් කියන්න බැහැ. ඇතැම් විට ඒ මුළු ධනස්කන්ධය ලංකාවේ ජාතික ආදායමටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ලංකාව වගේ රටවල් මේ විදියට දුප්පත් වෙලා තියෙන්නේ ම දේශපාලනඥයන් සහ ඔවුන් ගේ අනුග්රහය ලබන ව්යාපාරිකයන් මෙහෙම ධනය හොරා කාලා, බදු නොගෙවා, හොයන්න බැරි තැන්වල හංගලා තියන නිසා ම තමයි. මොන මොන පක්ෂවලට බෙදිලා හිටියත් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් ව්යාපාරිකයන් හොරකම් කරන්නේ එකට. හොරකම් කරපු ධනය හංගන්නේ එකට. කන්නේ බොන්නේ පාටි දාන්නේ එකට. මොන පක්ෂය බලයට ආවත් ඒ හැමෝට ම සල්ලි දෙන්නේ එක ම ව්යාපාරිකයන් පිරිසක්. මොන ආණ්ඩුවක් ආවත් කොන්ත්රාත් යන්නේ, බිස්නස් යන්නේ මේ පිරිස අතට ම තමයි. දේශපාලනය හසුරුවන්නේ, ආණ්ඩු හදන්නේ - පෙරළන්නේ, බිස්නස් කරන්නේ, තීරණ ගන්නේ මේ හිතමිතුරු කවයමයි. මේ අයගෙන් පස්සේ මේ අය ගේ දරුවන් දේශපාලනයට යනවා. ඒ දරුවනුත් ඉස්කෝලේ යන්නේ, සෙල්ලම් කරන්නේ, පාටි දාන්නේ එකට. අද එකට ඉස්කෝලේ යන,සෙල්ලම් කරන දරුවන් හෙට දෙපැත්තකට බෙදිලා ඡන්දේ ඉල්ලනවා. රිලේ එකක වගේ සීයාගෙන් තාත්තාට, තාත්තාගෙන් පුතාට හෝ දුවට බලය කියන යෂ්ඨිය මාරු වෙනවා. මේ දුවලා, පුතාලා, තාත්තලා, බාප්පලා, මාමලා, නැන්දලා, නෑනලා, මස්සිනා ලා සේරම එකට දේශපාලනය කරනවා. පරම්පරා ගාණක් තිස්සේ ලංකාවේ දේශපාලනය කළෙත්, ව්යාපාර කළෙත් එහෙම ම තමයි. ඒ නිසා මොන දේවල් හෙළිදරව් වුණත් මේ කවුරුවත් කා ගැනවත් පරීක්ෂණ කරන්නේ නැති බව ඉරහඳ වගේ පැහැදිලියි. කවුරුවත් කාගේවත් හොරකම් අල්ලන්නේ නැහැ. කමිටු පත් කර කර, කොමිෂන් පත් කර කර, පොලීසිවලට ලියුම් ලිය ලිය ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ට මේ හැම දෙයක් ම අමතක වෙනකල් ඔවුන් කාලය මරනවා. ඉන්පස්සේ ඡන්දය කාලේට තමන් ම වළලපු දේවල් ආපහු ගොඩට අරන් ඒවා පාවිච්චි කරමින් බලය ගන්නවා. ඡන්දය ඉවර වෙලා සති දෙකක් යන කොට ඡන්දය දුන්න මිනිස්සුන්ටත් ඡන්දය ගත්ත මිනිස්සුන්ටත් මේ ඔක්කොම ආපහු අමතක වෙනවා. මම මෙහෙම කියනකොට "අනේ, ඡන්දය දෙන දුප්පත් මිනිස්සු හැමදාම අසරණයි" වගේ හැඟීමක් ඔබට පහළ වෙනවා ඇති. මම කියන්නේ අසරණකම කෙසේ වෙතත් මෙතැන ඉන්න ලොකු ම තක්කඩි පිරිස ඡන්දය දෙන මිනිසුන් කියලයි. මේ හැම දෙයක් ගැන ම ඔවුන් හොඳට දන්නවා. ඒත් තමන්ට පුද්ගලිකව ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, ආණ්ඩුවෙන් පිනට ලැබෙන රස්සාවක් වෙනුවෙන්,සෙවිලි තහඩු - සිමෙන්ති කොට්ට ටිකක් වෙනුවෙන්, හරි ක්රමයට පිටින් ලැබෙන නියං-ගංවතුර ආධාර වෙනුවෙන්, පුද්ගලික හිතවත්කම් වෙනුවෙන්, බත් පැකට් එකක් අරක්කු කාලක් වෙනුවෙන් ඔවුන් මේ උඩ ඉන්න හොර කල්ලිය නඩත්තු කරගෙන යනවා. ඒ හොර කල්ලිය හොරකම් කරන බව ඔවුන් දන්නවා. ඒ හොරකම් කරන්නේ තමන් ගේ ධනය කියලත් ඔවුන් දන්නවා. තමන් සහ තමන් ගේ දරුවන් මුහුණ දෙන හුඟක් ප්රශ්නවලට හේතුව මේ හොර කල්ලිය බවත් ඔවුන් දන්නවා. ඒත් තමන්ට ඒ වෙලාවට ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, කෙටි කාලීන ප්රතිලාභයක් වෙනුවෙන් ඔවුන් මේක හිඟන්නා ගේ තුවාලය වගේ නඩත්තු කරගෙන යනවා. හිඟන්නාට තුවාලය පවත්වාගෙන යන්න ඕනෙ වගේ ම මේ රටේ මිනිසුන්ටත් මේ අවුල දිගට ම පවත්වා ගෙන යන්න ඕනෙ. එහෙම පවත්වාගෙන ගිහින් "අනේ අපි අසරණයි!" සිංදුවෙන් මිනිසුන් හැමදාම එකිනෙකා රවටාගන්නවා. මම හිතන විදියට එතැන තියෙන්නේ මෝඩකමවත් අසරණකමවත් නෙවෙයි සාමූහික තක්කඩිකම. මේක තක්කඩිකමක් විදියට නොදැක මිනිසුන් අහිංකයන් යැයි සළකා මේ වරදින් නිදහස් කිරීම මේ අවුල දිගට ම පවතින්න එක හේතුවක්. ලංකාවේ වැඩිපුර ම කළු සල්ලි සුදු කරන්නේ මැතිවරණවල. ඡන්දෙන් පස්සේ "අනේ අපි අසරණයි" කියලා නාහෙන් අඬන, දැන් නිරූපමාලගේ සල්ලි දැකලා පුදුම වෙන හුඟක් මිනිස්සු ඡන්දෙ කාලෙට මේ සුදු කරන කළු සල්ලිවලින් ප්රතිලාභ ලබනවා. තමන්ට මොකක් හරි ලැබෙන කොට ඒ සල්ලි එන්නේ කොහෙන්ද, යන්නේ කොහාටද කියලා කවුරුත් හොයන්නේ නැත්තේ මෝඩකමට හෝ අසරණකමට නෙවෙයි, තක්කඩිකමට. ඒ තක්කඩිකම දුප්පත්කමින් හෝ අසරණකමින් වහගැනීමත් තක්කඩිකමේ ම කොටසක් විතරයි. අර මම කියපු දෙතුන් පැත්තකට බෙදිලා ඉන්න හොර කල්ලිය පරම්පරා ගාණක් තිස්සේ මේ රට පාලනය කරන්නේ, ඡන්ද ඉල්ලන්නේ, ඡන්ද වලින් දිනන්නේ, ධනය පොදි ගහන්නේ දුප්පත්, අහිංසක සළුපිළි පොරවගෙන ඉන්න ලංකාවේ තක්කඩි මිනිසුන් තමන්ට තියෙන පොඩි පොඩි පුද්ගලික වාසි ගැන හිතලා මේ හොර කල්ලිය නඩත්තු කරගෙන යන නිසා මිස වෙන හේතුවක් හින්දා නෙවෙයි. ලංකාවේ ජීවත්වන බොහෝ දෙනෙකු ගේ ගේ පොදු හීනය ලංකාව දිව්ය ලෝකයක් කරන එක නෙවෙයි - දිගට ම අපායක් වශයෙන් ම පවත්වාගන්න එක. දිව්යලෝකයේ විශේෂ සැලකිලි නැතිව, පොඩි පොඩි වාසි නැතිව බලු විදියට ජීවත් වෙනවාට වඩා අපායේ රජ වෙන එක සැපයි කියලා ඒ හැමෝම විශ්වාස කරනවා. ඒ නිසා හැමෝම එකතු වෙලා මේක අපායක් විදියට දිගට ම පවත්වාගෙන යන්නේ කවදාහරි අපායේ රජ වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියන හීනය ඔළුවේ තියෙන නිසයි. ඒත් මේ ප්රශ්නයට උත්තරේ රට දාලා යන එක නෙවෙයි. අපි හැමෝම ඇතුළේ අඩු වැඩි ප්රමාණවලින් ඉන්න මේ තක්කඩියා හඳුනාගෙන මරා දමන එකයි. තමන් අවට මිනිසුන්ටත් ඒ තක්කඩියා මරාදමන්නට උදව් කරන එකයි. "ඕක ඔහොම කිව්වට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි - ඊට වඩා ලේසියි පුළු පුළුවන් විදියට අපි හැදෙන එක!" මේ වෙලාවේ ඔබේ ඔළුව ඇතුළේ ඉන්න කෙනෙක් එහෙම කියනවා ඇහෙනවා නේද? ඒ ඇහෙන්නේ ඔබ විසින් මරා දැමිය යුතු තක්කඩියා ගේ කටහඬයි. - රසික ජයකොඩි 07 - 10 - 2021 යූටියුබ් වීඩියෝ මෙතැනින් බලන්න: [URL]https://bit.ly/3Ap1xp5[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom