messek giya udaAPoo meyada me ehema kiyanne....gode kellek posh wela mala karadare ban![]()

මේ ගොන් බඩු ෆොම් කරන්නේ පත්තර කාරයෝනේ...මුන්ගේ ඉන්ටර්වීව් පත්තරේ දාන්න තරම් මුන් මොක්කුද?? මුන් කාපු බීපුවයි, මුන්ට හිටපු කොල්ලෝ ගැනයි නිදිය ගත්ත මිනිස්සු ගැනයි පත්තරේ දානවට වඩා කොච්චර වැදගත් දේවල් නම් තියනවද පත්තර වල දාන්න

